@scurvy ගෙ Youtube Channel එක බැලුවා. මහ ලොකූවට වීවුස් නෑනේ බං. මම නිකන් වීඩියෝ කරල මොන මගුලක්වත් නොකර උප්ලෝඩ් කරන වීඩියෝ වලට දවසින් 2න් ඔය වගේ වීවුස් එනවනෙ. අවුලකට නෙවෙයි කියන්නෙ මම යුටියුබ් එකට ආතල් එකට එක එක මගුල් දාන්නෙ තවම sub 20ක්වත් නෑ. මෙහෙම වෙන්නෙ ඇයි. මහේශ් තම්බ්නේල් හදලා වීඩියෝ එඩිට් කරල පොඩ්ඩක් හරි මහන්සි වෙනවනෙ ඒත් වීවුස් මාස 2ටම 600ක් වගේ තියෙන ඒවත් මම දැක්කා.මොකක් වෙන්න පුලුවන්ද මේකට හේතුව? පුලුවන්නම් මට මේ දැනල් එකන් එන ආදායම කීයක් වගේද කියල කියහන්. 


