කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    කිරියෙ නැත්ද බන් ලෝ කරන අය....තනුජක දැන් එන්නෙ නැහැනෙ...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පත්තු කරපු ගමන් වතුර දාපන් . දවස් දෙක තුනක් කරානම් ඕක හරි . මොකද තෙමුන කුනු ආයෙ වේලලනෙ පත්තු කරන්න වෙන්නෙ .
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,064
    36,003
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක මචන් මෙහෙම කරපන්....

    මිනිස්සුන්ට පොඩ්ඩක් කියපන් දුම එනකොට ගේ ඇතුලේ ඉන්න බැ කියල...
    අනික පොලිතින් එහෙම පිච්චේනකොට කොහමද බන් ඉන්නේ....

    විකල්පයක් නැද්ද ?

    වෙන හිස් තැනක් නැද්ද ඕක පුච්චන්න, නැත්නම් කුණු ගෙනියන්න එන්නේ නැද්ද ?

    කතා කරලා විසදන්න...
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Anunta karadarayak wenna kunugodawal puchchanna ba. Uba nagara seemaweda inne?119 gahala kiyapan mulinma. Naththan parisarika anse police oic ta kelinma gihin kiyapan. Habai puluwan nam ginigoda gahapu weleka poddak video parakui photos keepekui ganin. Mehemai ginigodak fahuwata kamak na aeth minissunta karadarayakwenna hamadama karanna bane.


    වීඩියෝ, ෆොටො ඔක්කොම තියෙනව මචන්...දැන් තියෙන්නෙ ෆයිනල් ස්ටෙප් එක.....
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,183
    1
    28,827
    113
    පොලිතින්, ප්ලාස්ටික් පුච්චන්න නීතියෙන් තහනම්. හොදින් කියලා අහන්නේ නැත්තම් ක්‍රම 2ක් තියෙනවා .

    1. පොලිසියට පැමිනිලි කරපං
    2. ගෑනි ගිනිතියන්න කලින් හරි ගිනිතියලා යනකොටම වගේ එතන ලොකු තුම්මුලස් රතිඤ්ඤා එකක් හංගපන් ගිනිතියෙන කොටම පත්තු වෙන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ආයි පාරක් සාම සාකඡ්ඡා කරපන්. හැබැයි මේ පාර වීඩියෝ සාක්ෂි වගේ දෙයක් අරගෙන තියාගන්න. ඊලඟ පාර පොලීසියට යන්න.
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ආයි පාරක් සාම සාකඡ්ඡා කරපන්. හැබැයි මේ පාර වීඩියෝ සාක්ෂි වගේ දෙයක් අරගෙන තියාගන්න. ඊලඟ පාර පොලීසියට යන්න.


    ඒකතමයි දැන් කරන්න තියෙන්නෙ.. .
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කුණුගොඩ අස්සෙ රතිඤ්ඤා ටිකක් දාල තියපන් මචන් ගිණිකූර තියද්දිම ඇන්ටිගෙ නයිටිය ගැලවෙන්නම...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    මධ්‍යම පරිසර අධිකාරියට පෙත්සමක් ගහන්න පුලුවන් කොපියක් ප්‍රදේශිය ලේකම් කාර්යාලට දාහන් පුලුවන් නම් වීඩියෝ ප්ංතූර ටිකක් අරන් අමුණල යවපන්. උබට ඕකට පුපුරණ ද්‍රව්‍ය ටිකක් දාල තියන්න පුලුවන් , නැත්තම් මිරිස් වගේ දෙයක් දාල ගෙවල් දාල පලයන් රීට පස්සේ ගමෙන්ම කේස්. නැත්තම් ප්‍රදේශිය සභාවට ගිහින් කියපන් එක්කෝ කෙලින්ම පොලිස් ඇන්ට්‍රියක් දාපන්. ඉස්සලම පලවෙනි ටික දවස්ක් ඇර දවසක් කරපන් එකෙන් මට්ටු උනේ නැත්තම අනිත් ටික කරගන්.

