ප්ලාස්ටික් පුටුව කඩන් වැටිලා නිව්ස් වල කියපු දෙවෙනි මරණය.
ශූෂුම්නාව කඩලා යන්න පුළුවන් හරියට වැදුනොත් . බීලා එක්කනේ ඉන්නේ
ශූෂුම්නාව කඩලා යන්න පුළුවන් හරියට වැදුනොත් . බීලා එක්කනේ ඉන්නේ
වනැස චැනල් එක බලන්න අයියෙ.. සමහර කතා තියනව film ගහන්න තරම් කතාඅනිත් එක බං ලංකාවේ tv චැනල් කීයක් තියෙනවද?? හැම එකේම මෙලෝ රහක් නැති නළු නිළියෝ විතරයි. මෙහෙම මිනිහෙක්ට මැරෙනකම්ම ඒවයේ ඉඩක් නෑ කියන්නේ කොච්චර අපරාදයක්ද බං
උබටත් නිවන් සුව අත්වේවා"Dead people receive more flowers than the living ones because regret is stronger than gratitude."
eka nam ottu naa.. api ottuwata biwwa.a sf eka 8 ape 8 i..bottle 14 gahuwa ..khama gahuwada manda..vauniyawe sf camp eke biwwe// LRRP hodama waddo set ekak..name kiyanna ba..habay SF eka lost.unge ekke wamane damma.ottuwa paradaiඕකුන්ට ශොට් දැම්මටලේසියකට වදින්නෙත් නෑ බං ,හැලි පිටින් ඉතින් බොන්නේ![]()
පුටුව අවියක් උන් හැටි ඉතිං නේදඅවි ගත්තෝ අවියෙන්ම නැසෙති.
පුටුවකින් වැටිල කොහොමද මිනිහෙක් මැරෙන්නෙපුටුව අවියක් උන් හැටි ඉතිං නේද
මම දන්නෙ ත් නෑ ඒක නම්, නමුත් එහෙම වෙලා තියනව නේද කීප වතාවක්ම. සුශුම්නාව කැඩිල කියල තමයි කියන්නෙ..පුටුවකින් වැටිල කොහොමද මිනිහෙක් මැරෙන්නෙ
ප්ලාස්ටික් පුටුව කඩන් වැටිලා නිව්ස් වල කියපු දෙවෙනි මරණය.
ශූෂුම්නාව කඩලා යන්න පුළුවන් හරියට වැදුනොත් . බීලා එක්කනේ ඉන්නේ

අඩිය ගහල ඉන්න ඇති බන් හොදටමම දන්නෙ ත් නෑ ඒක නම්, නමුත් එහෙම වෙලා තියනව නේද කීප වතාවක්ම. සුශුම්නාව කැඩිල කියල තමයි කියන්නෙ..
මේ සම්බන්ද දැනුමක් තියන කෙනෙක් පැහැදිලි කරල දේවි ඉස්සරහට..
හැබැයි මම අහල තියනව ඇදෙන් වැටිල මැරුන මනුස්සයෙක් ගැනත්. ඒත් ශුසුම්නාවට ඩැමේජ් වෙලා
විරුවෙක් ගෙනල්ලා උන සන්තෑසියම මදෑ ආයේ විරුවෝ මාකට් නොකර ඉන්නඅනිත් එක බං ලංකාවේ tv චැනල් කීයක් තියෙනවද?? හැම එකේම මෙලෝ රහක් නැති නළු නිළියෝ විතරයි. මෙහෙම මිනිහෙක්ට මැරෙනකම්ම ඒවයේ ඉඩක් නෑ කියන්නේ කොච්චර අපරාදයක්ද බං