කම්සැප් පතලා රෑ එලි බසිනා මිනිසුන් නලවා ය&
____________
෴෴෴෴෴෴
මහතුන් සනසා
මන දොල පිනවා
ගත මිල කරවා
දරුවන් රැකලා
ගැරහුම් ලබනා
අඟනුන් සිටිනා
෴෴෴෴෴෴
කම්සැප් පතලා
රෑ එලි බසිනා
මිනිසුන් නලවා
යන ඒ අගනා
තිරිසන් විලසා
පිලිකෙව් කරනා
මිනිසුන් එමටා
෴෴෴෴෴෴
____________
෴දර්ශන෴
____________
෴෴෴෴෴෴
මහතුන් සනසා
මන දොල පිනවා
ගත මිල කරවා
දරුවන් රැකලා
ගැරහුම් ලබනා
අඟනුන් සිටිනා
෴෴෴෴෴෴
කම්සැප් පතලා
රෑ එලි බසිනා
මිනිසුන් නලවා
යන ඒ අගනා
තිරිසන් විලසා
පිලිකෙව් කරනා
මිනිසුන් එමටා
෴෴෴෴෴෴
____________
෴දර්ශන෴
Last edited:
