මහින්දානන්ද අලුත්ගමගේ ගේ 1987 පඩිය 1250.. එයාගේ බිරිඳ ගේ පඩිය ඒ කාලේ 750.. දික්කසාද නඩුවක් දානවා කෝටි 50ක් වන්දි ඉල්ලලා ලක්ෂ 50ක් මාසික නඩත්තු එක්ක.... අම්මාගේ අප්පාගේ බුදලෙන් ගෙනාව සල්ලිද ඒ ? මේ රටේ ජනතාවගේ බඩු මුදල් වංචා කරලා කෝටිපති වෙච්ච එකා අද හිරේ... ඔය මහින්දානන්ද කරපු වංචා වලින් 20% කට වඩා අඩුවෙන් දාපු නඩුවක්..මොන වගේ වෙනසක් ගැනද ඔය කියන්නේ. තාම යන්නේ කලින් ගිය විදිහටම නේ.![]()
පයිත්තියන් දමහින්දානන්ද අලුත්ගමගේ ගේ 1987 පඩිය 1250.. එයාගේ බිරිඳ ගේ පඩිය ඒ කාලේ 750.. දික්කසාද නඩුවක් දානවා කෝටි 50ක් වන්දි ඉල්ලලා ලක්ෂ 50ක් මාසික නඩත්තු එක්ක.... අම්මාගේ අප්පාගේ බුදලෙන් ගෙනාව සල්ලිද ඒ ? මේ රටේ ජනතාවගේ බඩු මුදල් වංචා කරලා කෝටිපති වෙච්ච එකා අද හිරේ... ඔය මහින්දානන්ද කරපු වංචා වලින් 20% කට වඩා අඩුවෙන් දාපු නඩුවක්..
මර්වින් සිල්වා, රාජිත සේනාරත්න... Etc තව ගොඩක් ඉන්නවා මේ ලැයිස්තුවේ...
දුෂිත රාජ්‍ය නිලධාරීන් අද ඒවාට වන්දි වෙනවා..
රටක වංචාව, දුෂණය නැවතිලා, නිතිය අඔ කඩපු මනුස්සයාටයි හිටපු ඇමති, රාජ්‍ය නිලධාරීන්ට ක්‍රියාත්මක වෙනවා කියන්නේ අවුරුදු 76 wrong side ගිය රටක් ලබපු ලොකු ජයග්‍රහණයක්...
වංචාව, දුෂණය වගේ දේවල් 100% නැති කරන්න බැහැ හැබැයි අඩු කරන්න පුළුවන්...
සාමන්‍ය ජනතාව එක්ක ඉන්න මිනිස්සුන්ට මේවා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. මං හිතන්නේ උබ ඉන්නේ ඊට උඩින් වෙන්න ඕන උබ මේ ප්‍රශ්නේ ඇහුවේ... රාජපක්ෂලා, රනිල්ලාගෙන් වාසි ගත්ත මිනිස්සුන්ට තමා මේ ආණ්ඩුවේන් දරුණුවටම බඩට වැදුනේ.. උබටත් මොකක් හරි වාසියක් තියෙන්න ඇති..
කවුරුත් අහන්නේ නැහැ ධම්මික පෙරේරා කොහොමද කෝටිපතියෙක් උනේ කියලා.. අදින ඇදුම, අමුඩෙ බැරුන්ඩ් එක මොකද්ද කියලා හැබැයි රාජපක්ෂලා, රනිල්ලාගෙන් එක අහන්නේ රටේ පොදු ජනතාවගේ සල්ලි උන් හොරාකාපු නිසා...
මම ඇහුවේ වෙනස මොකක්ද කියලා. මොක්ද කලින් ගිය විදිහටම තමයි තාම යන්නේ හැමදේම. අනික ඔය නඩු පරනයි නේ.ෆයිල් තියෙනවා කිව්වා ඒවත් නෑ. අලුතෙන් නඩු දාපු ලොක්කො නෑ සොක්කො විතරයි. හැමතැනම වෙඩි තියෙනවා ඒ අස්සේ.අඩු කරනවා කෙසේ වෙතත් වැඩි නන් වෙලා තියෙනවා.අද ලංකාව කියන්නේ 20 සියවසේ වගේ ලෝකයෙන් තනි වෙච්ච රටක් නෙවෙයි ලෝකය එක්ක බැදිලා එකත් එක්ක එකට යන රටක්...පයිත්තියන් දමම ඇහුවේ වෙනස මොකක්ද කියලා. මොක්ද කලින් ගිය විදිහටම තමයි තාම යන්නේ හැමදේම. අනික ඔය නඩු පරනයි නේ.ෆයිල් තියෙනවා කිව්වා ඒවත් නෑ. අලුතෙන් නඩු දාපු ලොක්කො නෑ සොක්කො විතරයි. හැමතැනම වෙඩි තියෙනවා ඒ අස්සේ.අඩු කරනවා කෙසේ වෙතත් වැඩි නන් වෙලා තියෙනවා.
