කයියයි පඩ ගඳයි විතරයි වගේ...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කයියයි පඩ ගඳයි විතරයි වගේ...

    7nkbKa.jpg
     
    • Like
    Reactions: shameera89

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සජිත් පොන්ස්ගේ
    කයියයි පඩ ගඳයි විතරයි...

    දෙන්න ඕන කාටද කියල හොයන්නෙ නැහැ මම හිතන්නෙ. ඔහේ කාටහරි දීල මීඩියා එකට පෙන්නනව ඇති.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දෙන්න ඕන කාටද කියල හොයන්නෙ නැහැ මම හිතන්නෙ. ඔහේ කාටහරි දීල මීඩියා එකට පෙන්නනව ඇති.

    කාටහරි නෙමේයි, වටේ සෙට් ඒකට.....
     
    • Like
    Reactions: Lejayange

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    දෙන්න ඕන කාටද කියල හොයන්නෙ නැහැ මම හිතන්නෙ. ඔහේ කාටහරි දීල මීඩියා එකට පෙන්නනව ඇති.

    :yes: :yes: :yes:
    උගේ හෙන්චයියන්ට තමා
    දුන්නත් දෙන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රටේ මැති ඇමති ගොල්ලො ඉන්නේ එක එකාට පිනට ගෙවල් කෙලවන්න නෙමෙයි නේ මිනිහෝ..
    මිනිහෙක් ඉන්නවනේ ඌ මැරිලා නෑනේ..
    සලකන්නේ නැත්තං වන්දියක් අරගන්න පුළුවන් නේ නඩු දාල..
    හැම එකාගෙම ප්‍රශ්න විසද විසද ඉන්න ගියාම රජයට වෙන වැඩක් නැති වෙයි නේ..
    උඹලත් නිකං මේ පත්තරේක මොකක් හරි ලබ්බක් දැක්ක ගමං බූරූවෝ වගේ ඒ කැහුත්ත ශේයර් කරගන්නවා..
    රස්සාවක් කරන්න බැරි, ගෙදරින් මිනිහා දොට්ට දාපු ලංකාවේ පලවෙනි ගෑනි නෙමෙයි නේ..
    හරියටම මිනිහා ගන්න පඩියෙන් භාගයක් නඩත්තු විදිහට ඉල්ලගන්න පුළුවන්..
    දැන් මේ රජයක්, අමතිලා ඉන්නේ මේ පාරේ වැටිලා අට්ටාල වල වැටිලා ඉන්න උන්ට ගෙවල් ගහල දෙන්නද?
     
    එහෙනම් අහවල් එකටද බන් ඔය අමාත්‍යංශ, අධිකාරි පිහිටුවගෙන ශෝ එක දාන්නෙ, කෝටි ගනන් වියදම් කරල ටීවී එකේ පත්තරවල ඇඩ් දාගෙන දඟලන්නෙ, අපේම සල්ලි වලින් හදල උන්ගෙ මූන දාගෙන උන්ට ඕන එවුන්ට දෙන්නෙ නැතුව දෙන්න ඕන කාටද කියල හොයල බලල දුන්නනම් හොඳයි කියන එක කිව්වෙ, එතකොට අනිත් දීපු අය මීටත් වඩා අසරණ අයද..?
     
    • Like
    Reactions: HKavinda

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සාමසර කන්දෙන් අවතැන් උන අහිංසකයොත් තාම ටෙන්ට් අස්සේ ඉන්නේ බන්......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සාමසර කන්දෙන් අවතැන් උන අහිංසකයොත් තාම ටෙන්ට් අස්සේ ඉන්නේ බන්......

    ඇයි සාලාව , ගිය සැරේ කොළඹ ගං වතුර....
     
    Oct 3, 2008
    1,723
    437
    0
    එහෙනම් අහවල් එකටද බන් ඔය අමාත්‍යංශ, අධිකාරි පිහිටුවගෙන ශෝ එක දාන්නෙ, කෝටි ගනන් වියදම් කරල ටීවී එකේ පත්තරවල ඇඩ් දාගෙන දඟලන්නෙ, අපේම සල්ලි වලින් හදල උන්ගෙ මූන දාගෙන උන්ට ඕන එවුන්ට දෙන්නෙ නැතුව දෙන්න ඕන කාටද කියල හොයල බලල දුන්නනම් හොඳයි කියන එක කිව්වෙ, එතකොට අනිත් දීපු අය මීටත් වඩා අසරණ අයද..?

    Amathyanshen Gewal hadala denne naa ban. idamak denawa , ge hadanna loan ekak denawa laksha 4k - 5k wage. idama witharay nomile denne. me article eke inna kenatath idama labilane , adithalama dala loan ekata apply nokara inna athi. loan ekath maha ganak nemey maseta rupiyal 3000k wagelu kapenne (mama hithanne polee rahitha nayak). gedara hadanna onath rajayen dena plan ekakata.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් අහවල් එකටද බන් ඔය අමාත්‍යංශ, අධිකාරි පිහිටුවගෙන ශෝ එක දාන්නෙ, කෝටි ගනන් වියදම් කරල ටීවී එකේ පත්තරවල ඇඩ් දාගෙන දඟලන්නෙ, අපේම සල්ලි වලින් හදල උන්ගෙ මූන දාගෙන උන්ට ඕන එවුන්ට දෙන්නෙ නැතුව දෙන්න ඕන කාටද කියල හොයල බලල දුන්නනම් හොඳයි කියන එක කිව්වෙ, එතකොට අනිත් දීපු අය මීටත් වඩා අසරණ අයද..?

