කම් සැපට බාධා කරන කෑම බීම 15ක්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කම් සැපට බාධා කරන කෑම බීම 15ක්

    සමහර දේවල් ලබාගන්න තවත් සමහර දේවල් අතහරින්න වෙනව. මේකත් එහෙම කතාවක්. රාත්‍රියට කම් සුවය හොඳින් විඳින්න නම් ඒ දවස ඇතූළත අත්හැරිය යුතු කෑම බීම වර්ග 15ක් පිළිබඳ Daily Mail සඟරාවෙ පළ වෙනව.

    මේ කෑම බීම බටහිර රටවල කෑම බීම වුණාට, බොහෝ කෑම බීම අපටත් ආගන්තුක නැහැ.


    01 Licorice (ලිකර්අයිස්) රස කැවිලි විශේෂයක්
    Avoid-Meal-www.nethfm.com-01.jpg


    02 Cheese (චීස්)
    Avoid-Meal-www.nethfm.com-02.jpg


    03 Beans (‍බෝංචි)
    Avoid-Meal-www.nethfm.com-03.jpg


    04 Chocolate (චොකලට්)
    Avoid-Meal-www.nethfm.com-04.jpg


    05 Hot dogs (හොට් ඩෝග්ස්)
    Avoid-Meal-www.nethfm.com-05.jpg


    06 Peppermint (පෙපර්මින්ට්)
    Avoid-Meal-www.nethfm.com-06.jpg


    07 Tonic Water (ටොනික්)
    Avoid-Meal-www.nethfm.com-07.jpg


    08 French fries (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්)
    Avoid-Meal-www.nethfm.com-08.jpg


    09 Red meat (රෙඩ් මීට්)
    Avoid-Meal-www.nethfm.com-09.jpg


    10 Tofu (සෝයා ආහාරයකි)
    Avoid-Meal-www.nethfm.com-10.jpg


    11 Canned food (ටින් කළ ආහාර)
    Avoid-Meal-www.nethfm.com-11.jpg


    12 Red Wine (රතු වයින්)
    Avoid-Meal-www.nethfm.com-12.jpg


    13 Oatmeal (ධාන්‍යමය ආහාරයකි)
    Avoid-Meal-www.nethfm.com-13.jpg


    14 Energy drinks (ශක්තිජනක පානයන්)
    Avoid-Meal-www.nethfm.com-14.jpg


    15 Broccoli (ගෝවා මල් විශේෂයක්)
    Avoid-Meal-www.nethfm.com-15.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    chocolate වලට මෝල් වෙන්නේ නැද්ද බන් :baffled:, මන් අහල තියන විදියට මෝල් වෙනවා :rolleyes: ඒක නෙහ් valentine එකට කෙල්ලට chocolate දෙන්න ඒ කාලේ ඉදන්ම පුරුදු වෙලා තියෙන්නේ :P TFS +5
     
    Last edited:
    • Like
    Reactions: KaalaGola

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    chocolate වලට මෝල් වෙන්නේ නැද්ද බන් :baffled:, මන් අහල තියන විදියට මෝල් වෙනවා :rolleyes: ඒක නෙහ් valentine එකට කෙල්ලට chocolate දෙන්න ඒ කාලේ ඉදන්ම පුරුදු වෙලා තියෙන්නේ :P TFS +5

    එකනේ මමත් ඕක අහල තියෙනවා :yes::yes:
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    chocolate වලට මෝල් වෙන්නේ නැද්ද බන් :baffled:, මන් අහල තියන විදියට මෝල් වෙනවා :rolleyes: ඒක නෙහ් valentine එකට කෙල්ලට chocolate දෙන්න ඒ කාලේ ඉදන්ම පුරුදු වෙලා තියෙන්නේ :P TFS +5

    Marketing trick putha !~