අනික් එක වැඩ කරන උන්ට හොදට ටැක්ස් ගහලා අර මොකක්ද හිස්වැසුම ද ලබ්බක් ගෙනත් වැඩකට නැති උන්ට පිනට දෙනවා.ඒක කවර් කරන්නේත් අපෙන්.
මාස 3න්ද කීයෙන්ද මන්ද ඇවිත් බදු අඩු කරනවා කිව්වා අරක කරනවා මේක කරනවා කිව්වා මොකක් වත් නෑ. වාහාන වල ටැක්ස් එකත් වැඩි කරා දෙපාරක්. චන්දෙට ශේප් එකේ අඩු කරලා ආයේ වැඩි කරා හීන් නූලෙන්.
ථව තියෙනවා කම්මැලි. මෙතන මොනවා කිව්වත් තව 5ක් ඉන්නවනේ. උනුත් කාලා ගිහාම ආයේ කන්න දෙයක් ඉතුරු වෙන්නේත් නෑ. අන්තිමට හැමොම සතුටින් අපිවා කාලා යනවා සරලයි
ahanna epa, therumak ne.පයිත්තියන් දමම ඇහුවේ වෙනස මොකක්ද කියලා. මොක්ද කලින් ගිය විදිහටම තමයි තාම යන්නේ හැමදේම. අනික ඔය නඩු පරනයි නේ.ෆයිල් තියෙනවා කිව්වා ඒවත් නෑ. අලුතෙන් නඩු දාපු ලොක්කො නෑ සොක්කො විතරයි. හැමතැනම වෙඩි තියෙනවා ඒ අස්සේ.අඩු කරනවා කෙසේ වෙතත් වැඩි නන් වෙලා තියෙනවා.
අනික් එක වැඩ කරන උන්ට හොදට ටැක්ස් ගහලා අර මොකක්ද හිස්වැසුම ද ලබ්බක් ගෙනත් වැඩකට නැති උන්ට පිනට දෙනවා.ඒක කවර් කරන්නේත් අපෙන්.
මාස 3න්ද කීයෙන්ද මන්ද ඇවිත් බදු අඩු කරනවා කිව්වා අරක කරනවා මේක කරනවා කිව්වා මොකක් වත් නෑ. වාහාන වල ටැක්ස් එකත් වැඩි කරා දෙපාරක්. චන්දෙට ශේප් එකේ අඩු කරලා ආයේ වැඩි කරා හීන් නූලෙන්.
ථව තියෙනවා කම්මැලි. මෙතන මොනවා කිව්වත් තව 5ක් ඉන්නවනේ. උනුත් කාලා ගිහාම ආයේ කන්න දෙයක් ඉතුරු වෙන්නේත් නෑ. අන්තිමට හැමොම සතුටින් අපිවා කාලා යනවා සරලයි
Pavu bn una. Uba mona hari WhatsApp groups wala innawa wage mata penne. Brainwashed wuna ahinsaka jeevitha.අද ලංකාව කියන්නේ 20 සියවසේ වගේ ලෝකයෙන් තනි වෙච්ච රටක් නෙවෙයි ලෝකය එක්ක බැදිලා එකත් එක්ක එකට යන රටක්...
Internet, websites, casinos, singing competitions, cars එකී මෙකී නොකී හැමදේම මුලින්ම නිෂ්පාදනය උනේ ඇමරිකාව වගේ එක එක රටවල් ඇදලා රටේ විශාලත්වය ලොකු කරගත්ත, ලෝකයේ තිබ්බ හොඳම මොල ඒ රටේ නවත්වා ගෙන ඒවාගෙන් උපරිම වැඩ ගත්ත, දැනට ලෝක ආර්ථිකය පාලනය කරන රටකින්...
