අරගෙන බලහන් කොහොමද කියලා.. මතක ඇතුව අප්ඩේට් ඕෆ් කරහන්


Ela ela machan
Denma Ubata REP denna behe kiyanawa

හිනා වුනත් රෙප් දෙනවා..+++reps



(හයියෙන්ම හිනා වුණා..
)ඔන්න දුන්නාහිනා වුනත් රෙප් දෙනවා..
මටත් දියන්......(හයියෙන්ම හිනා වුණා..
)

හැබැයි සමහර වෙලාවට ඕව නිසා ම පරිගණකය අකර්මණ්‍යය වෙන අවස්ථාත් නැතුව නෙමෙයි.
ස්තූතියි අපේ කට්ටියටත් බලන්න දැම්මට. ඔය සොෆ්ට්වෙයාර් වලින් සමහර වෙලාවට ගොඩක් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඕව නිසා ම පරිගණකය අකර්මණ්‍යය වෙන අවස්ථාත් නැතුව නෙමෙයි.

මේක දාල එහෙම වෙනවද කියලා බලහන්
හි හි උබ හරි මචන්
ඒක තමා අන්තිමට වෙන්නෙ


සිරාවටම AVG PC Tuneup එක දාලා එක සැරයක් කෙලවුනා..![]()
