කෝච්චි ඩර්යිවර් කීයන්නේ වාහනයක් එලවනවා වගේ වැඩක් කියලා හිතුවද? ඕක එලවන්න පුරුදු වෙනවානම් උන් අඩුම තරමේ ඔපිසර් රෑන්ක් සෙට් එකක් වත් වෙන්න ඕනේ. කෝච්චි ඩර්යිවර් කෙනෙක් වෙන්න රජයේ පිළිගත් ඩිප්ලෝමාවක් ඕනේ. IIESL ECSL මෙම්බර්ස්ලා වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් හමුදාවේ කොල්ලා වයි බල්ලාවයි දාලා ඕක කරන්න බැහැ. ට්‍රේනින් එක අවුරුදු තුනක්. ඒ කරලත් සමහර පාරවල් වල යන්න පුළුවන් senior drivers ලට විතරයි. අනික කෝච්චි එංජින් යුනිට් පහක් විතර තියනවා. ඒ වට වෙනම drivers ලා ඉන්නවා. කෝච්චි driver කෝච්චියක් කැඩුනාම එක හදාගෙන දුවන්න ඕනේ. ඒ වගේම වෙනම නීති පද්ධතියක් තියනවා ඕක ඇතුලේ උන්ට. ඒ නිති තියන පොත් ටික නැතුව ඩරයිවර් කෙනෙකුට කෝච්චියක් නගින්නන් තහනම්. ඔය ඔක්කෝම හමුදාවේ උන්ට කොහොමද කියලා දෙන්නේ?
dan mama kiwwada meka army eke un certificate course ekak karala train drive karanawa kiyala.
me kiyanne official training program ekatama military ekenuth candidate la dala kiyalane. e program eka 6 years nam 6 years military un karai. no problem.
eka nam standard eka eka e widiyata karanna one. dan military doctors lath awurudden doctor wenne nane e wagema thama.
ethakota ai military unta oka bari wenne? eketh innawane engineers la doctorsla pawa. me qualification thiyena un ewata join wei.
by the way oya oya kiyana sudusu kam or training aththatama oneda kiyala access karanna one. pitaratawal wala thiyena standards, updates balala revise karanna one. oya kiyana wage patta advance nam owa, dan lankawe thama bullet train thiyenna one.
ඕක කොහොමත් කරන්න බැහැ. හැප්පේන්න හදන්නේ ලංකාවේ ලොකුම බලයක් තියන වෘත්තීය සමිතියක් එක්ක. එකම වැරද්ද ඔය වෘත්තීය සමිතිය දේශපාලනික නෝවීම. ජේවිපියට අනුව එක වැරැද්දක්. ලංකාවේ ස්වාධීනව තියෙන්නේ පුළුවන් මරණාධාර සමිති විතරයි. අනිත්වා ඔක්කෝම ජේවීපි වෙන්න ඕනේ.
anyway railway department eke thiyena wurthiya samithi nisa thama railway eka jarawak wenna lokuma reason eka. mama hithuwe aththatama jvp eke wurthiya samathi thama oke wadiyen aththe kiyala, oya kiyana widiyata ehenam jvp neme independent.
meka anduwen kalath nokalath mage adahasa mekai. railway department eka reform or dissolve karannama one. oka dan fix karanna ba.
ekko full private or holding company. nathnam apita me widiyatama thama thawa 100 years giyath trains tika me widiyama thama.