කම්මැලි කන්ණාඩි.. Lazy glasses

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කම්මැලි කන්ණාඩි.. Lazy glasses

කොහොමද මේ වගේ නිදාගෙන පොතක් කියවන්න තියනව නම්?

lazy-glasses.png


images


මෙන්න බාන්ඩේ, බැලූ බැල්මට පොඩි දෙයක්, ඒත් ලොකු වැඩක් කරගන්න පුලුවන්.
මේකෙන් 90' ක් ඇල වෙලා පේනව.

502850015_334.jpg


මෙහෙම ටීවී බලන්නත් පුලුවන්.

චයිනීස් කෑලි තමා, වැඩි ගනන් නෑ
http://www.ebay.com/itm/Periscope-H...Lie-Lying-Down-Watching-Reading-/271142383274