:rofl:
Walter White Well-known member Nov 20, 2019 43,969 126,161 113 දෙහිවල Feb 18, 2025 #2 සුබ නැකතට, රට අනුරට බම්ප්
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Feb 18, 2025 #4 deanXX said: රුපිල් 975 මාලිමා කෑලි... Click to expand... සීයා නං වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කළා
S snm1990 Well-known member Jun 4, 2015 11,680 9,007 113 Feb 18, 2025 #5 අධානි ගියපු එක අයෝජකයෝන්ටනම් ලොකු අවුලක් නෙවෙයි මොකද ලෝකෙම අධානි ගැන දන්නා නිසා. හැබැයි මෝඩි ආණ්ඩුවෙන් එන ප්‍රේසර් එක හරියට මැනේජ් කරන්න වෙයි.
අධානි ගියපු එක අයෝජකයෝන්ටනම් ලොකු අවුලක් නෙවෙයි මොකද ලෝකෙම අධානි ගැන දන්නා නිසා. හැබැයි මෝඩි ආණ්ඩුවෙන් එන ප්‍රේසර් එක හරියට මැනේජ් කරන්න වෙයි.
handley Well-known member Jun 24, 2018 7,337 10,187 113 Feb 18, 2025 #6 snm1990 said: අධානි ගියපු එක අයෝජකයෝන්ටනම් ලොකු අවුලක් නෙවෙයි මොකද ලෝකෙම අධානි ගැන දන්නා නිසා. හැබැයි මෝඩි ආණ්ඩුවෙන් එන ප්‍රේසර් එක හරියට මැනේජ් කරන්න වෙයි. Click to expand... මොඩිට ඔනනම් අඩු ගානට දෙන project එකක් ගෙන්න පුලුවන්
snm1990 said: අධානි ගියපු එක අයෝජකයෝන්ටනම් ලොකු අවුලක් නෙවෙයි මොකද ලෝකෙම අධානි ගැන දන්නා නිසා. හැබැයි මෝඩි ආණ්ඩුවෙන් එන ප්‍රේසර් එක හරියට මැනේජ් කරන්න වෙයි. Click to expand... මොඩිට ඔනනම් අඩු ගානට දෙන project එකක් ගෙන්න පුලුවන්