කම්පියුටර් සර්විස් කිරීම

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කම්පියුටර් සර්විස් කිරීම

    යාළුවනේ මට පොඩ්ඩක් දැනගන්න ඕන, ලැප්ටෝප් හෝ ඩෙස්ටොප් පරිගණකයක් සර්විස් කරන්න
    පරිගණක අළුත් වැඩියා කරන සාමාන්‍ය කඩයක හෝ වෘත්තීය මට්ටමේ (අබාන්ස්, මෙට්ට්‍රෝපොලිටන් වැනි) ආයතනයක
    කොපමණ මුදලක් අයකරනවද කියල?

    ඒ වගේම මට දැනගන්න ඕන මේ සර්විස් කරනව කියල කරන්නේ මොකක්ද? කියල හරියටම.

    ඒ කියන්නේ ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් කෑල්ලෙන් කෑල්ල ගලවල පිස දැමීමක් හෝ වැකුම් කිරීමක් කරනවද?

    නැතිනම් කොටස් ගැල වීමකින් තොරව වැකුම් ක්ලීන් කිරීමක් විතරද යන්න වග.
    නැතිනම් මේ සඳහා කිසියම් පිරිසිදු කිරීමේ රසායනික වර්ග යොදාගන්නවද යනවග.



    තව මට දැන ගන්න ඕන ලැප්ටොප් පරිගණකයක කීබෝර්ඩ් එක් සර්විස් කරනවද? එහෙම කරනවනම් හැම
    කී එකක්ම ගලවනවද? කියල. මේ ක්‍රියාවලිය සඳහා කොපමණ මුදලක් අයකරනවද? කියල.


    තව මට දැනගන්න ඕන ලැප්ටොප් හෝ ඩෙස්ටොප් පරිගණකයකට විස්ඩොස් ඉන්ස්ටෝල් කරල සොෆ්ට්වෙයාර්
    දාන්න (වෛරස් ගාඩ් සමඟ) කොපමණ මුදලක් අයකරනවද? කියල.

     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කෑල්ලෙන් කෑල්ල ගලවල තමා කරන්නෙ බන්.. වින්ඩෝස් ගහන්න 500ක් වගේ ගනී..