කඹය 2019 - නායකයින් තේරිම

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කඹය 2019 - නායකයින් තේරිම

කඹය -2019 - නායකයින් තෝරාගැනීම.


ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ... !


ඔන්න යාලුවනෙ මේ පාරත් වැඩිම පිරිසක් සහභාගී වන කිරියේ ප්‍රධානම අංගයක් විදිහට ප්‍රසිද්ධ අවුරුදු කඹේ අදින්නයි හදන්නෙ......

වැඩියෙන්ම වලි ඇතිවෙන,හුගාක් අය කිරියෙ තමන්ගෙ පරණ එකවුන්ට් අලුත් කරගන්න පරණ අකවුන්ට් එලිබහින 2019 අවුරුදු කඹේට නායකයෝ තොරගන්නයි හදන්නෙ....
මේ පාර කඹේ නෑ කියලා හිතපු අයට කියන්න තියෙන්නෙ ඉවරයි කියලා හිතුවට ඉවර නැ..
කඹේ මේපාරත් තියෙනවා......😉😉😉


aNKpFpu.png



එහෙනම් තම තමන් ගෙ පරණ එකවුන්ට් වල පාස්වර්ඩ් එහෙම මතක් කරගමු නේද.. ඊට කලින් අපි කඹේ අදින කන්ඩායම් දෙකට නායකයො දෙන්නෙක් තොරගන්න ඕනේ.
හැමෝම තමන් කැමති එළකිරියේ ජනප්‍රිය සහ නායකයෙක් වෙන්න සුදුසුයි කියල හිතෙන අයගේ නම් නාම යෝජනා හැටියට ඉදිරිපත් කරන්න. වැඩිම වතාවක් යෝජනා වෙන දෙන්නව එයාලගෙ කැමැත්ත ඇතිව අපි කන්ඩායම් නායකයො විදිහට තොරගන්නවා...... අවශ්‍ය උනොත් චන්ද විමසීමකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නායකයෙක් වෙන්න කැමති අය ඉන්නවනං ඒ අයත් ඉදිරිපත් වෙන්න. එළකිරියේ ලියාපදිංචි වෙලා අඩුම අවුරුද්දක්වත් වෙන කොටු එකොළහ ගහපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විතරයි නායකයෙක් වෙන්න සුදුසුකම් ලබන්නේ.

ඒ වගේම කඹය පැවැත්වෙන විදිහ ගැන අදහස් යෝජනා තියේ නං ඒවත් ඉදිරිපත් කරන්න, කලින් සැරවල සිද්ද වෙච්ච අඩුපාඩු මගඇරගන්න ඒවා උදව්වක් වේවි. එළකිරියේ ඉන්න ජ්‍යෙෂ්ඨ කඹ ඇදල අත්දැකීම් ඉන්න අයගෙ අදහස් විශේෂයෙන්ම වැදගත්. අලුත් අදහසක් තියේ නං අලුත් විදිහකට කඹේ කරන්න ඒ අදහසුත් සලකා බලන්න පුළුවන්.


හා දැන් විස්තර ඇති.....කෝ කට්ටිය නම් යොජනා කරන්න පටන් ගන්න.හෙට සවස 6ට මේම නූල වසා දමන අතර ඊට ප්‍රථම නාම යොජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.
 
Last edited: