එකෙක් ගහනව කියලා දන්නේ නැද්ද අහනවා.,
එකෙක් ටර්පිඩො, සම්මැරීන ගැන විස්තර දෙනවා.
එකෙක් පලවෙනි නැව අපේ මුහුදු සීමවේ වැනසුවෙ කියලා බොරු කිය කිය ඉන්නවා.
එකෙක් රට එන්න දුන්නේ නෑ කියලා බයිලා කියනවා.
තව එකෙක් කියපු නැවේ හිටපු ළමයි එක පාරට ලොකුවෙලා.
එකෙක් රටට 2නි නැව ගත්ත කියලා බනිනවා
අනේ මෙහෙමත් බයි ලන්තයක්.... පොඩ්ඩක් විපක්ශේ උනත් පාටලී, හර්ශවගේ දේශපාලුවොත්
නීති විශාරදයොත් කියන දේ අහපන්
සජිත්, නාමල් වගේ මොඩයො කියන දේ අහන්නේ නැතුව
ඔන්න දැන් නාමලුත් රජය ගත්ත හොද තීරනයක් කියලා...
හැබැයි එක දේයක් ට්‍රම්ප් කියන්නේත් අමු මොඩයෙක් කියන එකත් මතක තියා ගනිල්ලා