කම්මැලි හිතෙනකොට මේක බලන්න

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කම්මැලි හිතෙනකොට මේක බලන්න

    වැඩක් කරන්න හිතෙන්න්නේ නැතිනම් මේක බලන්න

     
    • Like
    Reactions: Mr.chachi

    chootyputha1

    Well-known member
  • මේ video එකත් මරු, මේක දුර දුවන තරගයක්, ඉස්සරහින් යන්නෙ Jones, පිටිපස්සෙන් ඉතියෝපියන්කාරයෙක් එන්නෙ, commentators ල කියනව Jones ට මේ තරගය දිනන්න බැහැ කියල, බලන්නකො.