කයියනායකලා පිනුම් ගහද්දි අභියෝගය ජයගත් අවස්ථාවාදී රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ රටේ දේශපාලනේ හෙන පිස්සුවක්

    රනිල් මහින්ද හා ඔහුගේ මන්ත්‍රීලා සෙට් එක ගැන කියපු ඒවා හැටියට මහින්ද එක්ක කොහොමද ආණ්ඩු කරන්නේ ???

    මහින්ද රනිල් හා ඔහුගේ මන්ත්‍රීලා ගැන කියපු ඒවා හැටියට කොහොමද රනිල්ට සපෝර්ට් කරන්නේ ????

    රනිල් අගමැති ගත්තේ ගෝටා රටේ ජනාධිපති හැටියට පිළිගෙන

    ඒ කියන්නේ මිනිස්සු 9 වෙනිදාවක එලෙව්වේ නැත්තම් අදටත් ජනාධිපති (මුන්ට අනුව දැන් අරගලේ වැරදියි)

    (මොන්සෝන් කාරයා කට ඇරියොත් ගෝටට බැන බැන ඉන්නේ ඒ වුනාට හැබැයි රනිල් තාම ගෝටා එක්ක කනවා බොනවා)

    අනික් මිනිස්සු දෙන්නම කිව්වේ (සජිත් හා අනුර කිව්වේ ජනතාව දැන් ඔබට කැමති නැහැ එක නිසා ඔබ (ගෝටා) අයින් වෙන්න භාරකාර රජයක් පිහිටුවලා තාවකාලිකව ජනාධිපතිකම කතානායක ගන්න මාස 6කත පස්සේ චන්දයක් තියලා ජනතාවගෙන් අහන්න කාටද බලය දෙන්න ඕනේ කියලා)

    අනික IMF එකත් එක්ක ගිවිසුම ගැහුවේ බැසිල් ඉන්දියාවෙන් දුවන්න සල්ලි ගත්තේ බැසිල් රනිල් ඉතිං ඒවා ඔහේ කරන ගියා ඉදිරියට

    ආ අමතක උනා රැජිනගේ මල ගෙදර ගියා චාල්ස්ගේ ඔටුනු පැළදීමට ගියා තවත් ගොඩක් රටවල් වලට ගියා වෙන් කරපු සල්ලි මදි වෙලා තව ඉල්ලා ගත්තා හැබැයි චන්දෙ තියන්න සල්ලි නෑ කිව්වා ජපානෙන් ලොකු ගානක් එනවා කිව්වා ජපානේ කිව්වා එහෙම දෙන්නේ නෑ කියලා

    අගමැති කාලේ අරගලයට ෆුල්ල් සපෝර්ට් ජනාධිපති උන ගමන් එකට කෙලියා උට කෙලවෙයි කියලා බයේ

    තව ඉතිං ඔක්කොම විකුණන් යනවා ඒවා ගන්න පිට රටවල් වලට ලාබේ ඇදිලා යනවා අර විකුනලා ගන්න මුදලින් මේ ටිකේ රට දුවනවා

    ඉතිං ඔක්කොම විකුනලා ඉවර උනා දාට - එතකොට රනිල් නෑනේ - ප්‍රශ්නේ ජනතාවටනේ

    මුන්ව එපා උන මිනිස්සු ලක්ෂ ගානක් රට ගියා උන් මෙහෙ ඉන්න පවුලේ අයට සල්ලි එවනවා ඩොලර් වියදම් කිරිල්ල අඩු කරලා තියනවා කොටින්ම පය ගණන් ලයිට් කපපු තෙල් පෝලිම් තිබ්බ 2022 ට වඩා 23/24 මිනිස්සු තෙල් ගහලා තියෙන්නේ ලයිට් පාවිච්චි කරලා තියෙන්නේ අඩුවෙන් එච්චරට ඒවගේ ගණන් වැඩි කරා

    ඉතිං ඔහොම කරපු එකා වැඩ්ඩා උනා.......................

