කයියේ හැටියට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    කයියෙ හැටියට හිතුවෙ එක මිටට 70% යි කියල.
    බලන් ගියාම අමාරැවෙන් ඇදිල්ලක් නේ.
    මම කලින් කිව්ව වගෙ රනිල් සජිත් එකට ඉල්ලුවානම් උඩින්ම දිනනවා. උන් දෙකට කැඩුන නිසා dissapoint වෙච්ච උනුත් ලපයට ගහන්න ඇති.

    අනිත් පැත්තෙන් මෙහෙම වෙන එක හොඳයි, මොකද දින්නට පස්සෙ ඕන පුකක් කරලා බේරෙන්න පුලුවන් කියලා හිතෙන උන්ට wakeup call එකක්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනුරට රට රට වල ටුවර් වලට ගෙන්න ගෙන්න දෙශනා අහන් හිටිය උන් ඇවිල්ලා නෑ බන්. ට්‍රිප් යනවා කියලා දිනේ දාන ට්‍රිප් එකට පොල්ල තියන උන් ඉන්නෙ. එහෙම එකක් උනේ.

    ඔකුන් අනුර ආවම ඩොලර් අච්චර එවනවා මෙච්චර එවනවා කිව්ව එකත් ඉතින් අමුම පච කියලා අපිට හිතන්න පුලුවන්. පංකාව අරන් බාර ගෙන කරන එක ලේසි නෑ කියලා තේරෙන්නෙ ඉතින් ටික දවසක් අරන් බාර ගෙන කරනකොට.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,972
    1
    15,754
    113
    hi ඉන්දරේ,
    අනිත් එකෙන් වරෙන්
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    මම කලින් කිව්ව වගෙ රනිල් සජිත් එකට ඉල්ලුවානම් උඩින්ම දිනනවා. උන් දෙකට කැඩුන නිසා dissapoint වෙච්ච උනුත් ලපයට ගහන්න ඇති.

    අනිත් පැත්තෙන් මෙහෙම වෙන එක හොඳයි, මොකද දින්නට පස්සෙ ඕන පුකක් කරලා බේරෙන්න පුලුවන් කියලා හිතෙන උන්ට wakeup call එකක්.
    Ah bai ponnaya den hita hadaganin ohoma kiyalawat
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    Ah bai ponnaya den hita hadaganin ohoma kiyalawat
    මෙතන රස්සා හිඟාකන උන් එක්ක ආස්‍රයක් නෑ පොන්නයෝ. රස්සාවක් හොයා ගත්ත දවසට වරෙන්, නැත්තන් කටයි පුකයි වහන් මුල්ලකට වෙලා ඉඳපන්. 😏 😏
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    3% ඉදන්. කිසිම මාධ්‍ය අනුග්‍රහයක් නැතිව, අන්ත ආගමික රාජ්‍යක හාමුදුරුවරු මඩ ගහද්දි, එෆ් බී ෆෙජ් බර ගානක් මඩ ගහද්දි. ඉන්න අනිත් අපේක්ෂකයෝ ඔක්කොම විරුද්ධව ඉදිද්දි 3% ක පක්ෂයක් මිනිස්සුන්ට දිනන්න පුළුවන් කියලා ඒත්තු ගන්වලා චන්ද පොලට ගෙන යෑම පට්ට ජයග්‍රහණයක්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    5000/- දෙන්නේ නෑ බං... දැන් වත් රටට ආදරේ කරපං එක එක සුණකයගේ පුක ලෝවන්නේ නැතුව
     
    • Like
    Reactions: Bart_Allen

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කයියෙ හැටියට හිතුවෙ එක මිටට 70% යි කියල.
    බලන් ගියාම අමාරැවෙන් ඇදිල්ලක් නේ.

    ඉතිං අනුරත් ඵහෙමනේ කයිය වගේ වැඩ නෑ..ඉස්සරහට ඒක හොඳටම බලාගන්න පුළුවන් වෙයි..😹😹
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    කයියෙ හැටියට හිතුවෙ එක මිටට 70% යි කියල.
    බලන් ගියාම අමාරැවෙන් ඇදිල්ලක් නේ.
    Ohoma duka hithena post daanne thamange apekshakaya paraduna lajjawa wahaganna 🤣
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ගොඩක් උන් ඡන්දෙ දීලා නෑ බලපන්කෝ මහමැතිවරනේදි හෝදගෙන යන්නෙ අනුරට. :yes: