කම්පුයිටර් කාපු

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කම්පුයිටර් කාපු

    මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනෙ. මගෙ කම්පුටර් එකෙ තියෙනෙ Asus p5ld2-vm Bord එකක්, processor එක P4 2.6Ghz එකක්. බොර්ඩ් එකට මම අලුතෙන් pentium Dual core 1.8Ghz E2160 Processor එකක් ගෙනාවා, බොර්ඩ් එකට සපොර්ට් කරන එකක්. එක ගැහුවාට වැඩ කරන්නැ බන්,processor එක ගහුවාට chipset එක රත්වෙනැ. මම චෙක් කරලා ගෙනාවෙ එක. බයොස් අප්ඩෙට් කලොට් මෙක හරියයිද ???
     
    peter.griffin

    Member
    Dec 1, 2012
    110
    11
    0
    මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනෙ. මගෙ කම්පුටර් එකෙ තියෙනෙ Asus p5ld2-vm Bord එකක්, processor එක P4 2.6Ghz එකක්. බොර්ඩ් එකට මම අලුතෙන් pentium Dual core 1.8Ghz E2160 Processor එකක් ගෙනාවා, බොර්ඩ් එකට සපොර්ට් කරන එකක්. එක ගැහුවාට වැඩ කරන්නැ බන්,processor එක ගහුවාට chipset එක රත්වෙනැ. මම චෙක් කරලා ගෙනාවෙ එක. බයොස් අප්ඩෙට් කලොට් මෙක හරියයිද ???

    Get a new motherboard. If its something that has been used with a P4 processor, that means its freaking old. You need a new one.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා කොල්ලා.. අපේ කොම්පියුටර් සෙක්ෂන් එකේ වැඩ කොරන එකා ඩේ එක කරල ගෙදර ගියා.. හිටිය නම් සප් එකක් දෙන්න තිබුණා..