Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඹය 2019 - නායකයින් තේරිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඹය 2019 - නායකයින් තේරිම

කඹය -2019 - නායකයින් තෝරාගැනීම.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ... !

ඔන්න යාලුවනෙ මේ පාරත් වැඩිම පිරිසක් සහභාගී වන කිරියේ ප්රධානම අංගයක් විදිහට ප්රසිද්ධ අවුරුදු කඹේ අදින්නයි හදන්නෙ......

වැඩියෙන්ම වලි ඇතිවෙන,හුගාක් අය කිරියෙ තමන්ගෙ පරණ එකවුන්ට් අලුත් කරගන්න පරණ අකවුන්ට් එලිබහින 2019 අවුරුදු කඹේට නායකයෝ තොරගන්නයි හදන්නෙ....

මේ පාර කඹේ නෑ කියලා හිතපු අයට කියන්න තියෙන්නෙ ඉවරයි කියලා හිතුවට ඉවර නැ..

කඹේ මේපාරත් තියෙනවා......

එහෙනම් තම තමන් ගෙ පරණ එකවුන්ට් වල පාස්වර්ඩ් එහෙම මතක් කරගමු නේද.. ඊට කලින් අපි කඹේ අදින කන්ඩායම් දෙකට නායකයො දෙන්නෙක් තොරගන්න ඕනේ.

හැමෝම තමන් කැමති එළකිරියේ ජනප්රිය සහ නායකයෙක් වෙන්න සුදුසුයි කියල හිතෙන අයගේ නම් නාම යෝජනා හැටියට ඉදිරිපත් කරන්න. වැඩිම වතාවක් යෝජනා වෙන දෙන්නව එයාලගෙ කැමැත්ත ඇතිව අපි කන්ඩායම් නායකයො විදිහට තොරගන්නවා...... අවශ්ය උනොත් චන්ද විමසීමකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නායකයෙක් වෙන්න කැමති අය ඉන්නවනං ඒ අයත් ඉදිරිපත් වෙන්න. එළකිරියේ ලියාපදිංචි වෙලා අඩුම අවුරුද්දක්වත් වෙන කොටු එකොළහ ගහපු ජ්යෙෂ්ඨ සාමාජිකයින් විතරයි නායකයෙක් වෙන්න සුදුසුකම් ලබන්නේ.

ඒ වගේම කඹය පැවැත්වෙන විදිහ ගැන අදහස් යෝජනා තියේ නං ඒවත් ඉදිරිපත් කරන්න, කලින් සැරවල සිද්ද වෙච්ච අඩුපාඩු මගඇරගන්න ඒවා උදව්වක් වේවි. එළකිරියේ ඉන්න ජ්යෙෂ්ඨ කඹ ඇදල අත්දැකීම් ඉන්න අයගෙ අදහස් විශේෂයෙන්ම වැදගත්. අලුත් අදහසක් තියේ නං අලුත් විදිහකට කඹේ කරන්න ඒ අදහසුත් සලකා බලන්න පුළුවන්.

හා දැන් විස්තර ඇති.....කෝ කට්ටිය නම් යොජනා කරන්න පටන් ගන්න.හෙට සවස 6ට මේම නූල වසා දමන අතර ඊට ප්රථම නාම යොජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.

[QUOTE="Sara531, post: 24363575, member: 556134"] [b]කඹය 2019 - නායකයින් තේරිම[/b] [RIGHT][SIZE="1"][COLOR="White"]කඹය -2019 - නායකයින් තෝරාගැනීම. [/COLOR][/SIZE][/RIGHT] [INDENT][CENTER][SIZE="4"][B] [SIZE="5"] ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ... ! [/SIZE] ඔන්න යාලුවනෙ මේ පාරත් වැඩිම පිරිසක් සහභාගී වන කිරියේ ප්රධානම අංගයක් විදිහට ප්රසිද්ධ අවුරුදු කඹේ අදින්නයි හදන්නෙ...... වැඩියෙන්ම වලි ඇතිවෙන,හුගාක් අය කිරියෙ තමන්ගෙ පරණ එකවුන්ට් අලුත් කරගන්න පරණ අකවුන්ට් එලිබහින 2019 අවුරුදු කඹේට නායකයෝ තොරගන්නයි හදන්නෙ.... මේ පාර කඹේ නෑ කියලා හිතපු අයට කියන්න තියෙන්නෙ ඉවරයි කියලා හිතුවට ඉවර නැ.. කඹේ මේපාරත් තියෙනවා......😉😉😉 [CENTER] [img]https://i.imgur.com/aNKpFpu.png[/img] [/CENTER] එහෙනම් තම තමන් ගෙ පරණ එකවුන්ට් වල පාස්වර්ඩ් එහෙම මතක් කරගමු නේද.. ඊට කලින් අපි කඹේ අදින කන්ඩායම් දෙකට නායකයො දෙන්නෙක් තොරගන්න ඕනේ. හැමෝම තමන් කැමති එළකිරියේ ජනප්රිය සහ නායකයෙක් වෙන්න සුදුසුයි කියල හිතෙන අයගේ නම් නාම යෝජනා හැටියට ඉදිරිපත් කරන්න. වැඩිම වතාවක් යෝජනා වෙන දෙන්නව එයාලගෙ කැමැත්ත ඇතිව අපි කන්ඩායම් නායකයො විදිහට තොරගන්නවා...... අවශ්ය උනොත් චන්ද විමසීමකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නායකයෙක් වෙන්න කැමති අය ඉන්නවනං ඒ අයත් ඉදිරිපත් වෙන්න. එළකිරියේ ලියාපදිංචි වෙලා අඩුම අවුරුද්දක්වත් වෙන කොටු එකොළහ ගහපු ජ්යෙෂ්ඨ සාමාජිකයින් විතරයි නායකයෙක් වෙන්න සුදුසුකම් ලබන්නේ. ඒ වගේම කඹය පැවැත්වෙන විදිහ ගැන අදහස් යෝජනා තියේ නං ඒවත් ඉදිරිපත් කරන්න, කලින් සැරවල සිද්ද වෙච්ච අඩුපාඩු මගඇරගන්න ඒවා උදව්වක් වේවි. එළකිරියේ ඉන්න ජ්යෙෂ්ඨ කඹ ඇදල අත්දැකීම් ඉන්න අයගෙ අදහස් විශේෂයෙන්ම වැදගත්. අලුත් අදහසක් තියේ නං අලුත් විදිහකට කඹේ කරන්න ඒ අදහසුත් සලකා බලන්න පුළුවන්. හා දැන් විස්තර ඇති.....කෝ කට්ටිය නම් යොජනා කරන්න පටන් ගන්න.හෙට සවස 6ට මේම නූල වසා දමන අතර ඊට ප්රථම නාම යොජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු. [/B][/SIZE][/CENTER] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom