කම්මැලිකම යන්නත් එක්ක....

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    RePost බුවා;14025451 said:
    මේ ඉන්නවෝ....
    තව ටිකකින් යන්න වෙනවා බන්, 4.10 ට ඔෆිස් එකෙන් ඔෆ්....


    මාත් දැන් යනවා ... දැන් 6.30/// :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩෝ ඕව අපේ කැම්පස් වලට එහෙම එවන්න එපා,
    හොරට අත්සන් පාරක්වත් දන්නා බැරි වෙනවා....
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    RePost බුවා;14025470 said:
    උබල ඔෆ් වෙන්නේ ඒ වෙලාවටද බන්...
    පිස්සු හැදෙනවනේ,,,,,


    වෙඩේ ඉවර කරලම යන එක මගේ පුරුද්ද? හෙට අතල එකේ ඉන්න පුළුවන් එතකොට.. :D
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    එළකිරි කොල්ලෙක්;14031350 said:
    කෝ බොලවූ මේකේ කැ ගහපු එවුන්???????????

    කට්ටියම මළා ලොකේ විනාස වෙලා:sorry::sorry::sorry: