කමෙන්ට් ටික බලපල්ල..

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    ලංකාවේ උන්ගේ ලොකු අව්ලක් තියෙනවා,අනේ මන්ද ඉතින්.බලන්න එපා,ගොන් පියුමි ඉන්නේ,අපරාදේ විව් එකක්වත් දෙන්න එපා ඕකුන්ට.ඔයිට වැඩ මහන්සිවෙලා වැඩ කරන්න ගොඩක් දක්ෂ අර්ටිස්ලා ඉන්නවා,මේ වගේ උන් උඩ තියන්න එපා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    මෙව්වා බලන්නවත් වැඩක් නැහැ, වේස බඩු දාගෙන වීව්ස් ගන්න කරන දේවල්. ඩේටා නාස්ති කරගන්න එපා.
    දැන් කවුද වීඩ්යො එක බලන්න කිවුවේ,යකෝ කමෙන්ට් ට්ක බලන්න කියල උඩින්ම දාල තියෙන්වා පේන් නැද්ද උබට?