කම් සැපට බාධා කරන කෑම බීම 15ක්
සමහර දේවල් ලබාගන්න තවත් සමහර දේවල් අතහරින්න වෙනව. මේකත් එහෙම කතාවක්. රාත්‍රියට කම් සුවය හොඳින් විඳින්න නම් ඒ දවස ඇතූළත අත්හැරිය යුතු කෑම බීම වර්ග 15ක් පිළිබඳ Daily Mail සඟරාවෙ පළ වෙනව.
මේ කෑම බීම බටහිර රටවල කෑම බීම වුණාට, බොහෝ කෑම බීම අපටත් ආගන්තුක නැහැ.
01 Licorice (ලිකර්අයිස්) රස කැවිලි විශේෂයක්
02 Cheese (චීස්)
03 Beans (බෝංචි)
04 Chocolate (චොකලට්)
05 Hot dogs (හොට් ඩෝග්ස්)
06 Peppermint (පෙපර්මින්ට්)
07 Tonic Water (ටොනික්)
08 French fries (ෆ්‍රෙන්ච් ෆ්රයිස්)
09 Red meat (රෙඩ් මීට්)
10 Tofu (සෝයා ආහාරයකි)
11 Canned food (ටින් කළ ආහාර)
12 Red Wine (රතු වයින්)
13 Oatmeal (ධාන්‍යමය ආහාරයකි)
14 Energy drinks (ශක්තිජනක පානයන්)
15 Broccoli (ගෝවා මල් විශේෂයක්)

tfs
, මන් අහල තියන විදියට මෝල් වෙනවා
ඒක නෙහ් valentine එකට කෙල්ලට chocolate දෙන්න ඒ කාලේ ඉදන්ම පුරුදු වෙලා තියෙන්නේ