අපේ අවාසනාවට මේ රටේ මෙච්චර කල් පත් උනේ උන්ගේ පවුල් ගැන විතරක් හිතපු අදුර දුර දැක්මක් නැති කැරි වේස පාකයලා සේට් එකක්...මේ රට මෙහෙම තියෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ... ලංකාවේ දැන් ඉන්න පාලකයින් නාමමාත්‍රිකයි මොකද දැන් ලංකාව පාලනය කරන්නේ IMF එකෙක්... කලින් හිටපු වේසිගේ පුතාලා රට දියුණු කරන්න කියලා හැමතැනින්ම ණය අරන් බංකොලොත් කරපු රටක් තමා දැන් ආණ්ඩුව අරන් යන්නෙ... අධ්‍යාපනයේ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, රාජ්‍ය පරිපාලන ප්‍රශ්න.... Etc මේ හැමදේම එක රැයින් විසදන්න අනුර මැජික් කාරයෙක් නෙමෙයි.. ලෝක දේශපාලනයේ වෙනස්කම් වෙනකොට එක ලංකාවට double triple වෙලා එන්නේ.
එක ආණ්ඩුවකින් මේවා විසදන්න බැහැ.. මිනිස්සු විදියට අපිට පුළුවන් වෙන්නේ එන ප්‍රශ්න වලට මුණ දීලා අපි පුළුවන් තරම් හම්බ කරලා අපි ගොඩ යන එක... හෙට උබ කාර් එකක් ගන්න ලක්ෂ 50ක් එකතු කරලා ගන්න යද්දී දධාර tax එකක් වෑදිලා එක ලක්ෂ 80ක් වෙන්න පුළුවන්... ඒ තමා අවුරුදු 76 ක් රට කරපු කැරියෝ උබලා අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඉතුරු කරලා ගියපු දායාදේ...
උබලාට මේවාට සම්බන්ධයක් නැතුව ඇති.. (දුෂිත රාජ්‍ය සේවකයින්, සාමාන්‍ය ජනතාව ඒ කාලෙත් හිටියා) මගේ උබලගේ අම්මලා තාත්තලා ඒ කාලේ මහින්දට රනිල්ට ජන්දේ දෙන්න ඇත්තේ උන් හොරකම් කරන්නේ නැහැ රට දියුණු කරයි කියන බලාපොරොත්තුවෙන්... ඒ කාලේ මිනිස්සු මේ අපි ඉන්න දුපතේන් පිට දැක්කේ නැහැ නේ... මොනවා කරන්නද... Internet කියලා දෙයක් තිබ්බේ නැත්නම් අදටත් අපි එතැනම තමා... මොකො පත්තර වලත් අපේ රටේ හිටපු උන් ප්‍රවෘත්ති මැව්වා නේ... උන් ඉතිං නෙළුවා නෙලිල්ලක් හිල් හොයා ගන්න බැරි වෙන්න... සල්ලි ගෙවපු Mig planes, Airbus, Fertilizer scam, Sovereign bonds, sugar scam මතක් කර ගනින්....අපි වන්දි ගෙවන්නේ මේ වගේ නොකරපු වැරදි වලට.
මේ ඔක්කොම බදු ගෙවපු මිනිස්සුන්ගේ සල්ලි.. රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න තිබ්බ සල්ලි... ගෙදරින් ගෙනල්ලා වියදම් කරපුවා නෙවෙයි..
නැහැ බං මං සල්ලි වලින් දුප්පත් වුනාට චින්තනයෙන් දුප්පත් නැහැ..Pavu bn una. Uba mona hari WhatsApp groups wala innawa wage mata penne. Brainwashed wuna ahinsaka jeevitha.
NPP eka blindly trust karanna epa. Kisima politician kenekwa epa. NPP un ochchara hodai nam ai Ranwalage degree certificate thaama denna bari wune ? Uu thaama Parliament eketh innawa. Oken thamai mata me haththawa epa wune. Igena gena nathi eka awulak naha, habai boru karana eka amu sakkili wedak.නැහැ බං මං සල්ලි වලින් දුප්පත් වුනාට චින්තනයෙන් දුප්පත් නැහැ..
