අන්න ඒකනම් හොද පොයින්ට් එකක්...හැබයි මෙයාල පොලිතින් පුච්චනව කියල ඔප්පුකරන්නෙ කොහොමද? බලෙන් වත්තට ගිහින් වීඩියෝ කරන්න වෙයි නේද?
මචන් මේක ප්‍රයෝගික නෑ. මමත් උබට වඩා ලොකු සින් එකක් වෙලා නීතියෙන් ක්‍රියාකරන්න ගිහිල්ල පොකට් එකට කෙලව ගත්ත. හොදම දේ කථා කරල විසදගන්න එක. නැතිනම් තාප්පෙ උස්සපන්.

