කමාශාව වැඩිකරන ආහාර වර්ග මෙන්න

SF Forever

Member
Apr 20, 2011
237
23
0
ඉතින් ලන්කාවේ අපිට මෝල් තියෙන එක අහන්න දෙයක් ඈ.. :shocked:
මචන් නියම post එක Thanks ...
 

suse

Member
Dec 24, 2009
264
15
0
අලු කෙසෙල් තුන් වේලටම කපන් බන් මරු ආ..
 

unidentified

Member
Apr 20, 2011
65
11
0
recipe ekak

රට ඉඳි, රට කජු, ආනමාලු කෙසෙල්, වැනිලා අයිස් ක්‍රීම්, කිරි(fresh) මී පැණි ටිකක් දාල blend කරලා බීපන්.
රට කජු වෙනුවට PISTACHIO කියන nuts ජාතිය දැම්මොත් මෝල ගොඩක් වැඩි වෙනවා.
උදේ නැගිට්ට වෙලාවේ බිව්වහම අයෙත් දවසේ ඕන වෙලාවක ඕන තරම් වැඩ ගන්න පුළුවන්.
නැත්තම් ගංජා කොළ ටිකක් අරගෙන ප්ලන්ටී හදනවා වගේ හදල මී පැණි කලවම් කරලා බීපන්.
අත්දුටුයි ප්‍රත්යක්ශයි.
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන්ලා මුං කියන ඒවා කරන්න ගිහින් තියෙන ටිකත් නැතිවෙයිද දන්නේ නැහැ



    :lol::lol::lol::lol::lol::lol:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ඉදිච්ච ගස්ලබු ගෙඩියක් කාලා ටිකක් වෙලා වාඩි වෙලා හිටියම හොඳට තද වෙනවා... :yes:

    ටොයිලට් එකටද
    :lol::lol::lol::lol::lol::lol:

    lol.gif
    rofl.gif
    LOL...!