කම්මැලිකමට උදව්වක්
මචන්, මේ ටිකේ ටිකක් එකේ ගෙදර ඉන්නේ. මට පට්ටම කම්මැලී, කරන්න දෙයක්වත් සෙට් වෙන්න යාලුවෙක්වත් නෑ. movies කියල බලන්න දේකුත් නෑ. tv series ඔක්කොම ඉවරයි බලල. 

බලපන් exam එකක් ලං උනාම තමයි ගේම් ඔක්කොම සෙට් වෙන්නේ, free උනාම එකක්වත් නෑ.

1) උබල free කාලවලට කරන්නේ මොනාද? (එලියට බැහැල වත්ත සුද්ද කරපන් කියන්න එපා) 

2) උදේ ඉදගත්තම හවස නැගිටින්න පුලුවන් ගේම් , reading materials වගේ දේවල් මුකුත් තියනවද?
3) ඔන්ලයින් ගහන්න පුලුවන් පොඩි පොඩි ගේම් (FB games වගේ ඒව) මොනාද තියෙන්නේ?
4)අන්තිම එක , මගේ තියෙන්නේ SLT ADSL 35GB package eka. ඔන්ලයින් ගේම්ස් (COD වගේ ඒව) ගහන්න පුලුවන්ද මේ connection එකෙන්? ගහන විදිහ කියල දෙනවද උබල සෙල්ලම් කරන උන් ඉන්නව නම් සෙට් වෙන්න.
thanks a lot