දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවට ආසන්නයි

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    1,791
    3,773
    113
    මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම මෙයට හේතුවී ඇති බවයි ඇය සඳහන් කරන්නේ. දැනට රෝහල් ගතකර තිබෙන රෝගීන් විශාල ප්‍රමාණයකට ඔක්සිජන් සැපයුම ලබා දීමට සිදුව ඇති බව ද වාර්තා වෙනවා.

    මහජන ප්‍රතිචාර

    Samara Nayaka

    Kiyala vadak na sir oya mini maruwekda

    Swarna Dias

    paukarayooo wediuna nisa me loketa mehema une hayyyyyyyiiiiiooooo දෙවියන් වහන්සේට භාර වෙනවා

    1m

    Shashi Shashi

    🙏🙏🙏🙏🙏🙏

    5m

    LIFE IS JOURNY

    yan yan heeneta awidan yan

    8m

    Chamini Chathurangani

    😥😥😥😥😥😥😦😧

    10m

    Madusha Dilhan

    වැඩි දවසක් යන එකක් නැති වෙයි අප රටත් ඉන්දීයවා වගේ වෙන්න

    11m

    madu

    සියලු ජීවිත ආරක්ෂා වේවා ........😞😞😞

    11m

    Dilu Warnakulasooriya

    ජීවිත ගැන කිසිම කැක්කුමක් නැති පාලකයින්ට හෙනම ගහපන්

    11m

    JR N Sampath

    බුදුසරණයි මගෙ රටට...🙏🙏🙏

    13m

    leo chathura

    ඉන්දියාවට ලගයිනේ තවත් මිනිස්සුන්ගේ ජීවිත නැති වෙනකල් බලන් ඉන්න අවජාතක පාලකයොන්ට හෙන ගහපන්

    18m

    October 2020

    Dilshan Randeepa

    opd එකට වඩා පෝලිමක්birthday
    ආදාහනාගාරයට
    house full
    wenna kalin
    bouk karanna yalu

    18m

    Shaluka Dilshan

    crfue damu neda❤️

    25m

    Dulmina Lakdinum

    😥😥😭😭😭😱😱😱

    26m

    Asicloud dot org

    මේක හරියට බස් එකක සෙනඟ ඉන්න තැනක බයිසිකලේ full load කීව වගේ කතාවක්නේ 🤣

    29m

    Madawa Madushan

    තවත් scl එහෙම නිවාඩු නොදී ඉදපියව් 😥

    31m

    Ushaka dilhara caldera

    අනෙ 😢😢😢😢😢😢😢😢😢😢😢

    31m

    Sisira RAthe

    මම තමා හොඳටම කොලේ..😁😁😁 ඇයි අවුල්ඩ😂😂😂

    39m

    Hasantha Kumara

    මෙ ගැන පොඩ්ඩක් සර්ට හොයලබලන්න වෙයි මොකද බදුල්ලේ ගම සමග පිලිසදරේ ගම්මානයක විදුලිය දිමේ වැඩක් බලන්න සර්ට යන්න උනා

    39m

    Anuruddika Jayawardana

    ane mnda

    41m

    Likum Mahesh

    නෙලුම් කුළුණු ගහපු වෙලේ එකම එක හොස්පිටල් එකක් හැදුවනම් ගොං පාලකයෝ සිටිනා තාක් දැන් ණෙලුම් කුලුණු කාපියව්

    43m

    Geeth Nayanajith

    අපිට කියලා වැඩක් නෑ. ස ටයි ස ගේ අයියටයි කියන්න. ආවා මෙතන බයිලා කියවන්න

    43m

    nipun wijethunga

    😬😮

    45m

    Geeth Nayanajith

    ඉතින් දැන් අපිට මොකක්ද කරන්න කියන්නෙ. ඒකටත් මහජනතාව ද පලි ?

    45m

    Uditha Kumara

    ane monada me venne mage rata 😢😢😢 apith indiyava wage marila yaii dha mata mona unath magen katawath eee lede yana nodi inna oni mn marila sarama barunath ati

    46m

    damith de silva

    පාර්ලිමේන්තු හිපාටුවෝ ආසන රත් කරන තැන ආසන අයින් කර ඇඳන් දමා කොරෝනා රෝහලක් කරනු, කොටුව ජනපති මන්දිරය, අරලියගහ මන්දිරයද කොරෝනා රෝහල් බවට පත් කරනු.

