කම්මැලි බන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කම්මැලි බන්
    328621636_618699503329402_2404168135015762102_n.jpg


    Me gana wadi wisthara hoyapan.
    Ratata mayinda mathiya kala sewaya hoyanna
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ada wife ekka giya ratnapure interview ekakata, assistant registrar... giyata passe kiyapi 30years walata wada wayasa wenna one kiala... aparaade mahansiyai petrol tikai..

    kammali nam na ithin
     
    • Wow
    Reactions: kasun_kbp

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Same.. උන හැදිලා ඔහේ ඉන්නවා ඇදට වෙලා :(

    මේ දවස් වල හෙම්බිරිස්සාවත් එක්ක එන උනක් තියෙනවා නේද? හොටු ගලනවා වතුර වගේ. මටත් හැදිලා දවස් 4ක් විතර ගියා සනීප වෙන්න.
     
    • Sad
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ දවස් වල හෙම්බිරිස්සාවත් එක්ක එන උනක් තියෙනවා නේද? හොටු ගලනවා වතුර වගේ. මටත් හැදිලා දවස් 4ක් විතර ගියා සනීප වෙන්න.
    Ow mchn.. Mata loose motion, musle pain th add wela thiyenne package ekta🥲
     
    • Sad
    Reactions: EKGuest

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Mage wada walin tikak karala diyan ehenam :dull:
    ඕවා පුලුවන්නම් මාත් එනවනෙ යකෝ ඔහේ

    අද වලං පිඟන්, පවුලගෙ/පොඩි එකාගෙ රෙදි එහෙම නැද්ද දන්නෑ හෝදන්න...😂
    එව්වා කරන්නෙ රෑට😍😅😍🤣🤣🤣
    ------ Post added on Feb 21, 2023 at 6:20 PM
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මටත් එහෙමයි බන් !අද හවස වැස්ස !කුඩෙත් ඉහලාගෙන රවුමක් දාල ආවා!:dull: