කයිතන් ඉල්ලන් කන්නද බන් හදන්නෙ? 🤭🤭

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    මොකෝ දැං ඉන්න තනතුරත් මහන්සි වෙලා ගත්තු එකක්යෑ.

    අනිත් ගොබිලංගේ වැරදි නිසා පිනට හම්බුන එකක් මිසක්..
    Mahansiwela lankawe janadipathi une kawda? Ranilda :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ජනාධිපති මේ වෙලාවේ කරපු වැඩේ නං හරි. එහෙම උදව් ඉල්ලපු මිනිස්සු ටිකකට මැරෙන්න දෙන්න ඕනි නෑ කොච්චර උනත්.

    ඉන්දියාව තමා මෙතන බලු වැඩේ කරේ. උන් ගෙන්නා ගත්ත නැව උන්ට තියාගන්න ඕනි තරං චාන්ස් තිබ්බ. උන් ඒක අපේ අස්සටම එව්ව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    උඹලගේ රනිල් හාමු ගෙඩි පිටින් වරායවල් පිටරටවල් වලට විකුණන කොට ලංකාවට යුද්ද එන්නේ නෑ නේ

    තැරි සිලි බයි ඩෝබින්ට බංකොළොත් හාමුගෙ කෙරුවාව මතක් කරලා කටඋත්තර නැති උනාම 👇🏻

    රනිල් රනිල් හැමඑකටම රනිල්.
    උබලගෙ මාර රනිලාලෝලයක්නෙ තියෙන්නෙ.
    ඇයි දැන් රට කරන්නෙ රනිල්ද?
    උබට රනිල් ඇරියද?

    බ්ලා බ්ලා බ්ලා… ඔන්න බලපන් 🤣🤣
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජනාධිපති මේ වෙලාවේ කරපු වැඩේ නං හරි. එහෙම උදව් ඉල්ලපු මිනිස්සු ටිකකට මැරෙන්න දෙන්න ඕනි නෑ කොච්චර උනත්.

    ඉන්දියාව තමා මෙතන බලු වැඩේ කරේ. උන් ගෙන්නා ගත්ත නැව උන්ට තියාගන්න ඕනි තරං චාන්ස් තිබ්බ. උන් ඒක අපේ අස්සටම එව්ව.
    okun wenna oni us walata location eaka dunne, unta kohomath oni israel eakka set wenna.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,404
    113
    හඳට කිට්ටුව
    වර්තමාන (2026 මාර්තු) තත්ත්වය සහ අතීත සබඳතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව ඉරානයට මානුෂීය ආධාර සැපයිය යුත්තේ ඇයිද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් පහත දැක්වේ.

    පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඇරඹුණු ඊශ්‍රායල-ඇමරිකානු ප්‍රහාර හේතුවෙන් ඉරානය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, ඉරාන උච්චතම නායක අලි කමේනි මහතාගේ අභාවය ද තත්ත්වය තවත් බැරෑරුම් කර ඇත. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව මානුෂීය මැදිහත්වීමක් සිදු කිරීමේ වැදගත්කම මෙසේය:

    1. ඓතිහාසික කෘතවේදීත්වය (Historical Reciprocity)​

    ශ්‍රී ලංකාව දශක තුනක යුද්ධයකින් බැටකන විට, බටහිර රටවල් සහාය දීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවලදී ඉරානය "කොන්දේසි විරහිතව" අපට උදව් කළේය.

    • යුද්ධයට අවශ්‍ය අවි ආයුධ මිලදී ගැනීමට පොලී රහිත ණය සහ තෙල් සහන ලබා දුන්නේ ඉරානයයි.
    • එබැවින්, අද ඔවුන් මෙවැනි දුෂ්කරතාවකට පත්ව සිටින මොහොතක, එදා ඔවුන් අපට කළ උදව්වට කෘතවේදීත්වය දැක්වීම රාජ්‍ය තාන්ත්‍රිකව මෙන්ම සදාචාරාත්මකව ද වැදගත් වේ.

    2. මෑතකදී සිදුවූ නාවික අනතුර සහ මානුෂීය වගකීම​

    2026 මාර්තු 4 වන දින ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී ඉරාන යුද නෞකාවක් (IRIS Dena) ගිලී යාමෙන් නාවිකයන් 80 කට අධික පිරිසක් මියගොස් ඇත.

    • ශ්‍රී ලංකා නාවික හමුදාව දැනටමත් 32 කු බේරාගෙන ඇති අතර, තවත් සිරුරු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
    • මෙය ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආසන්නයේ සිදුවූවක් බැවින්, එම නාවිකයන්ගේ මළසිරුරු ගෞරවනීය ලෙස භාරදීම සහ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම අපගේ මානුෂීය වගකීමකි.

    3. "තේ වෙනුවට තෙල්" (Tea-for-Oil) සහ ආර්ථික සබඳතාව​

    ශ්‍රී ලංකාව තවමත් ඉරානයට ගෙවීමට ඇති ණය මුදල් වෙනුවෙන් තේ අපනයනය කරමින් සිටී.

    • ඉරානය යනු ලංකා තේ සඳහා ඇති විශාලතම වෙළඳපොළකි.
    • එහි ජනතාව යුද්ධය නිසා පීඩාවට පත්වීම අපගේ තේ කර්මාන්තයට ද සෘජුව බලපායි. එබැවින් මානුෂීය ආධාර ලෙස තේ, ඖෂධ හෝ ආහාර ද්‍රව්‍ය යැවීම හරහා එම වෙළඳ සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගත හැකිය.

