කමේනි මැරිලා නේද?

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    China Kiyanne Copy Cat Ratak. USA Hadanne Mokadda China Copy Karanawa Low Cost.
    It's Always Easy To Make Already Some One Has Made
    Its their business model ne mchn, මම කිවුවෙ China is an exception considering their ultra low labor cost, huge land size and excessive mineral and raw material availability, චීනෙ කියන්නෙ ලෝකෙ අනිත් හැම රටම විනාස වුනත් පැවතෙන්න පුලුවන් රටක්.. හැබැයි ඇමරිකාවට කෙලින්ම පිටුපාලා සැපේ ඉඳපු එක රටක් වත් නෑ,,

    China diyunu kareth American companies tamai 🤣
    I so it also proves my point neh,,
    ------ Post added on Mar 1, 2026 at 7:46 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ලෝකෙ හැමදාම උනේ දුර්වලය බලවතාට පුප දීගෙන ඉන්න එක. ඒක වෙනස් වෙන්නෙ නෑ බන්. Cuck එකෙක් වගේ ගෑනිව හරි දීගෙන ඉන්න වෙනව survive වෙන්න නන්. නීතිය අරව මේවා ඔක්කොම ඒකට යටයි.

    ලෝකෙට පොලිස්කාරයෙක් ඉන්න ඕන බං

    නැත්නම් ඔය අන්තවාදීන් අන්තිමට මෙහෙ බෝම්බ ගහන්න ගත්තාම මොකෙක්වත් නෑ

    ඕවා නියපොත්තෙන්ම කඩලා දාන්න ඕන
    අන්තවාදීන් කොහෙද බන් ඉරානෙ? :baffled:
    ------ Post added on Mar 1, 2026 at 10:32 PM
     
    • Like
    Reactions: SpaceX

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ඇමරිකාව හදන්නේ ඔය බයිබලය හරි කියලා පෙන්වන්න බං. උඹලා අපි ගහගෙන මරාගෙන වැඩක් නෑ. ඊශ්‍රායලය කියන්නෙ බයිබලයේ පොරොන්දු දේශය
     
    • Like
    Reactions: SpaceX

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    කමේනි හරිද නැද්ද කියන එක අපි පැත්තකිං තියමුකෝ.

    ට්‍රම්ප් කාරයට එහෙම පුලුවංද බං හිතුණ හිතුණ වෙලාවට අනුංගේ රටවල් වලට බෝම්බ දාලා මිනිස්සුංව මරන්න?

    මාර වැඩක්නේ යකෝ.

    අපිට කරන්න පුළුවං ලබ්බක් නෑ, මං දන්නවා. කටයි පුකයි වහං බලං ඉන්න තියෙන්නේ.


    මේ වෙච්ච දේ අවුලක් නැදද්??
    උඹලගේ අවංක අදහස කියපල්ලා කොල්ලනේ
    "Only good muslim is a dead muslim!" ~ an unknown wise man