    ඉතින් මේ ගෑනිගේ රෙද්දක් ශෙයාර් කරන්නේ ශෙයාර් කරපං එහෙනං මීතොටමුල්ලේ උන්ගේ ප්‍රශ්නේ..
    අන්න උන්ට රජය ගෙවල් හදල දෙන්න ඕනේ කඩිනමින්..
    මොකද උන් ගිහිල්ලා කුණු කන්දක් ගාව ගෙවල් ගහගත්ත නෙමෙයි නේ.. කලින් රජයෙන් ගිහිල්ලා උන්ගේ ගෙවල් ලග කුණු ගොඩගහලා ඒක ගලවං ගිහිල්ල උන්ගේ ගෙවල් විනාස කෙරෙව්වා..
    ඒව ශේයර් කරපං නිකං මේ වගේ ගොන් ලබ්බවල් දාන්නේ නැතුව..
    රජය අතින් යම්කිසි වරදක් උනාම ඔය අධිකාරි හරහා වන්දි ලබාදීමක් කරන්න ඕනේ..
    ආමි එකේ ආබාධිත කොල්ලො, මැරිච්ච කොල්ලො ඉන්නේ අන්න උන්ගේ පවුල් වලට ගෑනුන්ට ගෙවල් හදලා දෙන්න කියල පෝස්ට් ශේයාර් කරපං හොයල බලල.. මොකද උන් මලේ රජයේ රැකියාවක් අතරතුරේදී.. ඒහෙම හදලා දෙන එක උනත් වගකීමක් නෙමෙයි, යුතුකමක් කොට සලකලා..
    රජයක් විසින් ප්‍රමුඛතාවය දිය යුතු, වගකීමට බැදිලා ඉන්න යුතුකම් කොටසක් තව ඉශ්ඨ වෙන්න තියෙද්දී මේ මිනිහා ඉද්දී ගෑනි පාරට වැටිච්ච ඒවයි, මේ පස් කදු නාය ගියපු ඒවයි ශේයර් නොකර බුරන්නේ නැතුව ඉදපං මිනිහො..
    දැන් මේ සමහර උන් පස් කදු නාය ගිය උන්ටත් ගෙවල් රජය හදලා දෙන්න ඕනේ කියනවා.. මොන හුත්තකටද උන්ට ගෙවල් හදලා දෙන්නේ..
    උන්ගේ ගෙවල් උඩහින් පස් කදු හැදුනා නෙමෙයි නේ..
    උන් ගිහිල්ලා කුණුකොල්ලෙට ඉඩං අරගෙන කන්ද පල්ලෙහායින් ගෙවල් හදාගන්නවා..
    ඊට පස්සේ කන්ද නාය ගියාට පස්සේ රජයට කියනවා අපේ ගෙවල් ගියා අරකයි මේකයි හුත්ත ගෙවල් හදල දීපං කියල..
    උන්ගේ බූරුකමට උන් ගිහිල්ලා කන්ද පහලින් ගෙයක් අටෝගත්තම ඒවට අපි පලිද..
    කන්දක් පහලින් ගේ හදාගන්නකොට ම උන් දන්නවා හරි වැස්සක් වැස්සොත් කන්ද නාය යනවයි කියල..
    බබ්බු නෙමෙයි නේ උන්..
    පස් කදු කවදත් නාය ගියා උන් ඒක අස්සේ ගෙවල් අටෝගෙන දැන් කැරි කාපු රිලව් ටික වගේ උඩ බලාගෙන ඉන්නවා රජයෙන් ගෙවල් දෙනකං කාලකණ්ණි...
    එක සතයක් දෙන්න හොද නෑ ඕකුන්ට..
    මීතොටමුල්ලේ ප්‍රශ්නේදී සහ සාලාවේ කෑම්ප් එකේ ප්‍රශ්නේදි සම්පූර්ණ වැරද්ද තියෙන්නේ රජයේ උන් ගැන වගකීම රජයට තියෙනවා..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Amathyanshen Gewal hadala denne naa ban. idamak denawa , ge hadanna loan ekak denawa laksha 4k - 5k wage. idama witharay nomile denne. me article eke inna kenatath idama labilane , adithalama dala loan ekata apply nokara inna athi. loan ekath maha ganak nemey maseta rupiyal 3000k wagelu kapenne (mama hithanne polee rahitha nayak). gedara hadanna onath rajayen dena plan ekakata.

    :shocked: අඩේ... ටීවී එකේ පෙන්නද්දි කොහොමද...?
    අන්තිමට බලද්දි අපේම සල්ලි වලට උන්ට ඕන විදියට ගෙයක් හදාගත්තවගේ