කයියයි පඩ ගඳයි විතරයි මුන්ගෙ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,376
    74,990
    113
    බලපන් මුන්ගෙ කියවිල්ල පටන් ගන්න විදියයි, කවුරුහරි එකෙක් "මොකද හුත්තො?" කියලා වගේ ඇහුවා reverse කරන විදියයි

    👇 👇 👇

    තව මහලොකුවට කියනවා යුද්ද කලේ මුන්ගෙන් අහන්නෙ නැතුවලු කියලා. හුත්තො මුන්ගෙන් ඇහුවානම් මෙලහකට අපි හැම එකාම තෝසේ කකා වනක්කම් ගගා ඉඳි 🤭🤭
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ara kalin highway eke ETC situation eka wagema thama , hoda wadak waradi welawe start kale. like friday evening software release damma wage 🤭
    oka O/L iwara wenakam idala start karanna thibbe. military eke train driving skill thiyena team ekak inna eka must ekak railway reforms walata yanawanam.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    ඇත්තටම හාමුදා අය දුම්රිය රියදුරු පුහුණුව දෙන එකෙ වරද මොකද්ද
     
    • Like
    Reactions: DiksonAlex

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    හමුදාවෙනුයි පාතාලෙ හැදෙන්නෙ

    ට්‍රේන් එක underworld වෙන්න පුළුවන්
    සිරාවට ඒක දන්නෙ අද 🥲 එ කියන්නෙ හාමුදාවෙ අය වෙනස් වෙනවද නැත්නම් උදව් කිරීමක්ද
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඇත්තටම හාමුදා අය දුම්රිය රියදුරු පුහුණුව දෙන එකෙ වරද මොකද්ද
    කිසිම වැරැද්දක් නෑ. ඇත්තටම බැලුවොත් ඕක කරන්නම ඕන දෙයක්.
    වැරැද්ද තියෙන්නෙ ඕක කරන්න පටන් ගත්ත වෙලාවෙයි. O/L ඉවර වෙනකන් ඉන්න තිබ්බ.
    O/L ඉවරවෙලා හරි ආයෙ පටන් ගත්තොත් හරි.
     
    ඔව් ඒක හරි මම කියන්නෙ දුම්රිය එලවන අය නවත්තන්න හදන්නෙ ඕකට අකමැති නිසානෙ🤓

    මම දුම්රියක් එලවන කෙනෙක් නම් උඩින් සතුටුවෙනවා හාමුදාවෙ අය එකතු වෙනවට
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව් ඒක හරි මම කියන්නෙ දුම්රිය එලවන අය නවත්තන්න හදන්නෙ ඕකට අකමැති නිසානෙ🤓

    මම දුම්රියක් එලවන කෙනෙක් නම් උඩින් සතුටුවෙනවා හාමුදාවෙ අය එකතු වෙනවට
    ඕකුන් අකමැති උන්ගෙ සන්ගමේ වුන් අරෙන්න වෙන අය ට්‍රේන් ඩ්‍රයිව් කරන්න සුදුසු වුනාම මුන්ට ඕනෙ ඕනෙ වෙලාවට වැඩ වර්ජයක් කරන්න බෑනෙ, එතකොට මිලිටරි එකේ ට්‍රේන් ඩ්‍රයිවර්ස්ල දාල ට්‍රේන් දුවන්න පුලුවන් වෙනවනෙ.

    GMOA ඩොක්ටර්ස්ල වගේම තමා. ඩොක්ටර්ස්ල නම් මිලිටරි එකේ ටිකක් හරි ඉන්නව, ඒත් ට්‍රේන් ඩයිව් කරන්න කොලිෆිකේශන් තියෙන ටීම් එකක් මේ වෙන්කොට මිලිටරි එකේ නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    ඇත්තටම හාමුදා අය දුම්රිය රියදුරු පුහුණුව දෙන එකෙ වරද මොකද්ද

    හමුදාවෙනුයි පාතාලෙ හැදෙන්නෙ

    ට්‍රේන් එක underworld වෙන්න පුළුවන්

    සිරාවට ඒක දන්නෙ අද 🥲 එ කියන්නෙ හාමුදාවෙ අය වෙනස් වෙනවද නැත්නම් උදව් කිරීමක්ද
    හමුදාවට bdsm හැදෙනවා base එකේ ඉන්න කාලෙ

    එලියට ආවම වෙන ජොබ් කරලා හම්බෙන ගාන මදි

    ඒවගේම bdsm හින්දා මානසික ප්‍රශ්න

    ඉතින් පාතාලෙට බැඳෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    ලමයි ගැනම හිතන උන්. එක පාරක් ඡන්දයක් තිබ්බ ආයේ සුළි කුණාටුව එනවා කියලා දැන දැන විභාග තිබ්බ. ආයේ හයේ පොත් බෙදලා ආයේ ඒව එකතු කරා. ගෙප්පො චූන් කරන්න නන් හොදයි
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඕකුන් අකමැති උන්ගෙ සන්ගමේ වුන් අරෙන්න වෙන අය ට්‍රේන් ඩ්‍රයිව් කරන්න සුදුසු වුනාම මුන්ට ඕනෙ ඕනෙ වෙලාවට වැඩ වර්ජයක් කරන්න බෑනෙ, එතකොට මිලිටරි එකේ ට්‍රේන් ඩ්‍රයිවර්ස්ල දාල ට්‍රේන් දුවන්න පුලුවන් වෙනවනෙ.

