කම්මැලිකමට-කූල්ජෝක්
ඊයෙ හවස අපේ සීයගෙන් බෙහෙත් ගන්න ගොඩක් ලෙඩ්ඩු ඇවිත්
සෙනග වැඩි හින්ද සීය මට කීව කොල්ලො ලෙඩ්ඩු ටිකක් බලපන්කො කියල
ඉතිං ඔය අතරෙ අවුරුදු 80 ක විතර වයසක අංකල් කෙනෙක් ආව...
මම ඇහුව මොකක්ද උන්නැහෙගෙ ලෙඩේ කියල
මුන්දැ කියනව මහත්‍තයෝ මගෙ මේ එක කකුලක් හිරිවැටිල...
අඩිය තියද්දි කටු ඇනෙනව වගේ ... එහෙම වෙන්නෙ ඇයි කියල
මම කීව වයසට යද්දි ඔහොම තමයි අංකල් කියල
ඒ පාර මේ යකා කියපි ඉතිං මහත්තයෝ මගෙ කකුල් දෙකම එක වයසෙනෙ
ඇයි එහෙනම් අනිකට එහෙම නැත්තෙ කියල...
මම කීව උන්නැහෙ ලොකු වෙද මහත්තයාගෙන්ම බෙහෙත් ගන්න කියල මම නැගිටලා ආව..

හොරවෙදා

umba kakul deka kiyala wena mokawath ehema baluwe nadda ? 