කමේනි මැරිලා නේද?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කමේනි හරිද නැද්ද කියන එක අපි පැත්තකිං තියමුකෝ.

    ට්‍රම්ප් කාරයට එහෙම පුලුවංද බං හිතුණ හිතුණ වෙලාවට අනුංගේ රටවල් වලට බෝම්බ දාලා මිනිස්සුංව මරන්න?

    මාර වැඩක්නේ යකෝ.

    අපිට කරන්න පුළුවං ලබ්බක් නෑ, මං දන්නවා. කටයි පුකයි වහං බලං ඉන්න තියෙන්නේ.

    මේ වෙච්ච දේ අවුලක් නැදද්??
    උඹලගේ අවංක අදහස කියපල්ලා කොල්ලනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,798
    113
    කමේනි හරිද නැද්ද කියන එක අපි පැත්තකිං තියමුකෝ.

    ට්‍රම්ප් කාරයට එහෙම පුලුවංද බං හිතුණ හිතුණ වෙලාවට අනුංගේ රටවල් වලට බෝම්බ දාලා මිනිස්සුංව මරන්න?

    මාර වැඩක්නේ යකෝ.

    අපිට කරන්න පුළුවං ලබ්බක් නෑ, මං දන්නවා. කටයි පුකයි වහං බලං ඉන්න තියෙන්නේ.

    මේ වෙච්ච දේ අවුලක් නැදද්??
    උඹලගේ අවංක අදහස කියපල්ලා කොල්ලනේ
    මෙහෙමයි බන්, මමනම් තම්බින්ට ආස නෑ. උන් ඔක්කොම මැරිලා යනවානම් 100%ක් කැමති.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    බොරු වැඩ කෑලි දාන්නැතුව, USA Align වෙලා, අපි ඩීල් එකක් දාගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ.. දැන් ඔය ඇමරිකන් කෑම්ප් තියන මැද පෙරදිග රටවල්, ජපානෙ එහෙම ආතල් එකේ ඉන්නෙ..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    U Demotratic Widiyata Therena Nayakayo Marala Nane.
    Okkoma Ekadipathi / Dictator Ewun Thama Maranne.
     
    • Like
    Reactions: SpaceX

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,691
    16,433
    113
    ලෝකෙට පොලිස්කාරයෙක් ඉන්න ඕන බං

    නැත්නම් ඔය අන්තවාදීන් අන්තිමට මෙහෙ බෝම්බ ගහන්න ගත්තාම මොකෙක්වත් නෑ

    ඕවා නියපොත්තෙන්ම කඩලා දාන්න ඕන
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    බොරු වැඩ කෑලි දාන්නැතුව, USA Align වෙලා, අපි ඩීල් එකක් දාගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ.. දැන් ඔය ඇමරිකන් කෑම්ප් තියන මැද පෙරදිග රටවල්, ජපානෙ එහෙම ආතල් එකේ ඉන්නෙ..

    මෙන්න මේකට නම් මමත් කැමති..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,615
    113
    ඒ නාකි වල් බල්ල ගෙ ඒ කාලේ ඉඳන් තිබ්බ හීනයක්ලු ඕක..උන්ගේ රටට අවුලක් නෑනේ..අපිට තමයි කෙලවෙන්නේ..ඒ අස්සේ ලංකාවේ සමහර ගොබ්බයෝ උෟට හුරේ දානවා තෙල් පෝලිම් වල ලැගන්..🤣
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    US maybe a asshole to the world
    buuut gotta give props how they can literally kill any world leader any given minute :P

    kochchara sadda dammath loku ayya awama hukas thama
     
    • Like
    Reactions: SpaceX

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මෙන්න මේකට නම් මමත් කැමති..
    ඔවු බං,, USA කොච්චර කැරියො වුනත්, උන් නැතුව Islam, Chinese, North Korean, Russain වගේ එකෙක් ලෝක බලවතෙක් වෙලා ඉන්නවට වඩා, USA world Power වෙලා ඉන්න ලෝකෙක ඉන්න මම නම් කැමතියි..
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    බොරු වැඩ කෑලි දාන්නැතුව, USA Align වෙලා, අපි ඩීල් එකක් දාගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ.. දැන් ඔය ඇමරිකන් කෑම්ප් තියන මැද පෙරදිග රටවල්, ජපානෙ එහෙම ආතල් එකේ ඉන්නෙ..
    කවුරු කොහොම කිවුවත් මේක තමයි හොදම, මටත් හිතෙන විදියට.
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,427
    3,136
    113
    ඉස්ලාම් as an ideology is a cancer to the world.

    Islam says they are right and all the others Faiths are wrong and all others need to convert to islam.

    For World stability and freedom it needs to be irradiated.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,615
    113
    බොරු වැඩ කෑලි දාන්නැතුව, USA Align වෙලා, අපි ඩීල් එකක් දාගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ.. දැන් ඔය ඇමරිකන් කෑම්ප් තියන මැද පෙරදිග රටවල්, ජපානෙ එහෙම ආතල් එකේ ඉන්නෙ..

    අාතල් ඵකේ ඉන්නව බම්බුව..හොඳට තිබ්බ ජපානේ අාර්ථිකේ වැට්ටුවේ අැමරිකාව කියල උඹ දන්නෙවත් නෑ නේද?🤣

    • Like
    Reactions: SpaceX

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,615
    113

    මෙන්න ඉරාන ආයෝජන 😄
    අනේ උකේ 🤭

    අැමරිකන් බල්ලෝ ජපානේ අාර්ථිකේ වැට්ටුව කියල පිලිගනින්....වෙන ලබ්බවල් අදාල නෑ..🤣

    මෙන්න සිංහලෙනුත් තියෙනවා..

    • Like
    Reactions: SpaceX