    ආ මාටියා ඉල්ලලා ජපානෙට නොන්ඩි උන සිරිපාලය ගෝටා අයින් කරා මෙයා පත් කරා ගූ නැවු ගෙනාපු ශ්ශින්ද්‍ර ගෝටා අයින් කරා මෙයා පත්වීම දුන්නා

    රනිල් ගැන බිදක්





     
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113

    රනිලා ගොඩ දාලා කියලා හිත්නෙවානම් මෙක අහපන්. බංකොලොත් වෙච්ච අනික්බ්‍රටවල් ගොඩ එනහැටී හා අපේ රනිලා ගල්කොල්ලෝ දලා හැංගෙන හැටි ලස්සනට කියලා දෙනවා. ලංකාව විතරක් නෙමේ බංකොලොත් වුන එකම රට, හැබයී ලංකාව විතරයි බංකොලොත් බවෙන් ගොඩ එන්න කිසිම උනන්දුවක් නැතී රට
     

    gama22

    Well-known member
  • රනිලාගේ මුලු පක්ෂෙටම කන්න දෙන්නෙ මහජනතාව කියලා දැනගත්තම රනිලා.....
    img_3_1713686385251.jpg
     
    • Haha
    Reactions: Xi Jinping and vito

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    රනිලා ගොඩ දාලා කියලා හිත්නෙවානම් මෙක අහපන්. බංකොලොත් වෙච්ච අනික්බ්‍රටවල් ගොඩ එනහැටී හා අපේ රනිලා ගල්කොල්ලෝ දලා හැංගෙන හැටි ලස්සනට කියලා දෙනවා. ලංකාව විතරක් නෙමේ බංකොලොත් වුන එකම රට, හැබයී ලංකාව විතරයි බංකොලොත් බවෙන් ගොඩ එන්න කිසිම උනන්දුවක් නැතී රට

    හර්ෂ කරලා දෙන්න කිව්වා... හබැයි අරුන් වැරදි හොය හොය යනවා... ඒ අතින් හර්ෂයා හොඳා​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    (සජිත් හා අනුර කිව්වේ ජනතාව දැන් ඔබට කැමති නැහැ එක නිසා ඔබ (ගෝටා) අයින් වෙන්න භාරකාර රජයක් පිහිටුවලා තාවකාලිකව ජනාධිපතිකම කතානායක ගන්න මාස 6කත පස්සේ චන්දයක් තියලා ජනතාවගෙන් අහන්න කාටද බලය දෙන්න ඕනේ කියලා)

    ඔන්න ඕක තමා ඔය ගොබිලො දෙන්නගේ දැනුම...​

    ව්‍යවස්ථාව දන්නේ නෑ.... ඊලඟට ඉන්නේ රනිල්... රනිලුත් බෑ කිව්වම විතරයි කතානයකට පුළුවන්... හැබැයි එදා රටේ තිබ්බ තත්වේ අනුව නම් ඡන්දේ යන්න බැරි තත්වයක් තිබ්බේ... එකත් තෙරුන්ගන්න බෑ ගොබිලො දෙන්නට​


    අනිත් එක අපි දැක්කනේ රාධාක්‍රිෂ්නන්ලා සුමන්තිරන් ලා හැමිනුනු විදිය... ඒ වෙලාවේ මේ මොඩ ගොබිලො දෙන්න කියන විදියට කරානම් තවත් අරාජික වෙනවා...​

    ------ Post added on May 9, 2024 at 5:10 PM
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    ඔන්න ඕක තමා ඔය ගොබිලො දෙන්නගේ දැනුම...​

    ව්‍යවස්ථාව දන්නේ නෑ.... ඊලඟට ඉන්නේ රනිල්... රනිලුත් බෑ කිව්වම විතරයි කතානයකට පුළුවන්... හැබැයි එදා රටේ තිබ්බ තත්වේ අනුව නම් ඡන්දේ යන්න බැරි තත්වයක් තිබ්බේ... එකත් තෙරුන්ගන්න බෑ ගොබිලො දෙන්නට​


    අනිත් එක අපි දැක්කනේ රාධාක්‍රිෂ්නන්ලා සුමන්තිරන් ලා හැමිනුනු විදිය... ඒ වෙලාවේ මේ මොඩ ගොබිලො දෙන්න කියන විදියට කරානම් තවත් අරාජික වෙනවා...​

    ------ Post added on May 9, 2024 at 5:10 PM
    යකෝ රනිල් අගමැති කරන්න කලින් ඕවා කිව්වේ