මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම මෙයට හේතුවී ඇති බවයි ඇය සඳහන් කරන්නේ. දැනට රෝහල් ගතකර තිබෙන රෝගීන් විශාල ප්‍රමාණයකට ඔක්සිජන් සැපයුම ලබා දීමට සිදුව ඇති බව ද වාර්තා වෙනවා.
මහජන ප්‍රතිචාර
Samara Nayaka
Kiyala vadak na sir oya mini maruwekda
Swarna Dias
paukarayooo wediuna nisa me loketa mehema une hayyyyyyyiiiiiooooo දෙවියන් වහන්සේට භාර වෙනවා
1m
Shashi Shashi

5m
LIFE IS JOURNY
yan yan heeneta awidan yan
8m
Chamini Chathurangani

10m
Madusha Dilhan
වැඩි දවසක් යන එකක් නැති වෙයි අප රටත් ඉන්දීයවා වගේ වෙන්න
11m
madu
සියලු ජීවිත ආරක්ෂා වේවා ........

11m
Dilu Warnakulasooriya
ජීවිත ගැන කිසිම කැක්කුමක් නැති පාලකයින්ට හෙනම ගහපන්
11m
JR N Sampath
බුදුසරණයි මගෙ රටට...

13m
leo chathura
ඉන්දියාවට ලගයිනේ තවත් මිනිස්සුන්ගේ ජීවිත නැති වෙනකල් බලන් ඉන්න අවජාතක පාලකයොන්ට හෙන ගහපන්
18m
October 2020
Dilshan Randeepa
opd එකට වඩා පෝලිමක්birthday
ආදාහනාගාරයට
house full
wenna kalin
bouk karanna yalu
18m
Shaluka Dilshan
crfue damu neda
25m
Dulmina Lakdinum

26m
Asicloud dot org
මේක හරියට බස් එකක සෙනඟ ඉන්න තැනක බයිසිකලේ full load කීව වගේ කතාවක්නේ
29m
Madawa Madushan
තවත් scl එහෙම නිවාඩු නොදී ඉදපියව්
31m
Ushaka dilhara caldera
අනෙ

31m
Sisira RAthe
මම තමා හොඳටම කොලේ..

ඇයි අවුල්ඩ

39m
Hasantha Kumara
මෙ ගැන පොඩ්ඩක් සර්ට හොයලබලන්න වෙයි මොකද බදුල්ලේ ගම සමග පිලිසදරේ ගම්මානයක විදුලිය දිමේ වැඩක් බලන්න සර්ට යන්න උනා
39m
Anuruddika Jayawardana
ane mnda
41m
Likum Mahesh
නෙලුම් කුළුණු ගහපු වෙලේ එකම එක හොස්පිටල් එකක් හැදුවනම් ගොං පාලකයෝ සිටිනා තාක් දැන් ණෙලුම් කුලුණු කාපියව්
43m
Geeth Nayanajith
අපිට කියලා වැඩක් නෑ. ස ටයි ස ගේ අයියටයි කියන්න. ආවා මෙතන බයිලා කියවන්න
43m
nipun wijethunga

45m
Geeth Nayanajith
ඉතින් දැන් අපිට මොකක්ද කරන්න කියන්නෙ. ඒකටත් මහජනතාව ද පලි ?
45m
Uditha Kumara
ane monada me venne mage rata

apith indiyava wage marila yaii dha mata mona unath magen katawath eee lede yana nodi inna oni mn marila sarama barunath ati
46m
damith de silva
පාර්ලිමේන්තු හිපාටුවෝ ආසන රත් කරන තැන ආසන අයින් කර ඇඳන් දමා කොරෝනා රෝහලක් කරනු, කොටුව ජනපති මන්දිරය, අරලියගහ මන්දිරයද කොරෝනා රෝහල් බවට පත් කරනු.
48m
LAKSHIKA DILSHANI
රෝග ලක්ශන නොපෙන්වන කී දෙනෙක් අපි අතරෙ ඉන්නවා ඇත්ද ? මුලින් රජය ආපු දවස්වල තිබුන දේවල් දැන්නැහෑ...ජනාදිපතිතුමා කියලා තිබ්බා මිනිස්සුන්ට අස්තාවර ආර්තිකයක් තියෙන්නෙ ඒ නිසා රට වහන්න බෑ කියලා. ඒත් මේවගේ රෝගී ප්‍රතිශතයක් වැඩිවෙද්දි රටත් වහන්නෙ නැත්නම් ආර්තිකය කෙසේවතත් මිනිස්සුන්ට මැරෙන්න වෙන්නෙ
ලංකාව තවත් ඉන්දියවක්නම් වෙන්න එපා දෙවියනේ
තාමත් මිනිස්සු අනන්තවත් මාස්ක් නැතුව පාරෙ යනවා
එක්කෙනෙක් දෙන්නෙක් නිසා සෑහෙන්න දෙනෙක් අමාරුවෙ වැටෙනවා.. 