මහින්දානන්ද අලුත්ගමගේ ගේ 1987 පඩිය 1250.. එයාගේ බිරිඳ ගේ පඩිය ඒ කාලේ 750.. දික්කසාද නඩුවක් දානවා කෝටි 50ක් වන්දි ඉල්ලලා ලක්ෂ 50ක් මාසික නඩත්තු එක්ක.... අම්මාගේ අප්පාගේ බුදලෙන් ගෙනාව සල්ලිද ඒ ? මේ රටේ ජනතාවගේ බඩු මුදල් වංචා කරලා කෝටිපති වෙච්ච එකා අද හිරේ... ඔය මහින්දානන්ද කරපු වංචා වලින් 20% කට වඩා අඩුවෙන් දාපු නඩුවක්..
මර්වින් සිල්වා, රාජිත සේනාරත්න... Etc තව ගොඩක් ඉන්නවා මේ ලැයිස්තුවේ...
දුෂිත රාජ්‍ය නිලධාරීන් අද ඒවාට වන්දි වෙනවා..
රටක වංචාව, දුෂණය නැවතිලා, නිතිය අඔ කඩපු මනුස්සයාටයි හිටපු ඇමති, රාජ්‍ය නිලධාරීන්ට ක්‍රියාත්මක වෙනවා කියන්නේ අවුරුදු 76 wrong side ගිය රටක් ලබපු ලොකු ජයග්‍රහණයක්...
වංචාව, දුෂණය වගේ දේවල් 100% නැති කරන්න බැහැ හැබැයි අඩු කරන්න පුළුවන්...
සාමන්‍ය ජනතාව එක්ක ඉන්න මිනිස්සුන්ට මේවා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. මං හිතන්නේ උබ ඉන්නේ ඊට උඩින් වෙන්න ඕන උබ මේ ප්‍රශ්නේ ඇහුවේ... රාජපක්ෂලා, රනිල්ලාගෙන් වාසි ගත්ත මිනිස්සුන්ට තමා මේ ආණ්ඩුවේන් දරුණුවටම බඩට වැදුනේ.. උබටත් මොකක් හරි වාසියක් තියෙන්න ඇති..
කවුරුත් අහන්නේ නැහැ ධම්මික පෙරේරා කොහොමද කෝටිපතියෙක් උනේ කියලා.. අදින ඇදුම, අමුඩෙ බැරුන්ඩ් එක මොකද්ද කියලා හැබැයි රාජපක්ෂලා, රනිල්ලාගෙන් එක අහන්නේ රටේ පොදු ජනතාවගේ සල්ලි උන් හොරාකාපු නිසා...
ආහ්හ්... උබ ඕක අල්ලන් ද npp කට කෑ ගැහුවේ... ඔය සීන් එකේ මාත් කෑ ගැහුවා... තව හරිනි ආපු ගමන් රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිව මාරු කරා... මාත් ඒකට විරුද්ධ වුණා... එතුමා තමා රුහුණේ රැග් එක නවත්තලා තියෙන්නේ... හැමෝම කැම්පස් යන්නේ හොඳ රැකියාවක් හොයා ගන්න, ජීවිතේ ලැබුණු නැති සැපක් ගන්න ආසාවෙන් නේ... තිබ්බ පලාත් සභා ජන්දේ මං ජන්දය භාවිතා කරේ නැහැ.. Jvp එකේ අයට දෙන්නත් එපා කියලා මගේ fb එකේ දැම්මා.. මෙහෙමයි අනුරත් 1960 ඉපදුණු කෙනෙක් නේ... පොරගෙත් අර පරණ හිතන විදිහ තියෙනවා...NPP eka blindly trust karanna epa. Kisima politician kenekwa epa. NPP un ochchara hodai nam ai Ranwalage degree certificate thaama denna bari wune ? Uu thaama Parliament eketh innawa. Oken thamai mata me haththawa epa wune. Igena gena nathi eka awulak naha, habai boru karana eka amu sakkili wedak.
එහෙම බැයි නන් ඉතින් මුලින් නොකියා ඉන්න එපැයි. කරනවා කියලා ඒක නොකරන එක වෙනම දෙයක් එකේම අනික් පැත්ත කරද්දි තවත් චාටර් නේ. පච කියලා චන්දේ ඇරන් තියෙන්නේ. කලින් හිටපු උන්ගේ අඩි පාරෙම තමයි යන්නේඅද ලංකාව කියන්නේ 20 සියවසේ වගේ ලෝකයෙන් තනි වෙච්ච රටක් නෙවෙයි ලෝකය එක්ක බැදිලා එකත් එක්ක එකට යන රටක්...
