කම්මැලිකමට උදව්වක්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කම්මැලිකමට උදව්වක්

    මචන්, මේ ටිකේ ටිකක් එකේ ගෙදර ඉන්නේ. මට පට්ටම කම්මැලී, කරන්න දෙයක්වත් සෙට් වෙන්න යාලුවෙක්වත් නෑ. movies කියල බලන්න දේකුත් නෑ. tv series ඔක්කොම ඉවරයි බලල. :(:(

    බලපන් exam එකක් ලං උනාම තමයි ගේම් ඔක්කොම සෙට් වෙන්නේ, free උනාම එකක්වත් නෑ.

    1) උබල free කාලවලට කරන්නේ මොනාද? (එලියට බැහැල වත්ත සුද්ද කරපන් කියන්න එපා) :angry::angry:
    2) උදේ ඉදගත්තම හවස නැගිටින්න පුලුවන් ගේම් , reading materials වගේ දේවල් මුකුත් තියනවද?
    3) ඔන්ලයින් ගහන්න පුලුවන් පොඩි පොඩි ගේම් (FB games වගේ ඒව) මොනාද තියෙන්නේ?
    4)අන්තිම එක , මගේ තියෙන්නේ SLT ADSL 35GB package eka. ඔන්ලයින් ගේම්ස් (COD වගේ ඒව) ගහන්න පුලුවන්ද මේ connection එකෙන්? ගහන විදිහ කියල දෙනවද උබල සෙල්ලම් කරන උන් ඉන්නව නම් සෙට් වෙන්න.​
    thanks a lot​
     
    Dec 30, 2013
    1,235
    166
    0
    වර්තමානෙට, අනාගතේට පලක් ඇති දෙයක් ලැබෙන දෙයක් කරහන්.
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28

    Fb eke tiyanawa throne rush kiyala game ekak eka athal gahala balapan, tawa mama nam avengers alliance kiyala game ekak gahanawa ekath athal habai hondata level up wenna one hondama athal ekak ganna , e arunama me sites walatg athal games tiyanawa podi podi ewa

    http://armorgames.com/
    http://www.bored.com/

    tawa honda tv series tiyenne ban tama yana ewa ein ekak dekak balanna patan ganin.

    loku loku games nam gahanna amarui man hitanne 35 gb eken mokada download karala game eke updte ekak dagannama 20gb wath yai .

    ehema download karala gahanawa nam league of legends gahapan eka patta
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් එඩිටින් වගේ ඒවා ඔන්ලයින් ඉගෙන ගනින් FCP, Adobe After Effects වගේ එව්වා, පුලුවන් නන් හොද කැමරාවකුත්, යහලුවෝ සෙට් එකකුත් එකතු වෙලා ශෝට් ෆිලිම් හදපන්. අන්න බඩු, හොද සුපිරි ශෝට් ෆිලිම් ටිකක් හදල යූටියුබ් දාල හම්බ කරපන් කීයක් හරි. එහෙනන් බුදු සරණයි උබට
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    machan matath oya ces ekamai thiyenne..
    eth man me dawas wala Graphics and Autocad igena gannwa freelanxing karala kiyakhari hoyagandath puluwanne..

    ubath e wage wadak karapan mahcan..
    games nam thiyanwa math Cod4 play karanne..
    eth dan hithaddi aparade e welawa kiyala hithenwa..

    so mokakhari therumak athi wadak karapan kollo
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මමන ගිහින් ගොනෙක් ගහලා එනවා.ඒකත් දැන් බ්ලොක් කරලා.මම ඒකට රිටර්න් එක දෙනවා.
     
    Feb 28, 2010
    1,145
    26
    0
    අතේ ගහපං බඩු ගහපං නැත්තං බැද ගනින් කුජ හතේ කෙල්ලෙක් ෂැප තමා අතේ ගහනවා නම් උදේ 4ට නැගිටලා එයාර්ටෙල් සිම් එකක් දාලා ටොරෙන්ට් එකෙන් සුපිරි ත්‍රිබල් ටිකක් බාපං ඒ වෙලවට 1ජීබී රැ10 ද කොහේ බං ඊට පස්සෙ බල බල ආතල් එක ගනින් එක ෂැරයක් ගැහුවා නම් ෂැප තමා ඔලුවේ තිවුන කරදර මතක නැති වෙනවා ඊට පස්සෙ ඉතින් තව මදි නම් තව බලපං හරි සිම්පල් ප්ලෑන් එකක් බං
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Learn electronics, good for your brain and later to your purse.
    seriously?

    ado meka hodai wage, thanks

    වර්තමානෙට, අනාගතේට පලක් ඇති දෙයක් ලැබෙන දෙයක් කරහන්.
    :):) aththa machan. thanks

    Fb eke tiyanawa throne rush kiyala game ekak eka athal gahala balapan, tawa mama nam avengers alliance kiyala game ekak gahanawa ekath athal habai hondata level up wenna one hondama athal ekak ganna , e arunama me sites walatg athal games tiyanawa podi podi ewa

    http://armorgames.com/
    http://www.bored.com/

    tawa honda tv series tiyenne ban tama yana ewa ein ekak dekak balanna patan ganin.

    loku loku games nam gahanna amarui man hitanne 35 gb eken mokada download karala game eke updte ekak dagannama 20gb wath yai .

    ehema download karala gahanawa nam league of legends gahapan eka patta
    Thanks

    මචන් එඩිටින් වගේ ඒවා ඔන්ලයින් ඉගෙන ගනින් FCP, Adobe After Effects වගේ එව්වා, පුලුවන් නන් හොද කැමරාවකුත්, යහලුවෝ සෙට් එකකුත් එකතු වෙලා ශෝට් ෆිලිම් හදපන්. අන්න බඩු, හොද සුපිරි ශෝට් ෆිලිම් ටිකක් හදල යූටියුබ් දාල හම්බ කරපන් කීයක් හරි. එහෙනන් බුදු සරණයි උබට
    උබටත් බුදු සරණයි මචන්. ගොඩ කාලෙකින් උබව දැක්කේ.

    කට්ටියගෙම වලට පට්ට තෑන්ක්ස් හොදේ. :):)

    මේකයි මචන් මට එච්චර ගොඩක් කල් නෑ, අනික මම freelancing ඇතිවෙන්න කරා, ඕනනම් මේ ටිකේ ඒක continue කරන්නත් පුලුවන්, ඒත් එච්චර ලොකු දෙයක් කරන්න තරම් කල් නෑ. මට කියපන් ඔන්ලයින් COD හරි Age of empires හරි play කරන්න සෙට් වෙන හැටි.
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    මමත් මේ වැටිලා ග්නිස කකුලට බැන්ඩේජ් එකක් දල ගෙදර ඉන්නේ බන්, එපා වෙනවා හුත්ත
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ෆ්‍රී වෙලාවට කරන්නෙ ෆිල්ම් බලන එක, හුඟක්ම බලන්නෙ ආසියානු ෆිල්ම්ස්.
    ගේම් ගහනව.
    tankionline ගහල බලපන්
    නැත්නම් ඉතින් ඇවිදින එක තමයි වැඩේ.
    ලයිබරි එකෙත් සතියකට දවසක් විතර ඉන්නව.

    පුලුවන්නම් නොදන්න දෙයක් ඉගෙනගනින්. බ්ලොග් එකක් වගේ දෙයක් කරන්න බැලුවත් කමක් නැහැ