    ps පුපුරණ ද්‍රව්‍ය දාන කොට බට්ටෝ වගේ පවර්ෆුල් එවා දාහන් කුණු විසිවෙලා යන්න. නැත්තම් වැල රතිඤ්ඤා හරි අහස් කූරු මරු බිම දිගේ යන්න . හොදට කුනු වලින් කවර් වෙන්න තියහන් අම්මා අප්පා මතක් කරල බනී ගනන් ගන්න එපා
     
    Last edited:

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මධ්‍යම පරිසර අධිකාරියට පෙත්සමක් ගහන්න පුලුවන් කොපියක් ප්‍රදේශිය ලේකම් කාර්යාලට දාහන් පුලුවන් නම් වීඩියෝ ප්ංතූර ටිකක් අරන් අමුණල යවපන්. උබට ඕකට පුපුරණ ද්‍රව්‍ය ටිකක් දාල තියන්න පුලුවන් , නැත්තම් මිරිස් වගේ දෙයක් දාල ගෙවල් දාල පලයන් රීට පස්සේ ගමෙන්ම කේස්. නැත්තම් ප්‍රදේශිය සභාවට ගිහින් කියපන් එක්කෝ කෙලින්ම පොලිස් ඇන්ට්‍රියක් දාපන්. ඉස්සලම පලවෙනි ටික දවස්ක් ඇර දවසක් කරපන් එකෙන් මට්ටු උනේ නැත්තම අනිත් ටික කරගන්.

    ps පුපුරණ ද්‍රව්‍ය දාන කොට බට්ටෝ වගේ පවර්ෆුල් එවා දාහන් කුණු විසිවෙලා යන්න. නැත්තම් වැල රතිඤ්ඤා හරි අහස් කූරු මරු බිම දිගේ යන්න . හොදට කුනු වලින් කවර් වෙන්න තියහන් අම්මා අප්පා මතක් කරල බනී ගනන් ගන්න එපා

    Deweni eka kaloth nam maawa gas yana size ekak machan...LOL..

    Api palaweni option eka issella balamu....
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Nagara semawe kunu puchchanna ba. Apeth ohoma seen ekak wela nawaththuwa. Area eka kiyanna. balala kiyan nam
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උඹ ඔය ගෙදර උදවියත් එක්ක ලොකු විරසකයක් නැහැනේ. එහෙනම් මෙහෙම කරපන්. ගිනිගොඩ ගහපු වෙලාවක පානිය දාලා ඔය ගෑණිට පොඩ්ඩක් උඹලගේ ගෙදරට කතා කරපන් ( '' ඇන්ටි පොඩ්ඩක් මෙහෙට ඇවිත් යන්නකෝ '' වගේ ). ඒ ආපුවහම ෂේප් එකේ එයාටම පෙන්නලා දීපන් උඹලා විදින කරදරය ඔය ගින්න නිසා.

    එහෙම නැත්තන් ඔය ගෙදර ඇතිනේ කතා කරලා දෙයක් තේරැම් කරලා දෙන්න පුලුවන් පිරිමි කෙනෙක් හෝ වෙනත් කෙනෙක්. අන්න එයාව පොඩ්ඩක් ගෙදරට එක්ක ඇවිත් හෝ මගදි හරි හම්බුවෙලා තත්ත්වය විස්තර කරලා දීපන් සහෝදරත්වයෙන්.

    අසල්වැසියියන් එක්ක ජීවත් වෙද්දි පොලිසි උසාවි ගානේ ගිහින් කොහොමද බං කාලයක් ඉන්නේ. මුලින්ම හිතේ තියෙන තරහා අයින් කරන් ඉවසීමෙන් ඔය දෙක කරලා බලපන්. හරිනොගියොත් ග්‍රාමසේවක ලගට පලයන්.

    ඔහොම වෙන්නේ බං උඹලා විදින අපහසුතාවය ඔය මිනිස්සු තේරැම් නොගන්න නිසයි. ඒකයි ඔය ගෙදර කවුරැහරි ගිනි ගොඩ පත්තු කරන වෙලාවක් බලලා ගෙදරට කතා කරලා පෙන්නන්න කිව්වේ. එතකොට උන්ටම තේරැන් යයි තත්ත්වය.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්

    මේ ගෑනි දිනපතාම මේ වැඩේ කරනව. කිවුවට අහන්නෙත් නැහැ.