Internet, websites, casinos, singing competitions, cars එකී මෙකී නොකී හැමදේම මුලින්ම නිෂ්පාදනය උනේ ඇමරිකාව වගේ එක එක රටවල් ඇදලා රටේ විශාලත්වය ලොකු කරගත්ත, ලෝකයේ තිබ්බ හොඳම මොල ඒ රටේ නවත්වා ගෙන ඒවාගෙන් උපරිම වැඩ ගත්ත, දැනට ලෝක ආර්ථිකය පාලනය කරන රටකින්...
අපේ අවාසනාවට මේ රටේ මෙච්චර කල් පත් උනේ උන්ගේ පවුල් ගැන විතරක් හිතපු අදුර දුර දැක්මක් නැති කැරි වේස පාකයලා සේට් එකක්...මේ රට මෙහෙම තියෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ... ලංකාවේ දැන් ඉන්න පාලකයින් නාමමාත්‍රිකයි මොකද දැන් ලංකාව පාලනය කරන්නේ IMF එකෙක්... කලින් හිටපු වේසිගේ පුතාලා රට දියුණු කරන්න කියලා හැමතැනින්ම ණය අරන් බංකොලොත් කරපු රටක් තමා දැන් ආණ්ඩුව අරන් යන්නෙ... අධ්‍යාපනයේ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, රාජ්‍ය පරිපාලන ප්‍රශ්න.... Etc මේ හැමදේම එක රැයින් විසදන්න අනුර මැජික් කාරයෙක් නෙමෙයි.. ලෝක දේශපාලනයේ වෙනස්කම් වෙනකොට එක ලංකාවට double triple වෙලා එන්නේ.
එක ආණ්ඩුවකින් මේවා විසදන්න බැහැ.. මිනිස්සු විදියට අපිට පුළුවන් වෙන්නේ එන ප්‍රශ්න වලට මුණ දීලා අපි පුළුවන් තරම් හම්බ කරලා අපි ගොඩ යන එක... හෙට උබ කාර් එකක් ගන්න ලක්ෂ 50ක් එකතු කරලා ගන්න යද්දී දධාර tax එකක් වෑදිලා එක ලක්ෂ 80ක් වෙන්න පුළුවන්... ඒ තමා අවුරුදු 76 ක් රට කරපු කැරියෝ උබලා අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඉතුරු කරලා ගියපු දායාදේ...
උබලාට මේවාට සම්බන්ධයක් නැතුව ඇති.. (දුෂිත රාජ්‍ය සේවකයින්, සාමාන්‍ය ජනතාව ඒ කාලෙත් හිටියා) මගේ උබලගේ අම්මලා තාත්තලා ඒ කාලේ මහින්දට රනිල්ට ජන්දේ දෙන්න ඇත්තේ උන් හොරකම් කරන්නේ නැහැ රට දියුණු කරයි කියන බලාපොරොත්තුවෙන්... ඒ කාලේ මිනිස්සු මේ අපි ඉන්න දුපතේන් පිට දැක්කේ නැහැ නේ... මොනවා කරන්නද... Internet කියලා දෙයක් තිබ්බේ නැත්නම් අදටත් අපි එතැනම තමා... මොකො පත්තර වලත් අපේ රටේ හිටපු උන් ප්‍රවෘත්ති මැව්වා නේ... උන් ඉතිං නෙළුවා නෙලිල්ලක් හිල් හොයා ගන්න බැරි වෙන්න... සල්ලි ගෙවපු Mig planes, Airbus, Fertilizer scam, Sovereign bonds, sugar scam මතක් කර ගනින්....අපි වන්දි ගෙවන්නේ මේ වගේ නොකරපු වැරදි වලට.
මේ ඔක්කොම බදු ගෙවපු මිනිස්සුන්ගේ සල්ලි.. රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න තිබ්බ සල්ලි... ගෙදරින් ගෙනල්ලා වියදම් කරපුවා නෙවෙයි..
රටේ රාජ්‍ය නායකයාගේයි පන්ති නායකයාගේයි වෙනස අදුර ගනිං මචං... අළුත් පන්ති නායකයෙක් ඇවිල්ලා පන්තිය මෙහෙයවනවා වගේ නෙවෙයි රටක් කරන කොට... ලංකාව කියන්නේ වර්ග කිලෝමීටර් 66,000ක රටක්... එක Little boy කෙනෙක් දැම්මා නම් ඇති ලෝක සිතියමෙන් මකන්න මේ රට.එහෙම බැයි නන් ඉතින් මුලින් නොකියා ඉන්න එපැයි. කරනවා කියලා ඒක නොකරන එක වෙනම දෙයක් එකේම අනික් පැත්ත කරද්දි තවත් චාටර් නේ. පච කියලා චන්දේ ඇරන් තියෙන්නේ. කලින් හිටපු උන්ගේ අඩි පාරෙම තමයි යන්නේ![]()
මොකක්ද හේතුව කියලා නම් මං හරියට දන්නේ නැහැ... හැබැයි රාජපක්ෂලා රනිල්ලා බලන් ඉන්නේ ආණ්ඩුවේ බලේ ගන්න කියලා දන්නවා... මේක ස්වාභාවික ප්‍රශ්නයක් ද නැත්නම් ඇති කරපු එකක් ද හොයලා බලන්න ඕනේ මිනිස්සු...ado dan pol kanwa rs250ta ekath normal wela.lunu kanwa rs 350ta serama wadi misak adu na.
dan siyalu dewal wadi wenne inflation nemei. light bill wadi kara . siyalu banda mila wadi. meyala foods walata siyalu tax adu karanwa wage kathath kiwwa .රටේ රාජ්‍ය නායකයාගේයි පන්ති නායකයාගේයි වෙනස අදුර ගනිං මචං... අළුත් පන්ති නායකයෙක් ඇවිල්ලා පන්තිය මෙහෙයවනවා වගේ නෙවෙයි රටක් කරන කොට... ලංකාව කියන්නේ වර්ග කිලෝමීටර් 66,000ක රටක්... එක Little boy කෙනෙක් දැම්මා නම් ඇති ලෝක සිතියමෙන් මකන්න මේ රට.
මොන ජනාධිපති ආවත් අන්තර්ජාතික ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව කියන රට එක්ක මිසක් නැතුව ඒ වෙලාවේ රට නියෝජනය කරපු පලමු පුරවැසියාගේ පුද්ගලික හිතවත්කම් මත නෙවෙයි.. අළුත් ජනාධිපති කෙනෙක් පත්වුණාම එයාට අන්තර්ජාතික ගිවිසුම් බලලා එක ආපහු වෙනස් කරලා දෙන්න කියලා ඉල්ලන්න පුලුවන් අනිත් පාර්ශවයෙන්... කරලා දෙන්න කියලා ඛල කරන්න බැහැ... දෙගොල්ලොම සාකච්ඡා කරලා ගිවිසුම සමාලෝචනය කරා කිව්වේ ඒක තමයි.. අනුරට ඕන විදිහට නෙමෙයි ඒක උනේ IMF එකෙනුත් කැමති කොන්දේසි වලට...
මං මේක නම් හරියටම දන්නේ නැහැ හැබැයි මං හිතන්නේ බලේ මාරු උනාට පස්සේ තමා බලයට ආපු අයට තේරෙන්නේ රට තියෙන ඇත්තටම තැන... මොකො account balance කරන එකනේ කලින් රජයෙන් කරන්නේ ඉතින් මේ figures ඇත්තද බොරු ද කියලා විපක්ෂයේ ඉන්න කොට කියන්න බැහැ හරියටම...
මොකක්ද හේතුව කියලා නම් මං හරියට දන්නේ නැහැ... හැබැයි රාජපක්ෂලා රනිල්ලා බලන් ඉන්නේ ආණ්ඩුවේ බලේ ගන්න කියලා දන්නවා... මේක ස්වාභාවික ප්‍රශ්නයක් ද නැත්නම් ඇති කරපු එකක් ද හොයලා බලන්න ඕනේ මිනිස්සු...
------ Post added on Jun 11, 2025 at 11:39 PM
Hama anduwakma ehemayi ne...dan siyalu dewal wadi wenne inflation nemei. light bill wadi kara . siyalu banda mila wadi. meyala foods walata siyalu tax adu karanwa wage kathath kiwwa .