ඒකත් බොරුවක්ද15 කිව්වට ඊට වැඩි
eg:
210 units - unit cost increase 21.5%
unit cost + fixed charge - 16.7% increase

මොන වගේ වෙනසක් ගැනද ඔය කියන්නේ. තාම යන්නේ කලින් ගිය විදිහටම නේ.ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටක ප්රශ්න වැඩියි....මොන ආණ්ඩුව ආවත් රටේ ජනතාවගේ දුප්පත්කම නැති කරනවා කියන එක ලොකු අභියෝගයක්... පෙර පැවති ආණ්ඩු සමග සසදා බලන කොට NPP ආණ්ඩුව විශාල වශයෙන් වෙනසක් කරමින් ඉන්නවා ලංකාවේ පැවති ගෙන ආපු තත්වය වෙනස් කරන්න..
Npp ආණ්ඩුවට සුභ පතනවා තියෙන අභියෝග ජය අරන් එන ජනාධිපතිවරණයෙත් ජයග්රහණය කරන්න ලැබේවා කියලා..
පරණ මැච් වල highlights දැම්මත් පොලිසියෙන් අල්ලන් යයි ද ?