    48m

    LAKSHIKA DILSHANI

    රෝග ලක්ශන නොපෙන්වන කී දෙනෙක් අපි අතරෙ ඉන්නවා ඇත්ද ? මුලින් රජය ආපු දවස්වල තිබුන දේවල් දැන්නැහෑ...ජනාදිපතිතුමා කියලා තිබ්බා මිනිස්සුන්ට අස්තාවර ආර්තිකයක් තියෙන්නෙ ඒ නිසා රට වහන්න බෑ කියලා. ඒත් මේවගේ රෝගී ප්‍රතිශතයක් වැඩිවෙද්දි රටත් වහන්නෙ නැත්නම් ආර්තිකය කෙසේවතත් මිනිස්සුන්ට මැරෙන්න වෙන්නෙ 😕 ලංකාව තවත් ඉන්දියවක්නම් වෙන්න එපා දෙවියනේ 😥 තාමත් මිනිස්සු අනන්තවත් මාස්ක් නැතුව පාරෙ යනවා 😕 එක්කෙනෙක් දෙන්නෙක් නිසා සෑහෙන්න දෙනෙක් අමාරුවෙ වැටෙනවා.. 😥😥😥 රජය ඇස්පියාගෙන ඉන්නෙ.අපි අපේ ආරක්ශාව සලසගන්න එක තමයි හොදම දේ 😕😕

    49m

    kasun prasanga

    මොන ගොන් ටොක්ස් ද බං..ඔය වගේ මොන්ගල් ඩයල් ඉන්නකම් මේ රට හදන්න බැ..අපිත් ආන්ඩු විරොදි ,ඒත් ඔය වගේ ගොන් කතා කියන්නෙත් නැ..කියන උන් පෙන්නන්නත් බැ..ඊය

    49m

    Indika Jagoda

    මිනිස්සුන්ට මොනව උනත් 234 ට ඉඩ තියාගෙන ඇති .

    51m

    Iroshi Karunarathna

    උපරිම ධාරිතාවට අවට පස්සේ අපටත් ඉන්දියාවට වගේ වෙයි.ඊට පස්සේ අපට මොකද වෙන්නෙ කියල හිතන්නවත් බයයි .අනේ මේ ටික මිනිස්සුන්ට තේරෙනවනම්..

    53m

    Hashini Pelimuhandiram

    😥😥😥😥😥

    54m

    Sandaruwan Priyankara

    තමන් ඉපදුන රටටම බනින කාලකන්නිත් ඉන්නවා..
    මේ රටේ ඉපදුන හින්දායි බැන බැන හරි උබලා ජීවත් වෙන්නේ වෙන රටක හිටියනම් මේ වෙද්දිත් උබලා මැරිලා..
    උපදින හැම ආත්මෙකම මට මගේ මේ සුන්දර රටේ උපදින්න වාසනාව ලැබෙවා..

    55m

    Wishwa Raja

    චන්දෙ ලන් උනාම 5000ක් දීලා ලොක් ඩව්න් කරයි සෑර් 😌

    56m

    Hashini Pelimuhandiram

    මිනිස්සුට මොන ප්‍රශ්න තිබ්බත් ජීවිතේ බේගන්න ඕනිනේ මුලින්නම.ලොක් ඩවුන් කලේ නැත්තන් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ ජීවිතේ නැති වෙලාතමා.😥😥

    57m

    Kr Electrician

    නෙළුම් කුළුණක් ගහපු වෙලාවේ එක රෝහලක් හැදුව නම්!!!!!!!!!!!!!

    58m

    Hashini Nethika

    දම්මික පැනියා බීපු උන් කෝ එකෙක්වත් නැද්ද 😂😂😂

    1h

    Janith Jayasanka

    මේක ඉන්දියාව, ඇමරිකාව වගේ වෙනකන්ද මහින්ද මුර්ගයා බලන් ඉන්නේ 😒😒

    1h

    Harsha Ekanayke

    හැමදේකම සීමාවක් තියනවා ඉන්දියාව දගලන දැගලිල්ල පේනවනේ ....අපට හැරෙන්න වත් බෑ.....මෙහෙ ඉන්න සෞඛ්‍ය සේවකයින්ට වැඩකරන්න බෙහෙත් හා අවශ්‍ය උපකරණ ප්‍රමානවත් තරම් නෑ....😥😥

    1h

    Erick

    ලොක් ඩවුන් නොකිරීමේ පල විපාක ලගදීම 😓

    1h

    Janith Jayasanka

    පවිත්‍රා නෝනට කියල මුට්ටි ටිකක් ගඟට දාලා, ධම්මික පැණිය බීපල්ලා.. එතකොට කොරෝනා හැදෙන්නේ නෑ 😂😂😂

    1h

    Janith Jayasanka

    මහින්ද මුර්ගයා බිලියන ගණන් වියදම් කරලා රත්නපුර මැණික් කුළුණු හදන සල්ලිවලින් එක රෝහලක් හදන්න බැරි ද..😓😓😓

    1h

    Bandara J Bandara

    තවත් මිනිස්සු අමාරුවෙ දාන්නඑපා ..⁣පාසල් වහන්න... කැම්පස් වහලා.. පුංචි එවුන්ට පාසල් තියනවා.. පෙරපාසැල් තවම තියෙනවා.. මොනවද මේ කරන නැටුම්... එක තීරණයක් ගන්න බැරි ද... කාටද මේව කියන්නෙ..

    1h

    Briyana Ambrose

    අනේ දම්මික අංකල් ආයෙත් වෙනම පැනියක් හදලා එන්නකො කරලියට....පෝලිමේ අපිටත් එන්න

    1h

    WK. LAL

    please lockdown srilanka ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    1h

    Kavi Chanux

    දම්මික නැගිටපා......න් 😂😂😂

    1h

    Upz K

    අර කුළුණු හදන සල්ලි වලින් හදපන්කො ICU එකක්

    1h

    Janith Jayasanka

    තාම සමාජ ගත වෙලා නැද්ද..?
    නැත්නම් ලංකාවේ සමාජයක් නැද්ද ..☹️☹️

    1h

    WK. LAL

    icu ඇදන් කීයද ලංකාවේ තියෙන්නේ ...දන්න කෙනෙක් කියන්න ....071-1248790

    1h

    Mekala Harshani

    අනේ දෙවියනි බුදු සරණයි මගේ රටට

    1h

    Santhushya Hewapathiranage

    කොරෝනා සදහා

    නෙල්ලි ගෙඩි 5,සුදුලූනු බික් 2, ඉගුරු සහ වදකහ අගලක කෑලි 1බැගින් කුරුදු පොතු 4-5, කොත්තමල්ලි කොළ මිටක් ගම්මිරිස් ඇටයක් වතුර කෝප්ප 4ක්දමා විනාඩි 12-14 හොදින් රත්කොට පෙරා මීපැණි තේහැදි 1දමා රෑ නින්දට පෙර බොන්න මේ ප්‍රමාණය 4දෙනෙක් සදහා (නිරෝගි ප්‍රතිශක්තිකරණ ඔසුව), රෝගී නම් මෙය දවසට තුන් වරක් ගන්න.

    1h

    lasith maduranga

    tahikila yai issrahata moong mehema qya qya rata eragena hitiyanam redda

    1h

    Indika Raja

    හොරා කාපුවගෙන් ICU හැදුවනම්...

    1h

    asanka mahesh

    හානේ හරිම සන්තෝෂයි තව ඉස්සහරට යමු අපි රටක් විදහට.ඊට පස්සේ කියන්න පුළුවන්නේ මිනස්සු පුච්චන්න තැන් නැතුව පොළිමේ ඉන්න ටෝකන් ගන්නත් කියලා....බැරිම තැන වළලන්න තැන් ගන්නත් ⁣ටෝකන් ගන්න කියලා

    1h

    sameera sampath

    ලොක් කරල් ඩවුන් කරහල්ලකො

    1h

    Prasanna Shantha

    නොකා නොබී හරි ජීවිත බේරගමු. ටිකක් පාලනය වෙනකං දැඩි නීති ක්‍රියාත්මක කලානම් හොඳ නැද්ද ?

    1h

    Mohottige Sriyakanthi

    😩😩

    1h

    Mr Ozzy

    එකම දවස අද විතරද මගෙ දෙව්දු..ආහා

    1h

    manoj lanka

    මැරිල මේ ලංකාව කියන ගුබ්බෑයමේන් නැතුව වෙන රටක ඉපදියන්😂

    1h

    Thisara Piyuminda

    ලොක් ඩවුන් කරපියවු යකුනේ ..එකා පිට එකා මැරෙන්න කලින් ..අප්පච්චි කෝ ඔයා..😠😠

    1h

    ngs hansamali

    අනේ ලොක් ඩවුන් කරන්න 😔 මිනුස්සු සම්බෝලයි බතුයි කාලා හරි ජීවත් වෙයි . කොරෝනා හැදිලා මැරෙනවට වැඩිය ඒක සැපයි 😔

    1h

    Madusanka Madusanka

    මේ කාලකන්නි රට කනවා මේක වහන්නේ නැතුව ..😫😫

    1h

    Pramod Sooriyabandara

    මේ මැච් එකේ නම් ඉන්දියාවට වඩා වැඩි ලකුණු ගහයි වගේ...

