කම්මැලියි නේද?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අසහන ත්‍රෙඩ් එකක් නිසා ඕෆ් ටොපික් යන්නෙ :D :D :D :D
පොසොන් පෝයත් ලඟයි නේද සිඞ්හලු :D :D
මොකද කියන්නෙ පොසොන් එකටත් දෙමුද රෙප් දන්සැලක් ? :) :)
වෙසක් එකට නං දුන්න හැබැයි ජීටී ත්‍රෙඩ් එක මැකුව පව් කාරය :baffled: :baffled: :baffled:
ඊට පස්සෙ වෙන ත්‍රෙඩ් වලට සෙට් වෙලා දන්සැල කන්ටිනියු කරගෙන ගියා.. :yes: :yes: :yes:
මේ පාරත් ඒ වගේ මොකක් හරි වැටෙන ඒ හැටි තේරුමක් නැති ත්‍රෙඩ් වලට හේත්තු වෙලා දන්සැල කරගෙන යංද :D :D :D
 
  • Like
Reactions: r.pathirana

Radioactive

Member
Jul 22, 2014
10,047
732

:P තව කඹයක් අදිමු.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ආස්මි ඇන්ටිත් එනවනං ආස්මි ඇන්ටි ඉන්න පිලට නෙමේ අනික් පිල වෙනුවෙන් අදිනව :baffled: :baffled: :baffled:
දැන් රිදිල දූවගෙන එයි :baffled: :baffled:

ඇන්ටි බුරියානි දෙන එකක් නෑ කොලොප්පම් කරොත් . :(
 
  • Like
Reactions: r.pathirana

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඇන්ටි බුරියානි දෙන එකක් නෑ කොලොප්පම් කරොත් . :(

අවුලක් නෑ බොරුවට වෝට් කලා කිව්වාම පැකට් දහය පහලොව දෙනව :rofl: :rofl:
දීල තමා බලන්නෙ කාටද වෝට් කලේ කියල :rolleyes: :rolleyes: :rolleyes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආස්මි ඇන්ටිත් එනවනං ආස්මි ඇන්ටි ඉන්න පිලට නෙමේ අනික් පිල වෙනුවෙන් අදිනව :baffled: :baffled: :baffled:
දැන් රිදිල දූවගෙන එයි :baffled: :baffled:

:frown:එහෙම කලොත් මම සොම්බි කෙනෙක් වෙලා ඇවිල්ලා කෑලි කෑලි වලට කඩනවා සිඞහලයව :growl:
 
  • Like
Reactions: r.pathirana

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇන්ටි බුරියානි දෙන එකක් නෑ කොලොප්පම් කරොත් . :(
:P
අවුලක් නෑ බොරුවට වෝට් කලා කිව්වාම පැකට් දහය පහලොව දෙනව :rofl: :rofl:
දීල තමා බලන්නෙ කාටද වෝට් කලේ කියල :rolleyes: :rolleyes: :rolleyes:

:frown:එහෙමද හිතන් ඉන්නේ?:growl:ඒ ගොනා විකුණුවා පුතා..:angry:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture133.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තවත් අසහන ත්‍රෙඩ් එකක් බලන්න උඩදාගෙන ආව එවුන්ව හිස් අතින් යවන එක හරි නෑ යකෝ. උඹට කම්මැලි නිසා උඹේ අනිත් ත්‍රෙඩ් දිහා බලල උඹට වෙන්න පුළුවන් විදිහේ සීන් එකක් ඔන්න මම පල්ලෙහායින් දැම්ම.:P

    "මචන්ලා මම අද BMICH එක ගාවින් 154 බස් එකකට නැග්ග. වාඩි වෙන්න හම්බුනේ ඩබල් සීට් එකක කෙලවරේ. ටික දුරක් යනකොට බොරැල්ල හන්දියෙන් බස් එකට ටියුෂන් යන කෙල්ලො සෙට් එකක් නැග්ග.:P:P එයින් එක කෙල්ලෙක් ඇවිල්ල මගේ ගාවින් හිටගත්ත. මෙන්න බොලේ ටික දුරක් යද්දී මේකි ඒකිගේ අහවල් තැන මගේ උරහිසේ ගාවන්න ගත්තනෙ. මුලින් මම හිතුවේ වැරදිලා බස් එකේ පැද්දිල්ලට මේකි ඇවිල්ලා මගේ ඇඟේ ගෑවෙනවා කියල. ඒත් බස් එක හෝල්ට් එකේ නවත්තල තියෙද්දිත් මේකි සැරෙන් සැරේ අතුල්ලන්න ගත්තම තමයි මට තේරුනේ ඕනකමින් කරන්නේ කියල.:angry: දැන් හැදෙන චාරයක් නැති කෙල්ලෝ නිසා කොල්ලෙක්ට බස් එකක යන්න බැරි තත්වයක් තියෙන්නෙ. උඹල මේක ගැන මොකක්ද හිතන්නෙ? මම ගෙදර ආව ගමන් තමයි මේ පොස්ට් එක දැම්මේ. මේකට මට පොලිසි යන්න පුලුවන්ද මචන්ලා.:P"
    Herpes da danne ne :oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,510
    113
    ගග අද්දර
    කලින් ෆේක් අකෞන්ට් වලිං අසහන ත්‍රෙඩ් දැම්මෙත් මූමද දන්නෑ :lol: :lol:

    ඕක වෙන්ඩ ඇති.... දැන් පාස් වර්ඩ් අමතක උනාට අසහනේ උග්‍ර උනාම පාස් වර්ඩ් මතක් වෙලා තව ඒවා දායි.