කරදරකාරී මනස සන්සුන් කිරීමට බෞද්ධ ගීතයක්

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මචන් තරහා වෙන්නෙපා. මේක නිකන් රසවිඳින ගීතයක් වගෙ වෙලා නේද ? මම කියවලා තියෙනවා ධර්ම ග්‍රන්ථවල මාත්‍රා 5ට වඩා ගන්නෙපා කියලා බුදුහාමුදුරුවො කියලා තියෙනවා සජ්ඣායනා කරද්දි.

මම දන්නෑ මාත්‍රා 5 මොකක්ද කියලා. ඒත් මට හිතෙනවා මේකෙ ඒක පන්නලා ඇති කියලා.