කම්මැලී බං

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එලකිරි රේඩියෝව වගේ එකක් කවුරු හරි ආයෙ පටං ගනිල්ලකෝ අහං ඉන්න මේ වගේ වෙලාවල් වලට වත්.. මේ කැම්පේන් බේසිකයො ස්පෑම් කරල ස්පෑම් කරල පුරුද්දට මේකට ආවට බලන්න දේකුත් නෑ
     
    • Love
    Reactions: Candid-B

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    අහ්හ් අඩේ උබ ගොඩක් කාලෙකින් නේද බන් ?? කොහොමද වාස /දේස ?? මෙලොරහක් නැති උන් සෙට් එකක් දේශපාලනේ ඇදන් ත්‍රෙඩ් දාල කුලල්කාගන්නවා. කොහොමත් තව පැය ගණනාවකට පස්සේ එක සෙට් එකක් හැර අනිත් උන් කුල්ල කුජීත වෙලා ඊළඟ චන්දෙ වෙනකන් අයිනක් ගහන් ඉදිවී. :ROFLMAO: