කමේනි මැරිලා නේද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ලෝකෙට පොලිස්කාරයෙක් ඉන්න ඕන බං

    නැත්නම් ඔය අන්තවාදීන් අන්තිමට මෙහෙ බෝම්බ ගහන්න ගත්තාම මොකෙක්වත් නෑ

    ඕවා නියපොත්තෙන්ම කඩලා දාන්න ඕන
    :yes: :yes:
     
    • Like
    Reactions: SpaceX

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    India also did the same through proxy LTTE we lost all our best leaders who could pose a threat to India. Now left with timid AKD.
    This is world Power Politics. Putin also did the same invaded Crimea and Ukraine . Before him most of its leaders installed USSR puppets in all satellite states Poland, Czech,Romania etc
    UN is very weak and ineffective due to its structure and Veto power.
     
    • Like
    Reactions: SpaceX and channaq4

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    ට්‍රම්ප් කාරයට එහෙම පුලුවංද බං හිතුණ හිතුණ වෙලාවට අනුංගේ රටවල් වලට බෝම්බ දාලා මිනිස්සුංව මරන්න?
    පුළුවන්...
     
    • Like
    Reactions: SpaceX

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    එහෙම පුලුවංද බං හිතුණ හිතුණ වෙලාවට අනුංගේ රටවල් වලට බෝම්බ දාලා මිනිස්සුංව මරන්න?
    That's the NATURE's rule dude ;
    Superior always dominates inferior

    Talking about laws and regulations ;
    They don't intervened to those who make 😅
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අාතල් ඵකේ ඉන්නව බම්බුව..හොඳට තිබ්බ ජපානේ අාර්ථිකේ වැට්ටුවේ අැමරිකාව කියල උඹ දන්නෙවත් නෑ නේද?🤣


    ලෝක යුද්ධෙන් පස්සෙ. ඇමරිකන් ඇලයන්ස් එකට ගිය නිසා තමයි බං ජපානෙ අච්චර දියිණු වුනේ.. මට කියපන් ඇමරිකාවට විරුද්ධ වෙලා දියුණු වෙච්ච තනි එක රටක්, චීනෙ ඇරෙන්න??
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ඔවු බං,, USA කොච්චර කැරියො වුනත්, උන් නැතුව Islam, Chinese, North Korean, Russain වගේ එකෙක් ලෝක බලවතෙක් වෙලා ඉන්නවට වඩා, USA world Power වෙලා ඉන්න ලෝකෙක ඉන්න මම නම් කැමතියි..
    menna meka aththa. eth ane manda ban, ape ratata nan gahanne na, hithapan uta hithunoth one ratakata gahuwa
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    U Demotratic Widiyata Therena Nayakayo Marala Nane.
    Okkoma Ekadipathi / Dictator Ewun Thama Maranne.
    Putin, Kim jong un, Xi Jingping kiyanneth dictatorsla thamai. Unta atha thiyanna bayai nuclear weapon thiyena hinda.

    Mama nam kiyanne hema ratakama nuclear weapons hadaganna oni. Neththam hithuna hithuna eka arinna enawa.
     
    • Like
    Reactions: SpaceX and Bekam

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    ලෝක යුද්ධෙන් පස්සෙ. ඇමරිකන් ඇලයන්ස් එකට ගිය නිසා තමයි බං ජපානෙ අච්චර දියිණු වුනේ.. මට කියපන් ඇමරිකාවට විරුද්ධ වෙලා දියුණු වෙච්ච තනි එක රටක්, චීනෙ ඇරෙන්න??
    China diyunu kareth American companies tamai 🤣
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    ලෝක යුද්ධෙන් පස්සෙ. ඇමරිකන් ඇලයන්ස් එකට ගිය නිසා තමයි බං ජපානෙ අච්චර දියිණු වුනේ.. මට කියපන් ඇමරිකාවට විරුද්ධ වෙලා දියුණු වෙච්ච තනි එක රටක්, චීනෙ ඇරෙන්න??
    China Kiyanne Copy Cat Ratak. USA Hadanne Mokadda China Copy Karanawa Low Cost.
    It's Always Easy To Make Already Some One Has Made
     
    • Like
    Reactions: SpaceX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ලෝක යුද්ධෙන් පස්සෙ. ඇමරිකන් ඇලයන්ස් එකට ගිය නිසා තමයි බං ජපානෙ අච්චර දියිණු වුනේ.. මට කියපන් ඇමරිකාවට විරුද්ධ වෙලා දියුණු වෙච්ච තනි එක රටක්, චීනෙ ඇරෙන්න??
    චීන උඩින් ලොකු සීන් දැම්මට යටින් සපොට්
     
    • Like
    Reactions: SpaceX

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    menna meka aththa. eth ane manda ban, ape ratata nan gahanne na, hithapan uta hithunoth one ratakata gahuwa
    අපි බං අපේ strenghts ටික strategically පාවිච්චි කරලා win win deal එකකට යන්න ඕන.. දැං බලපං බොර තෙල් කියන එකම සාධකය නිසා, සවුදිය ඇමරිකාව එක්ක win win deal ගිය නිසා උන් ඉන්න තැනයි, ලෝකෙ ලොකුම බොර තෙල් සංචිත තියාගෙනත්, ඇමරිකාවට එරෙහි වෙලා අඩුකුලේ සමාජවාදීන්ගෙ රෙද්ද අස්සෙ ගියපු වෙනිසියුලාවෙයි තත්වෙ,,
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    මෙහෙමයි බන්, මමනම් තම්බින්ට ආස නෑ. උන් ඔක්කොම මැරිලා යනවානම් 100%ක් කැමති.
    පර්සියන් පුසීස් ලස්සනයි බං :(
     
    • Like
    Reactions: SpaceX