රජය ඇස්පියාගෙන ඉන්නෙ.අපි අපේ ආරක්ශාව සලසගන්න එක තමයි හොදම දේ 

49m
kasun prasanga
මොන ගොන් ටොක්ස් ද බං..ඔය වගේ මොන්ගල් ඩයල් ඉන්නකම් මේ රට හදන්න බැ..අපිත් ආන්ඩු විරොදි ,ඒත් ඔය වගේ ගොන් කතා කියන්නෙත් නැ..කියන උන් පෙන්නන්නත් බැ..ඊය
49m
Indika Jagoda
මිනිස්සුන්ට මොනව උනත් 234 ට ඉඩ තියාගෙන ඇති .
51m
Iroshi Karunarathna
උපරිම ධාරිතාවට අවට පස්සේ අපටත් ඉන්දියාවට වගේ වෙයි.ඊට පස්සේ අපට මොකද වෙන්නෙ කියල හිතන්නවත් බයයි .අනේ මේ ටික මිනිස්සුන්ට තේරෙනවනම්..
53m
Hashini Pelimuhandiram

54m
Sandaruwan Priyankara
තමන් ඉපදුන රටටම බනින කාලකන්නිත් ඉන්නවා..
මේ රටේ ඉපදුන හින්දායි බැන බැන හරි උබලා ජීවත් වෙන්නේ වෙන රටක හිටියනම් මේ වෙද්දිත් උබලා මැරිලා..
උපදින හැම ආත්මෙකම මට මගේ මේ සුන්දර රටේ උපදින්න වාසනාව ලැබෙවා..
55m
Wishwa Raja
චන්දෙ ලන් උනාම 5000ක් දීලා ලොක් ඩව්න් කරයි සෑර්
56m
Hashini Pelimuhandiram
මිනිස්සුට මොන ප්‍රශ්න තිබ්බත් ජීවිතේ බේගන්න ඕනිනේ මුලින්නම.ලොක් ඩවුන් කලේ නැත්තන් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ ජීවිතේ නැති වෙලාතමා.

57m
Kr Electrician
නෙළුම් කුළුණක් ගහපු වෙලාවේ එක රෝහලක් හැදුව නම්!!!!!!!!!!!!!
58m
Hashini Nethika
දම්මික පැනියා බීපු උන් කෝ එකෙක්වත් නැද්ද

1h
Janith Jayasanka
මේක ඉන්දියාව, ඇමරිකාව වගේ වෙනකන්ද මහින්ද මුර්ගයා බලන් ඉන්නේ

1h
Harsha Ekanayke
හැමදේකම සීමාවක් තියනවා ඉන්දියාව දගලන දැගලිල්ල පේනවනේ ....අපට හැරෙන්න වත් බෑ.....මෙහෙ ඉන්න සෞඛ්‍ය සේවකයින්ට වැඩකරන්න බෙහෙත් හා අවශ්‍ය උපකරණ ප්‍රමානවත් තරම් නෑ....

1h
Erick
ලොක් ඩවුන් නොකිරීමේ පල විපාක ලගදීම
1h
Janith Jayasanka
පවිත්‍රා නෝනට කියල මුට්ටි ටිකක් ගඟට දාලා, ධම්මික පැණිය බීපල්ලා.. එතකොට කොරෝනා හැදෙන්නේ නෑ

1h
Janith Jayasanka
මහින්ද මුර්ගයා බිලියන ගණන් වියදම් කරලා රත්නපුර මැණික් කුළුණු හදන සල්ලිවලින් එක රෝහලක් හදන්න බැරි ද..

