කම්මැලියි ඉන්න බැරියෝ.........

Shrinath

Member
Oct 27, 2007
238
36
0
කම්මැලියි ඉන්න බැරියෝ.........

බඩගිනියිත් එක්ක... chat කරන්න මොකෙක්වත් online ඇත්තෙත් නෑ :dull::dull:
 

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
Movie එකක් බලන්න
පොතක් කියවන්න
Game එකක් play කරන්න
Online Tutorial එකක් refer කරලා මොනවා හරි ඉගෙන ගන්න
සිංදුවක් අහන්න
 

Shrinath

Member
Oct 27, 2007
238
36
0
Movie එකක් බලන්න
පොතක් කියවන්න
Game එකක් play කරන්න
Online Tutorial එකක් refer කරලා මොනවා හරි ඉගෙන ගන්න
සිංදුවක් අහන්න


movie- done
read books - done
game - අනේ මේකේ ගහන්න බෑ. slow වෙලා
Online Tutorial - අනේ මට බෑ lol
සිංදුවක් - අහ අහ තම මේ ඉන්නේ

හානේ... මෙන්න වහිනවා :D:D:D:D:D
 

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
movie- done
read books - done
game - අනේ මේකේ ගහන්න බෑ. slow වෙලා
Online Tutorial - අනේ මට බෑ lol
සිංදුවක් - අහ අහ තම මේ ඉන්නේ

හානේ... මෙන්න වහිනවා :D:D:D:D:D

එහෙනම් වැස්සේ ගිහිල්ලා තෙමෙන්න :rofl: