කඹ ඇදපල්ලා.. රට පාවා දෙනවා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කඹ ඇදපල්ලා.. රට පාවා දෙනවා

11150546_905657159495269_7903482260195302954_n.jpg
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:lol: :lol: :lol: :lol:
කොහෙද බං මෙච්චර කල් ගිහිං හිටියෙ :D
සෑහෙන දවසකිං ත්‍රෙඩ් එකක් දැක්කෙ නෑ :D
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ මොංගල් සෙට් එක හැමදාම ඉතින් කලේ මේක තමයි. මව්බිමට වින කරන සැබැ හතුරන් කව්දැයි දැන්වත් දැනුවත් වන්න.
     
    Jan 24, 2013
    275
    63
    0
    මොකෝ දවස කපලා ? බොරුව මාට්ටු වෙයි කියල බයද ? බොරු පොයියවල් ගොතාගෙන එනවා එනවා කාගෙහරි ගූ හැලියක් නාගෙන කීයක් හරි හොයාගන්න දේශපාලන අනාථයා.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol: :lol: :lol: :lol:
    කොහෙද බං මෙච්චර කල් ගිහිං හිටියෙ :D
    සෑහෙන දවසකිං ත්‍රෙඩ් එකක් දැක්කෙ නෑ :D
    අවුරුදු කෑවා යකෝ... :lol: සුබ අලුත් අවුරුද්දක් වේවා....:yes:
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0

    ඕජස් වලින් සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ....!
    වැඩි වැඩියෙන් කුණු මළමිනී ලැබේවා .....!


    27ytv7t.jpg

    j0fes2.jpg
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අම්මෝ දැක්ක කල් බන්...උබට බෝනස් එහෙම හම්බෙන්න ඇති නේද මහින්දගේ මීඩියා ටීම් එකෙන් අවුරුද්දට:baffled::baffled:..ඇයි ඉතින් මහින්දගේ පස්ස පොඩි ලේවිල්ලක්ද ලේව්වේ පහුගිය දවස් ටිකේ:P:P..සිරාවටම උබ වෙන රස්සාවක් කරන්නේ නැද්ද බන්..කියක් ගෙවනවද බන් උබට එක ත්‍රෙඩ් එකකට..නැත්තම් කමෙන්ට් ගානටද ගෙවන්නේ..අපිට බැරිද බන් පාර්ට් ටයිම් වගේ සෙට් වෙන්න ඕකට..පුළුවන් නම් pm එකක් දාපන් මතක් කරලා..මන් මේ සිරාවට කියන්නේ මචන්..

    මේ අනිත් සීන් එක තමයි උබේ මේ අකවුන්ට එක දැන් කිසි ගතියක් නෑ වගේ බන්..අර ලේ-ජන්ගියේ අකවුන්ට් එකෙන් වරෙන්කො බන්..ඒ අකවුන්ට් එක නම් දැක්කත් හිනා යනවා බන්..:lol::lol::lol:
     
    Dec 28, 2014
    763
    95
    0
    දවස ගතවෙනා... හෙන්රි දිනවෙනා... සිහින බොදවෙලා... KPZ පරදී... ආයේ ආයේ නොම ඉවසන්... හිත ඔය ඇති හෙන්රිව දිනවම් ! වෙනසකට ක් වෙ මු
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අවුරුදු කෑවා යකෝ... :lol: සුබ අලුත් අවුරුද්දක් වේවා....:yes:

    :D :D එල එල.. මං හිතුව අප්පච්චිහ් මැරුණු නිසා උඹලට අවුරුදු නෑ කියල :lol:
    කමක් නෑ කමක් නෑ :baffled: එසේම වේවා :D
     
    • Like
    Reactions: DJLEOx78