මෙහෙ ඉන්ටෙරෙනෙට් නිකන් වගේ... ගෙදරට ටෙල්ෆොන් එකක් ගත්තම එකත් එක්ක Fiber / TV නිකන් දෙනවා... TV එකට වැඩියෙන් චැනල් දාගන්න ඕනේ නන ටිකක ගෙවන්න ඕනේ..
මොබයිල් එක ටත් 12GB වෙනකන් ෆ්‍රී... දැන් LTE දීලා තියෙන්නේ...

RePost බුවා;14025134 said:යකෝ හෙන ගහන්න එපැයි...

RePost බුවා;14025140 said:බැරිද මටත් ඔහෙන් ජොබක්සෙට් කරලා දෙන්න....
අකුණු සන්නයක දාල තියෙන.. හෙන ගැහුවත් අපි වෙඩ...![]()
දැනට අපේ එකේ job දෙකක් තියෙඅන්ව.. සොෆ්ට්වරේ දන්නවා නන පුළුවන්.. Android / .net / SAP ඕනේ..
RePost බුවා;14025183 said:]
සිවිල් ඉංජිනේරුවන්ට ජොබ් නැද්ද බන්????
RePost බුවා;14025175 said:මේක මෙසයක්ද බන්?????

දන්නේ නැ.. ඕක මගේ පිල්ඩ් එක නෙමේ නේ....
RePost බුවා;14025202 said:එහෙමත් කියනවද යකෝ,
මෙහෙම කියපන්,
මම පොඩ්ඩක් හොයල බලන්නම් මචන්....
මොනවද බන් මේ හදන්නේ ක්‍රෙඩිට් කාඩ් මැශින්ද?