කරගන්න දෙයක් නැතුව අන්තිමේ එකගවෙලාද ??

dilann

Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    අන්තිමේදී IMF එක අපේ කොන්දේසි වලට එකගවෙලාද සිංහලු???? :unsure: :rofl::lol:

    w9jtnsg.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල
    මන්නම් කියන්නේ imf උන් තමා කියන්න ඇත්තේ පඩි වැඩි කරන්න කියලා. නැත්තම් රූ 45000 විතර අරන් මොන ලබ්බක් කරන්නද බන් මේ යන විදිහට. ඊටත් අඩු මාසික ආදායම් තියන කීදේනෙක් ඉන්නවද තව.
     
    • Like
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    View attachment 154166

    ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන කොන්දේසි වලට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදෙන්නේ නම් ලබා ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ”ණය ලබාගැනීම එදා ඉඳන්ම සිද්ධ වුණා. අපට බලහත්කාරයෙන් ණය ලබාගැනීමේ අවශ්‍යතාවයක් නෑ. අපි ලංකාවෙන් දාන, අපි ආණ්ඩුවෙන් දාන්න බලාපොරොත්තු වෙන කොන්දේසිවලට යටත්ව ණය දුන්නොත් ගන්න අපි සූදානම්. හැබැයි IMF එකෙන් දාන දැඩි කොන්දේසි පිළිඅරගෙන ණය ගන්න අපි සූදානම් නෑ”


    අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.

    Source

    Somebody please tell this idiot "Beggars can’t be choosers"

    View attachment 154480

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තොත් එක මොහොතක්වත් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ. මේ ණය ගැනීම පරම්පරා හතකට හෙණ ගහන වැඩක් යැයි ජලසම්පාදන අමාත්‍ය වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

    ඔහු එසේ ප්‍රකාශ කළේ මූල්‍ය අරමුදලෙන් ආණ්ඩුව ණය ගැනීම රටට වාසිදායකදැයි “ඉරිදා මව්බිම” පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි. ඒ සම්බන්ධයෙන් මව්බිම පුවත් පත විසින් කළ විමසුමකට පිළිතුරු ලබාදුන් නානායක්කාර මහතා මෙසේද පැවසීය.

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ රටකට කර කියාගන්න දෙයක් නැති වුනාම අවසාන වශයෙන් යන තැන. එහෙම යනකොට ඕනෑම රටක් යන්නේ අසරණව. එවිට එම මූල්‍ය අරමුදල හා මෙරට අතර ඇතිවන මොනවා හරි ගනුදෙනුවක් වුනොත් ඒක IMF එකේ ප්‍රතිපත්තිය අනුව තමයි සිද්ධවෙන්නේ.

    එම මූල්‍ය අරමුදලේ පළමුවැනි ප්‍රතිපත්තිය තමයි ඔක්කොම රාජ්‍ය දේපල දේශීය හෝ විදේශීය පෞද්ගලික සමාගම් වලට මිලදී ගන්න ඉඩ දීම. දෙවැනි ප්‍රතිපත්තිය තමයි රටේ සුබසාධක කටයුතු වෙනුවෙන් කරන වියදම් ටිකෙන් ටික අඩු කරන්න ඕනේ. තුන් වැනි ප්‍රතිපත්තිය තමයි දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා කරන සියලුම ආනයන කිරීම් ටිකෙක් ටික අඩු කරන්න ඕන.

    ඔය ආකාරයේ කොන්දේසි ගණනාවක්ම තියෙනවා. බරපතලම කොන්දේසිය තමයි රුපියලේ වටිනාකම සාමාන්‍යයෙන් වෙළඳපොලේ තීන්දු වන ආකාරයට තීන්දු වෙන්න ඉඩ හරින්න ඕන. මේ ඔක්කොම එකට ගත්තාම ඒක රටට දෙන්න පුළුවන් නරකම විපත්තිය.

    නමුත් එවිට කෙනෙක් අහයි එහෙනම් අපි මොකක්ද කළ යුත්තේ කියලා. මොකක්ද විකල්පය කියලා අහයි. මොනවද අපිට තියෙන වෙනත් මග කියලා. මට හිතෙන හැටියට නම් අද අපට තියෙන පළමුවැනි ප්‍රශ්නය ඩොලර් හිඟය. ඒකට අපි දැනට කරගෙන යනවා වගේ අපේ මිත්‍ර රටවල් එක්ක තාවකාලික අතමාරු ගිවිසුම් ගහන්න ඕන.

    තාවකාලික ගිවිසුම් ගහනවා කියන්නේ අපේ ඩොලර් ඉපයීම් එනතුරු. දැන් අපිට පේන ආකාරයට අපේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු වෙන්න පුළුවන් වැඩි කාලයක් නොගිහින්. එතකොට අපේ ඩොලර් ආදායම් එනවා. අනිත් අතට අපි දැන් මාස්පතා ලංකාවෙන් විදේශයන්ට යවන භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවමින් යනවා. ඒ කියන්නේ එන්න එන්න අපි වැඩියෙන් විදේශයන්ට භාණ්ඩ අපනයනය කරනවා.”

    NETH




    https://elakiri.com/threads/“ගෙදර-ක...හැ”-–-imf-නොයන්න-හේතුව-කබ්රාල්-කියයි.2011026/


    @N A K A M U R A ගෙදර කොත්තමල්ලි බීලා ලෙඩේ හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ
    ------ Post added on Jan 4, 2022 at 3:09 PM
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    mun dan kiyai sahana denna bari IMF hinda kiyala
    Ow ow ara iye digata harahata eka ek ewa adu karala, allowances deddi mata hithuna mun IMF yanna lasthi wenawa athi kiyala.
    IMF eken oya ellana allowances okkoma ain karanawane 😂😂😂

    Mehemath un tikak 🤣🤣🔫
     
    • Like
    Reactions: dilann