කරණීය මෙත්ත සුත්‍රය සහා එහි තේරුම

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිසිවෙක් කිසිවෙකුට රැවටීම් ආදියෙන් හිංසා නොකෙරෙත්වා, කිසි තැනක කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරෙත්වා, නුරුස්නා ක්‍රියාවෙන් හෝ නපුරු සිතුවිල්ලෙන් හා වචනයෙන් ඔවුනොවුන්ගේ දුකක් කැමති නොවෙත්වා.
    @ndilshan1989 සාදුකාරයක් දෙන්න උපාසක මහත්තයො 🙏🙏
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,122
    34,699
    113
    කරණීය මෙත්ත සූත්‍රය ඉංග්‍රීසියෙන් ඉගෙන ගනිමු