    පොලිතින්, ප්ලාස්ටික් එක්ක කොලරොඩු ගොඩක් ගිනිතියල එන රත්වෙච්ච දුමත් එක්ක ඉන්නකොට තියෙන ෆීලින්ග් එක....

    මේකට අදාල නීතිය මොකක්ද කියල කියපල්ලකො...

    :yes: උබට මේකටනම් ලොකුවටම case එක අදින්න පුළුවන් :yes: නීතියෙන්ම තහනම් මචං පොලිතින්, ප්ලාස්ටික් ගිනි තියන්න වත්ත ඇතුලේ 100%sure :yes: මොකද පොලිතින්, ප්ලාස්ටික් පිච්චේද්දී හැදෙන්නේ expoකියන විෂ දුමක්, මනුස්සයොන්ට ගොඩක්ම අහිතකර දුමක් නිසා ඕක ලොකුවටම case වැටෙන වඩක් :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,274
    113
    ආශ්චර්යමත් රටක
    පත්තු කරපු ගමන් වතුර දාපන් . දවස් දෙක තුනක් කරානම් ඕක හරි . මොකද තෙමුන කුනු ආයෙ වේලලනෙ පත්තු කරන්න වෙන්නෙ .

    :yes::yes::yes::yes::yes:
    hose ekakin watura parak allapan apahu satiyakata witara welenne natiwenna.
    eeta passe okata gemata ei.
    anna etakota kiyapan kiyala kiyala wedak nati nisai karanne kiyala.
    unta polici giyata wedak na.
    un ne waradda karala tiyenne mulin.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,274
    113
    ආශ්චර්යමත් රටක

    මේකයි මචන්, පොලිසියට යන්න කලින් නීතිය දැනගෙන ඉන්න ඕනෙ.
    බැරිවෙලාවත් පොලිසිය කිවුවොත්, උන්ගෙ වත්තෙ එහෙම කරන එක උන්ගෙ අයිතිය කියල...අර ගෑනි පහුවෙනිද ඉදල ඔතන දව්සම පත්තුවෙන ගිනිමැලයක් ගහනව..
    නීතිය හරියට දැනගෙන, වන් ශොට් නොකවුට් කරන්න ඕනෙ,
    එහෙම් නැත්නම් ඉතින් , අවුරුද්දට කේක් එකක් අරන් ගෙදරට යන්න තමයි තියෙන්නෙ....

    tamange watta atule unath pitata balapana dewal karanna ba tamanta ona una kiyala.. :no::no::no:
     

    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    As per the Gazette notification 2034/36 (regulation made by the president under section 32 of the National Environmental Act, No 47 of 1980).
    No person shall burn -openly or cause to, allow or permit the open burning of refuse or other combustible matters inclusive of plastic.
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    As per the Gazette notification 2034/36 (regulation made by the president under section 32 of the National Environmental Act, No 47 of 1980).
    No person shall burn -openly or cause to, allow or permit the open burning of refuse or other combustible matters inclusive of plastic.

    අන්න ඒකනම් හොද පොයින්ට් එකක්...හැබයි මෙයාල පොලිතින් පුච්චනව කියල ඔප්පුකරන්නෙ කොහොමද? බලෙන් වත්තට ගිහින් වීඩියෝ කරන්න වෙයි නේද?
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    ඔය දෙකම කලා මචන්...හරිගියේ නැහැ..ඉතුරුවෙලා තියෙන්නෙ පොලීසිය සහ උසාවිය..ඊට කලින් නීතිය හරියට දැනගන්න ඕනනෙ මචන්...

    පොලිසි / උසාවි ගියාට වැඩක් වෙන්නෑ මචන්. නීතියෙන් එයාට තමන්ගෙ ඉඩම තුල කැමති තැනක කුණු පුච්චන්න පුළුවන්. හොදම දේ තමා කථා කරල විසදගන්න එක.