    4. බලශක්ති සහ වාරිමාර්ග ක්ෂේත්‍රයේ සහයෝගය​

    ඔබ දන්නා පරිදි උමා ඔය ව්‍යාපෘතිය සහ සපුගස්කන්ද පිරිපහදුව ඉරාන ආධාර මත ගොඩනැගුණු ඒවාය.

    • අපගේ විදුලිය සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට උරදුන් මිතුරෙකු විපතට පත්වූ විට සහාය වීම කලාපීය ස්ථාවරත්වය රැක ගැනීමට ඉවහල් වේ.

    5. නොබැඳි විදේශ ප්‍රතිපත්තිය (Non-Aligned Policy)​

    ශ්‍රී ලංකාව සැමවිටම අනුගමනය කරන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියකි.

    • මෙහිදී අප කිසිදු පාර්ශවයක යුද්ධයට සහාය නොදෙන නමුත්, යුද්ධය නිසා පීඩාවට පත්වන සිවිල් වැසියන් වෙනුවෙන් පෙනී සිටීම අපගේ ප්‍රතිපත්තියයි.
    • ලෝක බලවතුන්ගේ ගැටුම් මධ්‍යයේ වුවද, ඉරානයේ සිවිල් වැසියන්ට අවශ්‍ය මානුෂීය සහාය ලබා දීමෙන් ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වේ.

    සාරාංශය: අතීතයේ අපට උදව් කළ මිතුරෙකුට, ඔවුන් විපතට පත් වූ මොහොතක මානුෂීය ලෙස උදව් කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ගරුත්වය ආරක්ෂා කිරීමට හේතු වේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජනාධිපති මේ වෙලාවේ කරපු වැඩේ නං හරි. එහෙම උදව් ඉල්ලපු මිනිස්සු ටිකකට මැරෙන්න දෙන්න ඕනි නෑ කොච්චර උනත්.

    ඉන්දියාව තමා මෙතන බලු වැඩේ කරේ. උන් ගෙන්නා ගත්ත නැව උන්ට තියාගන්න ඕනි තරං චාන්ස් තිබ්බ. උන් ඒක අපේ අස්සටම එව්ව.
    ඕක තමයි අපි මෙච්චර කල් උබලට කිවුවේ. පහුවෙලා හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්. අනුර තමයි මේ රට හදන්නේ කවද හරි. නෑමොලයල, පොනිලල පස්සේ දුවන්නේ නැතුව සැබෑ නායකයා එක්ක රට වෙනුවෙන් වැඩකරන්න හිතට ගනින් :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඕක තමයි අපි මෙච්චර කල් උබලට කිවුවේ. පහුවෙලා හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්. අනුර තමයි මේ රට හදන්නේ කවද හරි. නෑමොලයල, පොනිලල පස්සේ දුවන්නේ නැතුව සැබෑ නායකයා එක්ක රට වෙනුවෙන් වැඩකරන්න හිතට ගනින් :yes:
    පච කියන උන්ව විශ්වාස කරන්නේ නෑ. කරපු දේකට appreciate කරනවා හොදයි නන් එච්චරයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පච කියන උන්ව විශ්වාස කරන්නේ නෑ. කරපු දේකට appreciate කරනවා හොදයි නන් එච්චරයි.
    දැනට ඒ ඇති. එකපාරම කරනම් ගහන එකත් හරි මදි තමා. හෙමීට හීන් නුලෙන් යමු ;)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    දැනට ඒ ඇති. එකපාරම කරනම් ගහන එකත් හරි මදි තමා. හෙමීට හීන් නුලෙන් යමු ;)

    ඔය ගේවීපි උන් කරා වගේ රට අමාරුවේ වැටෙන වෙලාවට ගිහිං උද්ඝෝෂණ කරන්නයි තානාපති කාර්යාල වටලන්නයි වගේ සක්කිලි වැඩ අපේ නෑ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය ගේවීපි උන් කරා වගේ රට අමාරුවේ වැටෙන වෙලාවට ගිහිං උද්ඝෝෂණ කරන්නයි තානාපති කාර්යාල වටලන්නයි වගේ සක්කිලි වැඩ අපේ නෑ.
    ඔය පරණ කතා දැන් වැඩක් නෑ සහෝදරය. රටේ අනාගතය ගැන හිතන්න
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹ පලයන් යන්න ගොන් පකයා..
    දන්න හුත්තකුත් නෑ.
    සජියල නෑමොලයල පස්සෙ දුවල නිකං අනාත නොවී දැන් වත් අපිත් එක්ක එකතුවෙයන් රට වෙනුවෙන්. හොරෙක් උනත් මෝඩයෙක් වෙන්න එපා :eek:

    මුලින්ම ඉන්දියාව එක්ක ගහපු ගිව්සුම් ටික පබ්ලික් කරලම පටන් ගමු එහෙනන්
    උබට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑ. අපි කියන විදියට වැඩ කරපන්
    ------ Post added on Mar 6, 2026 at 10:19 AM
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    Like they would give a flying fk 🫠
    They wouldn’t do any things since it’s a win win situation for USA as well ,they could use Trinco for supplies such as bunker n provisions,SL could play de neutral role as well
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    Thread එක පොඩ්ඩක් ෆ්ලෝප් වෙලා ස්වාදීන තාරක 🫣