1h
Bandara J Bandara
තවත් මිනිස්සු අමාරුවෙ දාන්නඑපා ..පාසල් වහන්න... කැම්පස් වහලා.. පුංචි එවුන්ට පාසල් තියනවා.. පෙරපාසැල් තවම තියෙනවා.. මොනවද මේ කරන නැටුම්... එක තීරණයක් ගන්න බැරි ද... කාටද මේව කියන්නෙ..
1h
Briyana Ambrose
අනේ දම්මික අංකල් ආයෙත් වෙනම පැනියක් හදලා එන්නකො කරලියට....පෝලිමේ අපිටත් එන්න
1h
WK. LAL
please lockdown srilanka ..

1h
Kavi Chanux
දම්මික නැගිටපා......න්

1h
Upz K
අර කුළුණු හදන සල්ලි වලින් හදපන්කො ICU එකක්
1h
Janith Jayasanka
තාම සමාජ ගත වෙලා නැද්ද..?
නැත්නම් ලංකාවේ සමාජයක් නැද්ද ..

1h
WK. LAL
icu ඇදන් කීයද ලංකාවේ තියෙන්නේ ...දන්න කෙනෙක් කියන්න ....071-1248790
1h
Mekala Harshani
අනේ දෙවියනි බුදු සරණයි මගේ රටට
1h
Santhushya Hewapathiranage
කොරෝනා සදහා
නෙල්ලි ගෙඩි 5,සුදුලූනු බික් 2, ඉගුරු සහ වදකහ අගලක කෑලි 1බැගින් කුරුදු පොතු 4-5, කොත්තමල්ලි කොළ මිටක් ගම්මිරිස් ඇටයක් වතුර කෝප්ප 4ක්දමා විනාඩි 12-14 හොදින් රත්කොට පෙරා මීපැණි තේහැදි 1දමා රෑ නින්දට පෙර බොන්න මේ ප්‍රමාණය 4දෙනෙක් සදහා (නිරෝගි ප්‍රතිශක්තිකරණ ඔසුව), රෝගී නම් මෙය දවසට තුන් වරක් ගන්න.
1h
lasith maduranga
tahikila yai issrahata moong mehema qya qya rata eragena hitiyanam redda
1h
Indika Raja
හොරා කාපුවගෙන් ICU හැදුවනම්...
1h
asanka mahesh
හානේ හරිම සන්තෝෂයි තව ඉස්සහරට යමු අපි රටක් විදහට.ඊට පස්සේ කියන්න පුළුවන්නේ මිනස්සු පුච්චන්න තැන් නැතුව පොළිමේ ඉන්න ටෝකන් ගන්නත් කියලා....බැරිම තැන වළලන්න තැන් ගන්නත් ටෝකන් ගන්න කියලා
1h
sameera sampath
ලොක් කරල් ඩවුන් කරහල්ලකො
1h
Prasanna Shantha
නොකා නොබී හරි ජීවිත බේරගමු. ටිකක් පාලනය වෙනකං දැඩි නීති ක්‍රියාත්මක කලානම් හොඳ නැද්ද ?
1h
Mohottige Sriyakanthi

1h
Mr Ozzy
එකම දවස අද විතරද මගෙ දෙව්දු..ආහා
1h
manoj lanka
මැරිල මේ ලංකාව කියන ගුබ්බෑයමේන් නැතුව වෙන රටක ඉපදියන්
1h
Thisara Piyuminda
ලොක් ඩවුන් කරපියවු යකුනේ ..එකා පිට එකා මැරෙන්න කලින් ..අප්පච්චි කෝ ඔයා..

1h
ngs hansamali
අනේ ලොක් ඩවුන් කරන්න
මිනුස්සු සම්බෝලයි බතුයි කාලා හරි ජීවත් වෙයි . කොරෝනා හැදිලා මැරෙනවට වැඩිය ඒක සැපයි 
1h
Madusanka Madusanka
මේ කාලකන්නි රට කනවා මේක වහන්නේ නැතුව ..

1h
Pramod Sooriyabandara
මේ මැච් එකේ නම් ඉන්දියාවට වඩා වැඩි ලකුණු ගහයි වගේ...
1h
Chandrakantha Thalagala
හොදටම කරපු සෑර්ට කෝල් කරල කියන්න මැඩම්....!
1h
Kavindu Umayanga Jayasinghe
adoo noo bng

1h
Mr Ozzy
ලියා හසුන් පත් තැන තැන හංගාපු
1h
Rangana Avishka
ඉන්දියාව වෙයිද
1h
SL Maker
hfoi deiyaneee
1h
randheera Tissera
ඉන්දියාවෙ වගේ නම් වෙන්න එපා.....
------ Post added on Apr 27, 2021 at 12:41 AM