කම්බි වැටක් ගැසීම (උපදෙසක් දෙන්නකෝ)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    වෛත්තියලින්ගම් කම්බි රෝල = අඩි 900-950 තියනවා. රැ7400.00 වෙනවා. අඩි 6 හොද කම්බි කණුවක් 625.00 විත් ට්‍රාන්ස්පෝර්ට්. 'කොළපාට ප්ලාස්ටික් ලෙයාර් එකක් තියෙන එක' ගිනිගොඩවල් ගහනවානම් ගන්න එපා.
    මචන් කොලපාට ප්ලාස්ටික් කවර් එක තියන කම්බි ඇතුලට වතුර කාන්දු වෙලා මලකඩ කන්නේ නැද්ද ? ඒ කම්බි 2 අතරේ ගානේ ලොකු වෙනසක් තියනවද ?