recipe ekak
රට ඉඳි, රට කජු, ආනමාලු කෙසෙල්, වැනිලා අයිස් ක්රීම්, කිරි(fresh) මී පැණි ටිකක් දාල blend කරලා බීපන්.
රට කජු වෙනුවට PISTACHIO කියන nuts ජාතිය දැම්මොත් මෝල ගොඩක් වැඩි වෙනවා.
උදේ නැගිට්ට වෙලාවේ බිව්වහම අයෙත් දවසේ ඕන වෙලාවක ඕන තරම් වැඩ ගන්න පුළුවන්.
නැත්තම් ගංජා කොළ ටිකක් අරගෙන ප්ලන්ටී හදනවා වගේ හදල මී පැණි කලවම් කරලා බීපන්.
අත්දුටුයි ප්රත්යක්ශයි.