කමෙන්ට් ටික බලපල්ල..
tinto brass Well-known member Dec 25, 2014 4,567 6,120 113 Jul 2, 2021 #1 Reactions: UB9002, Ragna_SL and castellain
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Jul 2, 2021 #2 මෙව්වා බලන්නවත් වැඩක් නැහැ, වේස බඩු දාගෙන වීව්ස් ගන්න කරන දේවල්. ඩේටා නාස්ති කරගන්න එපා. Reactions: Ragna_SL, adowhybn, maxtalker and 8 others
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,120 14,205 113 Jul 2, 2021 #3 ලංකාවේ උන්ගේ ලොකු අව්ලක් තියෙනවා,අනේ මන්ද ඉතින්.බලන්න එපා,ගොන් පියුමි ඉන්නේ,අපරාදේ විව් එකක්වත් දෙන්න එපා ඕකුන්ට.ඔයිට වැඩ මහන්සිවෙලා වැඩ කරන්න ගොඩක් දක්ෂ අර්ටිස්ලා ඉන්නවා,මේ වගේ උන් උඩ තියන්න එපා Reactions: UB9002, Ragna_SL, adowhybn and 3 others
ලංකාවේ උන්ගේ ලොකු අව්ලක් තියෙනවා,අනේ මන්ද ඉතින්.බලන්න එපා,ගොන් පියුමි ඉන්නේ,අපරාදේ විව් එකක්වත් දෙන්න එපා ඕකුන්ට.ඔයිට වැඩ මහන්සිවෙලා වැඩ කරන්න ගොඩක් දක්ෂ අර්ටිස්ලා ඉන්නවා,මේ වගේ උන් උඩ තියන්න එපා
tinto brass Well-known member Dec 25, 2014 4,567 6,120 113 Jul 2, 2021 #4 castellain said: මෙව්වා බලන්නවත් වැඩක් නැහැ, වේස බඩු දාගෙන වීව්ස් ගන්න කරන දේවල්. ඩේටා නාස්ති කරගන්න එපා. Click to expand... දැන් කවුද වීඩ්යො එක බලන්න කිවුවේ,යකෝ කමෙන්ට් ට්ක බලන්න කියල උඩින්ම දාල තියෙන්වා පේන් නැද්ද උබට? Reactions: Ragna_SL, lilman and Jim_Moriarty
castellain said: මෙව්වා බලන්නවත් වැඩක් නැහැ, වේස බඩු දාගෙන වීව්ස් ගන්න කරන දේවල්. ඩේටා නාස්ති කරගන්න එපා. Click to expand... දැන් කවුද වීඩ්යො එක බලන්න කිවුවේ,යකෝ කමෙන්ට් ට්ක බලන්න කියල උඩින්ම දාල තියෙන්වා පේන් නැද්ද උබට?
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Jul 2, 2021 #5 පියුමි නිසා බැලුව! Reactions: D_Mad
Night Rider Well-known member Feb 18, 2016 2,992 6,174 113 Jul 2, 2021 #6 මොන ගොන් පියුමිද කියල බලන්න ඕන නිසා තප්පර 20 බලල ක්ලොස් කරා. Reactions: UB9002, Ragna_SL, castellain and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 2, 2021 #7 BUMPER Reactions: adowhybn
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 2, 2021 #8 Tharaka_x said: පියුමි නිසා බැලුව! Click to expand... පියුමි නිසා හොදට ගියා... Reactions: castellain, Ragna_SL and adowhybn
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 Jul 2, 2021 #9 D_Mad said: පියුමි නිසා හොදට ගියා... Click to expand...