    GMOA ඩොක්ටර්ස්ල වගේම තමා. ඩොක්ටර්ස්ල නම් මිලිටරි එකේ ටිකක් හරි ඉන්නව, ඒත් ට්‍රේන් ඩයිව් කරන්න කොලිෆිකේශන් තියෙන ටීම් එකක් මේ වෙන්කොට මිලිටරි එකේ නෑ.
    කෝච්චි ඩර්යිවර් කීයන්නේ වාහනයක් එලවනවා වගේ වැඩක් කියලා හිතුවද? ඕක එලවන්න පුරුදු වෙනවානම් උන් අඩුම තරමේ ඔපිසර් රෑන්ක් සෙට් එකක් වත් වෙන්න ඕනේ. කෝච්චි ඩර්යිවර් කෙනෙක් වෙන්න රජයේ පිළිගත් ඩිප්ලෝමාවක් ඕනේ. IIESL ECSL මෙම්බර්ස්ලා වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් හමුදාවේ කොල්ලා වයි බල්ලාවයි දාලා ඕක කරන්න බැහැ. ට්‍රේනින් එක අවුරුදු තුනක්. ඒ කරලත් සමහර පාරවල් වල යන්න පුළුවන් senior drivers ලට විතරයි. අනික කෝච්චි එංජින් යුනිට් පහක් විතර තියනවා. ඒ වට වෙනම drivers ලා ඉන්නවා. කෝච්චි driver කෝච්චියක් කැඩුනාම එක හදාගෙන දුවන්න ඕනේ. ඒ වගේම වෙනම නීති පද්ධතියක් තියනවා ඕක ඇතුලේ උන්ට. ඒ නිති තියන පොත් ටික නැතුව ඩරයිවර් කෙනෙකුට කෝච්චියක් නගින්නන් තහනම්. ඔය ඔක්කෝම හමුදාවේ උන්ට කොහොමද කියලා දෙන්නේ?

    ඕක කොහොමත් කරන්න බැහැ. හැප්පේන්න හදන්නේ ලංකාවේ ලොකුම බලයක් තියන වෘත්තීය සමිතියක් එක්ක. එකම වැරද්ද ඔය වෘත්තීය සමිතිය දේශපාලනික නෝවීම. ජේවිපියට අනුව එක වැරැද්දක්. ලංකාවේ ස්වාධීනව තියෙන්නේ පුළුවන් මරණාධාර සමිති විතරයි. අනිත්වා ඔක්කෝම ජේවීපි වෙන්න ඕනේ.
     
    ආ එහෙනන් එකත් නාන්න යන්නේ
     
    • Haha
    Reactions: supun_sg

    dan mama kiwwada meka army eke un certificate course ekak karala train drive karanawa kiyala.
    me kiyanne official training program ekatama military ekenuth candidate la dala kiyalane. e program eka 6 years nam 6 years military un karai. no problem.
    eka nam standard eka eka e widiyata karanna one. dan military doctors lath awurudden doctor wenne nane e wagema thama.
    ethakota ai military unta oka bari wenne? eketh innawane engineers la doctorsla pawa. me qualification thiyena un ewata join wei.

    by the way oya oya kiyana sudusu kam or training aththatama oneda kiyala access karanna one. pitaratawal wala thiyena standards, updates balala revise karanna one. oya kiyana wage patta advance nam owa, dan lankawe thama bullet train thiyenna one.
    ඕක කොහොමත් කරන්න බැහැ. හැප්පේන්න හදන්නේ ලංකාවේ ලොකුම බලයක් තියන වෘත්තීය සමිතියක් එක්ක. එකම වැරද්ද ඔය වෘත්තීය සමිතිය දේශපාලනික නෝවීම. ජේවිපියට අනුව එක වැරැද්දක්. ලංකාවේ ස්වාධීනව තියෙන්නේ පුළුවන් මරණාධාර සමිති විතරයි. අනිත්වා ඔක්කෝම ජේවීපි වෙන්න ඕනේ.
    anyway railway department eke thiyena wurthiya samithi nisa thama railway eka jarawak wenna lokuma reason eka. mama hithuwe aththatama jvp eke wurthiya samathi thama oke wadiyen aththe kiyala, oya kiyana widiyata ehenam jvp neme independent.

    meka anduwen kalath nokalath mage adahasa mekai. railway department eka reform or dissolve karannama one. oka dan fix karanna ba.
    ekko full private or holding company. nathnam apita me widiyatama thama thawa 100 years giyath trains tika me widiyama thama.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,376
    74,990
    113
    not reverse, waiting for a positive reaction from the drivers

    balapan mona union pakkunta wath anduwa baya unada? 👌
    Sorry Mistake GIF

    Ricky Gervais Lol GIF
     
    • Haha
    Reactions: supun_sg