ඉතින් මේ ගෑනිගේ රෙද්දක් ශෙයාර් කරන්නේ ශෙයාර් කරපං එහෙනං මීතොටමුල්ලේ උන්ගේ ප්‍රශ්නේ..
අන්න උන්ට රජය ගෙවල් හදල දෙන්න ඕනේ කඩිනමින්..
මොකද උන් ගිහිල්ලා කුණු කන්දක් ගාව ගෙවල් ගහගත්ත නෙමෙයි නේ.. කලින් රජයෙන් ගිහිල්ලා උන්ගේ ගෙවල් ලග කුණු ගොඩගහලා ඒක ගලවං ගිහිල්ල උන්ගේ ගෙවල් විනාස කෙරෙව්වා..
ඒව ශේයර් කරපං නිකං මේ වගේ ගොන් ලබ්බවල් දාන්නේ නැතුව..
රජය අතින් යම්කිසි වරදක් උනාම ඔය අධිකාරි හරහා වන්දි ලබාදීමක් කරන්න ඕනේ..
ආමි එකේ ආබාධිත කොල්ලො, මැරිච්ච කොල්ලො ඉන්නේ අන්න උන්ගේ පවුල් වලට ගෑනුන්ට ගෙවල් හදලා දෙන්න කියල පෝස්ට් ශේයාර් කරපං හොයල බලල.. මොකද උන් මලේ රජයේ රැකියාවක් අතරතුරේදී.. ඒහෙම හදලා දෙන එක උනත් වගකීමක් නෙමෙයි, යුතුකමක් කොට සලකලා..
රජයක් විසින් ප්‍රමුඛතාවය දිය යුතු, වගකීමට බැදිලා ඉන්න යුතුකම් කොටසක් තව ඉශ්ඨ වෙන්න තියෙද්දී මේ මිනිහා ඉද්දී ගෑනි පාරට වැටිච්ච ඒවයි, මේ පස් කදු නාය ගියපු ඒවයි ශේයර් නොකර බුරන්නේ නැතුව ඉදපං මිනිහො..
දැන් මේ සමහර උන් පස් කදු නාය ගිය උන්ටත් ගෙවල් රජය හදලා දෙන්න ඕනේ කියනවා.. මොන හුත්තකටද උන්ට ගෙවල් හදලා දෙන්නේ..
උන්ගේ ගෙවල් උඩහින් පස් කදු හැදුනා නෙමෙයි නේ..
උන් ගිහිල්ලා කුණුකොල්ලෙට ඉඩං අරගෙන කන්ද පල්ලෙහායින් ගෙවල් හදාගන්නවා..
ඊට පස්සේ කන්ද නාය ගියාට පස්සේ රජයට කියනවා අපේ ගෙවල් ගියා අරකයි මේකයි හුත්ත ගෙවල් හදල දීපං කියල..
උන්ගේ බූරුකමට උන් ගිහිල්ලා කන්ද පහලින් ගෙයක් අටෝගත්තම ඒවට අපි පලිද..
කන්දක් පහලින් ගේ හදාගන්නකොට ම උන් දන්නවා හරි වැස්සක් වැස්සොත් කන්ද නාය යනවයි කියල..
බබ්බු නෙමෙයි නේ උන්..
පස් කදු කවදත් නාය ගියා උන් ඒක අස්සේ ගෙවල් අටෝගෙන දැන් කැරි කාපු රිලව් ටික වගේ උඩ බලාගෙන ඉන්නවා රජයෙන් ගෙවල් දෙනකං කාලකණ්ණි...
එක සතයක් දෙන්න හොද නෑ ඕකුන්ට..
මීතොටමුල්ලේ ප්‍රශ්නේදී සහ සාලාවේ කෑම්ප් එකේ ප්‍රශ්නේදි සම්පූර්ණ වැරද්ද තියෙන්නේ රජයේ උන් ගැන වගකීම රජයට තියෙනවා..