වටිනව bump
Starry Night Well-known member Mar 8, 2017 6,046 6,970 113 Nawala Jan 4, 2021 #22 HYBRIDPC said: වෛත්තියලින්ගම් කම්බි රෝල = අඩි 900-950 තියනවා. රැ7400.00 වෙනවා. අඩි 6 හොද කම්බි කණුවක් 625.00 විත් ට්රාන්ස්පෝර්ට්. 'කොළපාට ප්ලාස්ටික් ලෙයාර් එකක් තියෙන එක' ගිනිගොඩවල් ගහනවානම් ගන්න එපා. Click to expand... මචන් කොලපාට ප්ලාස්ටික් කවර් එක තියන කම්බි ඇතුලට වතුර කාන්දු වෙලා මලකඩ කන්නේ නැද්ද ? ඒ කම්බි 2 අතරේ ගානේ ලොකු වෙනසක් තියනවද ?
HYBRIDPC said: වෛත්තියලින්ගම් කම්බි රෝල = අඩි 900-950 තියනවා. රැ7400.00 වෙනවා. අඩි 6 හොද කම්බි කණුවක් 625.00 විත් ට්රාන්ස්පෝර්ට්. 'කොළපාට ප්ලාස්ටික් ලෙයාර් එකක් තියෙන එක' ගිනිගොඩවල් ගහනවානම් ගන්න එපා. Click to expand... මචන් කොලපාට ප්ලාස්ටික් කවර් එක තියන කම්බි ඇතුලට වතුර කාන්දු වෙලා මලකඩ කන්නේ නැද්ද ? ඒ කම්බි 2 අතරේ ගානේ ලොකු වෙනසක් තියනවද ?
Identity Well-known member Aug 15, 2016 23,218 18,866 113 අදාල නෑනේ Sep 15, 2021 #23 uba kambi weta gahuwada ban? matath kola pata eka gannawada naththam galvanized eka gannawada kiyala denaganna ona.
uba kambi weta gahuwada ban? matath kola pata eka gannawada naththam galvanized eka gannawada kiyala denaganna ona.