    1h

    Chandrakantha Thalagala

    හොදටම කරපු සෑර්ට කෝල් කරල කියන්න මැඩම්....!

    1h

    Kavindu Umayanga Jayasinghe

    adoo noo bng🥺🥺

    1h

    Mr Ozzy

    ලියා හසුන් පත් තැන තැන හංගාපු

    1h

    Rangana Avishka

    ඉන්දියාව වෙයිද

    1h

    SL Maker

    hfoi deiyaneee

    1h

    randheera Tissera

    ඉන්දියාවෙ වගේ නම් වෙන්න එපා.....🙏

    ------ Post added on Apr 27, 2021 at 12:41 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    14,645
    1
    29,023
    113
    29
    Kalutara
    මම මේ වෙනවට කියනව නෙමෙයි, මෙහෙම හිතපන්කො.

    ලංකාව ඉන්දියාවෙ මට්ටමට හෝ ඊට එහා ගියොත්. රකයක් විදිහට ඒක පාලනය කරගන්න බැරිවුනොත් පාලකයො මූන දෙන්න බැරුව මේ රට දාල වෙන රටටකට පැන්නොත් මොකක්ද ඊට පස්සෙ වෙන්නෙ?
    මේ රටේ පාලනය කවුද අතට ගන්නෙ? ආමි එකද? 🙄
     
    • Like
    Reactions: Boralugoda01

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    11,887
    1,778
    113
    41
    https://www.upades.com
    www.upades.lk
    මම මේ වෙනවට කියනව නෙමෙයි, මෙහෙම හිතපන්කො.

    ලංකාව ඉන්දියාවෙ මට්ටමට හෝ ඊට එහා ගියොත්. රකයක් විදිහට ඒක පාලනය කරගන්න බැරිවුනොත් පාලකයො මූන දෙන්න බැරුව මේ රට දාල වෙන රටටකට පැන්නොත් මොකක්ද ඊට පස්සෙ වෙන්නෙ?
    මේ රටේ පාලනය කවුද අතට ගන්නෙ? ආමි එකද? 🙄
    jempo
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,635
    6,036
    113
    ඒක වැඩක් නෑනෙ
    මම මේ වෙනවට කියනව නෙමෙයි, මෙහෙම හිතපන්කො.

    ලංකාව ඉන්දියාවෙ මට්ටමට හෝ ඊට එහා ගියොත්. රකයක් විදිහට ඒක පාලනය කරගන්න බැරිවුනොත් පාලකයො මූන දෙන්න බැරුව මේ රට දාල වෙන රටටකට පැන්නොත් මොකක්ද ඊට පස්සෙ වෙන්නෙ?
    මේ රටේ පාලනය කවුද අතට ගන්නෙ? ආමි එකද? 🙄

    ඕකුන්ට ලැජ්ජාවක් තියන උන් යෑ . පැනල යන්නෙ නෑ . කොරෝන හැදිල මැරෙන්න වැටුනත් කඹුරන උන් ටිකකුත් ඉන්නවනෙ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,659
    20,556
    113
    Wakanda
    ඕකුන්ට ලැජ්ජාවක් තියන උන් යෑ . පැනල යන්නෙ නෑ . කොරෝන හැදිල මැරෙන්න වැටුනත් කඹුරන උන් ටිකකුත් ඉන්නවනෙ
    බැසිල් නම් යයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,912
    5,698
    113
    සේදවත්ත
    දැලි සිංහලු දැක්ක ලස්සනම නිව්ස් එක . අපේ උනුත් ඉංදියාව වගේ කාලම හැදෙන්න ඕනේ නැත්තම් මට්ටු වෙන ජාතියක් නෙමෙයි ආතල් ගන්න එක ඇරෙන්න සිරියස් නෑ කිසිම සමාජ වගකීමක් නැති ජාතියක් . පල් හොරු පත් කරලා උන්ට බැන බැන ඉන්නවා ඇරෙන්න උන් හැදෙන් නෑ ටොප් කොලෙත් ඔහේ ජනේලෙන් එලියට දාන පර හැත්ත හොද වැඩේ . පාර දිගේ මිනී ගොඩවල් දැකලවත් හැදෙයි .
     
    • Like
    Reactions: Boralugoda01

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    1,769
    1,061
    113
    දැන් කොහොමද දැඩි සත්කාර වල තත්වය. සිමාව පැනලද