කයිතන් ඉල්ලන් කන්නද බන් හදන්නෙ? 🤭🤭

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Don't quote something said by Mr.Ranil Wickremesinghe as if it was said by Lapakota 🤷‍♂️

    i8m0y0.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    උඹ ජනාධිපති නම් මොකක්ද කරන්නෙ කියපන්කො.
    මම ජනාධිපති නම් ජේවීපී මීටින් එකක් තියෙනව කියල සේරම ලංකාවෙ ඉන්න ජේවීපී උන් ටික එක තැනකට ගෙන්න ගන්නවා. පස්සෙ උන්ට බෝම්බ ගහල මරනවා. 💀
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    අනුර tv එකේ දැක්කත් තාරක ඩුවන් එනවා
    ත්‍රේඩ් එකක් දානවා
    පොඩ්ඩක් සතුටු වෙනවා
    අධි සිවාධින මෙම්බර්ල් එනවා සතුටු වෙනවා
    යනවා...

    ආයේ හෙට එනවා repeat 🔁 😎
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    අනුර tv එකේ දැක්කත් තාරක ඩුවන් එනවා
    ත්‍රේඩ් එකක් දානවා
    පොඩ්ඩක් සතුටු වෙනවා
    අධි සිවාධින මෙම්බර්ල් එනවා සතුටු වෙනවා
    යනවා...

    ආයේ හෙට එනවා repeat 🔁 😎
    මම ත්‍රෙඩ් එකක් දාපු ගමන් කන්න බොන්න නැති ආන්ඩු රස්සා කරන හිඟන ජෙප්ප රිප්ලයි එකක් දාල කෙඳ්රි ගානවා 😏 😏
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    I think end of de day AKD this de best thing, nw Trinco could harbor UDA vessel as well n SL could play de neutral role
     
    • Like
    Reactions: CohenLenstra

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    මම ත්‍රෙඩ් එකක් දාපු ගමන් කන්න බොන්න නැති ආන්ඩු රස්සා කරන හිඟන ජෙප්ප රිප්ලයි එකක් දාල කෙඳ්රි ගානවා 😏 😏
    ප්‍රයිවෙට් සෙක්ශන් එකක් හදන් සුවාදීන උන් සෙට් කරගෙන ත්‍රෙඩ් දාපන් ඉතිං, ගුපියා :lol: :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    I think end of de day AKD this de best thing, nw Trinco could harbor UDA vessel as well n SL could play de neutral role
    Provided that it doesn’t get bombed while being taken to or docked in Trinco.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    යුද්දේ option 2යි තියෙන්නෙ, එක්කො එක පැත්තක් ගන්න එක නැත්තන් ඔය කිසි පැත්තක් නොගෙන ඉන්න එක. අරුන්ගෙ සබ්මැරීන් එකක් ආවත් අපේ උන්ට හොයන්නවත් බෑ. අපිට තියෙන port එකක් අස්සෙ ඔය ලබ්බ ගහලා ඕකට ශොට් එක දුන්නොත් අපේ ඒවත් ඩැමේජ් වෙන්න පුලුවන්. සරලවම ඔන් කමක්.ඇයි india උන් මේකට අත දැම්මේ නැත්තේ. උන්ගෙ වැඩකට ආපු උන් ටිකක් නේද?
    ඕකට දැන් ගහන්න බෑ. දැන් ගැහුවොත් declare war against sri lanka වෙනව.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    ඌ ඉතිං කොහොමත් ඉල්ලගෙන කාපු එකෙක් තමයි. ජනාධිපති වුණා කියලා පරණ හිඟන ගති යවන්න බෑනේ සහෝදරයා
    මොකෝ දැං ඉන්න තනතුරත් මහන්සි වෙලා ගත්තු එකක්යෑ.

    අනිත් ගොබිලංගේ වැරදි නිසා පිනට හම්බුන එකක් මිසක්..