කමාන්ඩෝ ගල්ටගේ අවසන් ගමන

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai

    J7pBrJxqyM_ffvDnOSBuNu5ilrQDZ-T5tstRTLzoRwlTQnrZiIBMGOWV5GRRVoTh4AebDw3oT8mu0A=s640-nd-v1

    fcwr9Y_Ws5FbtG_Wc8ThXq9bHJPOQwmbeid7ChXGR0_-lUYv9yBc-bAvQdip7-LDEhybPZBoTci57A=s1200-nd-v1
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    එකපාර මොනා වෙලාද පොරට
    1692345373984.png

    පේන විදියට මොකක් හරි කේස් එකක් ගිහින් වෙන්න ඕන බන්. හරි නිව්ස් එකක් නෑ තවම

    අහුවෙත් අදයි

    ------ Post added on Aug 18, 2023 at 1:29 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    "Dead people receive more flowers than the living ones because regret is stronger than gratitude."
    පොර සුපිරි මෙම්බ කෙනෙක් LRRP එකේ..

    View attachment 212554

    පේන විදියට මොකක් හරි කේස් එකක් ගිහින් වෙන්න ඕන බන්. හරි නිව්ස් එකක් නෑ තවම
    මාත් තවම ඕක විතරයි දැක්කෙ
    ------ Post added on Aug 18, 2023 at 1:41 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මැරෙන්නත් වෙලාව එනකන් ඉන්න ඕන. බැටල්ෆීල්ඩ් එකේදි මෙයාගෙ කකුල් දෙක ඉස්සරහට මෝටාර් එකක් වැටිලා. මූ විසිවෙලා, හැමෝම හිතලා තියෙන්නෙ මැරිලා කියලා. ඒත් මුට මුකුත් වෙලා නෑ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    මැරෙනකම්ම මෙහෙම මනුස්සයෙක් හිටියා කියලා දැනගෙන හිටියේ නෑනේ බං.☹️
    ඔව් බන් මේ වගේ සුපිරි වැඩ්ඩෝ උන්ගෙන් රටට ජාතියට වෙන්න ඕන යුතුකම කරලා සද්ද නැතුව උන්ගේ පාඩුවේ ඉන්නේ.
    හිතට දුක යුද්ධෙට Full Backup එක දුන්න මේ වගේ සුපිරි කොල්ලෝ සද්ද වහලා ඉන්නකොට යුද්ධේ ගැනයි ඊලම ගැනයි බුකියේ එහෙම පඬි ටෝක් දෙන්නේ Army එකට බනින්නෙයි යුද්ධයක් තිබුනද කියලාවත් නොදන්න ලොන්තයෝ.
    ඒකයි බන් දුක
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔව් බන් මේ වගේ සුපිරි වැඩ්ඩෝ උන්ගෙන් රටට ජාතියට වෙන්න ඕන යුතුකම කරලා සද්ද නැතුව උන්ගේ පාඩුවේ ඉන්නේ.
    හිතට දුක යුද්ධෙට Full Backup එක දුන්න මේ වගේ සුපිරි කොල්ලෝ සද්ද වහලා ඉන්නකොට යුද්ධේ ගැනයි ඊලම ගැනයි බුකියේ එහෙම පඬි ටෝක් දෙන්නේ Army එකට බනින්නෙයි යුද්ධයක් තිබුනද කියලාවත් නොදන්න ලොන්තයෝ.
    ඒකයි බන් දුක

    අනිත් එක බං ලංකාවේ tv චැනල් කීයක් තියෙනවද?? හැම එකේම මෙලෝ රහක් නැති නළු නිළියෝ විතරයි. මෙහෙම මිනිහෙක්ට මැරෙනකම්ම ඒවයේ ඉඩක් නෑ කියන්නේ කොච්චර අපරාදයක්ද බං
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,827
    569
    113
    Hole
    na ban me yakku wage un. e unata cigaret eka ehema gahanwane..set eka pitin innakota..mage kedenek yaluwo innawada SF,ehema... api anantha camp walata yanawa... e fit eka ... heart attack ekak man hithannee
     
    • Like
    Reactions: NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,288
    4,087
    113
    na ban me yakku wage un. e unata cigaret eka ehema gahanwane..set eka pitin innakota..mage kedenek yaluwo innawada SF,ehema... api anantha camp walata yanawa... e fit eka ... heart attack ekak man hithannee
    ඕකුන්ට ශොට් දැම්මටලේසියකට වදින්නෙත් නෑ බං ,හැලි පිටින් ඉතින් බොන්නේ 😢
     
    • Like
    Reactions: NRTG